හයිලන්ඩ් කිරි හලක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් අලුත් ඩිරෙක්ට කෙනෙක් දාලලු. පොර නම් හොදට කරගන යන්න වැඩ පටන් ගන්නවා කියල තමයි ආරංචිය.

    kalin ekata gahanna mukuth set wela nathuwa eka estate1ka thiyana pol gas paranayi kiyala pol gas 6000k kapala wikunala.. karima ballo inne ban owaye
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Fontera Nestlé වගේ කම්පැනි බල්ක් පිටින් සල්ලි දීල ගන්නව බං..

    එතකොට මාකට් එකේ ආයෙ එනකන් බඩු නෑ

    ඉතින් මිනිස්සු බැන බැන වෙන ඒවට මාරු වෙනව
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Stock na highland badu ekapaaratama. Pahugiya tikema illapuwath hambune bagayak withara mata. Stock nati unama un priority denne unge outlet wala wikunanna. Etakota shop wahanna wenne.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හයිලන්ඩ් යොගට් එකට කෙලවෙන්න යන්නෙ. INS හුත්තවල් දානව මුන්, ලෙකෙ වෙන රටවල් වල තහනම් INS102 එහෙම. පොඩි උන්ට නම් දෙන්නම එපා.....
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Fontera Nestlé වගේ කම්පැනි බල්ක් පිටින් සල්ලි දීල ගන්නව බං..

    එතකොට මාකට් එකේ ආයෙ එනකන් බඩු නෑ

    ඉතින් මිනිස්සු බැන බැන වෙන ඒවට මාරු වෙනව
    ewata mokada un karanne ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    හයිලන්ඩ් යොගට් එකට කෙලවෙන්න යන්නෙ. INS හුත්තවල් දානව මුන්, ලෙකෙ වෙන රටවල් වල තහනම් INS102 එහෙම. පොඩි උන්ට නම් දෙන්නම එපා.....
    yogurt walin hodama highland eka ne ban
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    highland පිටි එක එහෙම හැමතිස්සෙම හොයන්න නැති හින්ද මම දන්නා කඩයක් තියෙනවා කවුරුත් ගෙනියන්නේ තොග පිටින් සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි. රුපියල් 15000ක විතර එකපාර අරන් යනවා. කිරි packet බෝතල් එහෙමත් highland එකට ගහන්න එකක් නැහැ කවුරුත් හොයන්නේ ඒක. බඩු නැති එකයි ප්‍රශ්නේ
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මමත් highland milk shop එකක් කරන්නේ, වැඩේ තියෙන්නේ මේ යක්කුන්ගේ productions හිටපු ගමන් නැතුව යනවා, දැන් මාසයකට කිට්ටු කාලයක ඉදල milk powder නැහැ, සති 2 කින් ඊයේ තමා salted butter එක ආවේ, හරියට බඩු ටික ලැබෙනවනම් පාඩු නැති business එකක්, නමුත් බඩු නැති වෙනකොට පරිබෝගිකයින් වෙන ජාති වලට මාරු වෙනවා. ඊට පස්සේ බඩු ටික එනකොට කලින් තිබුන sale එක නැහැ. milk bar එක කට බලපාන ලොකුම දේ වෙන්නේ තියන place එක. බය නැතුව අත ගහන්න පුළුවන් business එකක්.

    Badu ganne kohomada machan un ekka kata karanna oneda.monahari agreement wage ewa tyenwada
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    highland පිටි එක එහෙම හැමතිස්සෙම හොයන්න නැති හින්ද මම දන්නා කඩයක් තියෙනවා කවුරුත් ගෙනියන්නේ තොග පිටින් සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි. රුපියල් 15000ක විතර එකපාර අරන් යනවා. කිරි packet බෝතල් එහෙමත් highland එකට ගහන්න එකක් නැහැ කවුරුත් හොයන්නේ ඒක. බඩු නැති එකයි ප්‍රශ්නේ

    අපිටත් කියන්න පුලුවන් ද කොහෙද කියලා