දැන් අලුත් ඩිරෙක්ට කෙනෙක් දාලලු. පොර නම් හොදට කරගන යන්න වැඩ පටන් ගන්නවා කියල තමයි ආරංචිය.
ewata mokada un karanne ?Fontera Nestlé වගේ කම්පැනි බල්ක් පිටින් සල්ලි දීල ගන්නව බං..
එතකොට මාකට් එකේ ආයෙ එනකන් බඩු නෑ
ඉතින් මිනිස්සු බැන බැන වෙන ඒවට මාරු වෙනව
yogurt walin hodama highland eka ne banහයිලන්ඩ් යොගට් එකට කෙලවෙන්න යන්නෙ. INS හුත්තවල් දානව මුන්, ලෙකෙ වෙන රටවල් වල තහනම් INS102 එහෙම. පොඩි උන්ට නම් දෙන්නම එපා.....
colombo awatin Hiland Milk Powder ganna thanak kiyapalako.kohewath badu na
මමත් highland milk shop එකක් කරන්නේ, වැඩේ තියෙන්නේ මේ යක්කුන්ගේ productions හිටපු ගමන් නැතුව යනවා, දැන් මාසයකට කිට්ටු කාලයක ඉදල milk powder නැහැ, සති 2 කින් ඊයේ තමා salted butter එක ආවේ, හරියට බඩු ටික ලැබෙනවනම් පාඩු නැති business එකක්, නමුත් බඩු නැති වෙනකොට පරිබෝගිකයින් වෙන ජාති වලට මාරු වෙනවා. ඊට පස්සේ බඩු ටික එනකොට කලින් තිබුන sale එක නැහැ. milk bar එක කට බලපාන ලොකුම දේ වෙන්නේ තියන place එක. බය නැතුව අත ගහන්න පුළුවන් business එකක්.
highland පිටි එක එහෙම හැමතිස්සෙම හොයන්න නැති හින්ද මම දන්නා කඩයක් තියෙනවා කවුරුත් ගෙනියන්නේ තොග පිටින් සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි. රුපියල් 15000ක විතර එකපාර අරන් යනවා. කිරි packet බෝතල් එහෙමත් highland එකට ගහන්න එකක් නැහැ කවුරුත් හොයන්නේ ඒක. බඩු නැති එකයි ප්‍රශ්නේ
මොකක්ද හේතුව...?