කිරි බොනවාද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    කිරියේ කට්ටිය උදේට(හෝ දවසේ ඕනිම වෙලාවක), පිටි කිරි බොනවාද,බෝනවනම් මොනවද බොන පිටි වර්ගය,අපේ ගෙදර නම් හයිලන්ඩ් ,පැලවත්ත විතරයි, හයිලන්ඩ් හොයාගන්න නැති උනහම තමයි පැලවත්ත එක ගේන්නේ. වෙන කිසිම පිටි කිරි වර්ගයක් බොන් නෑ,දියර කිරි වලින් බොන්නේ හයිලන්ඩ් කල් කිරි බෝතලේ තියෙන එක විතරයි (ෆ්රේෂ් මිල්ක් එක).හැබැයි හයිලන්ඩ් කිරිපිටි පැකට් එකක් හොයා ගන්නවට වඩා කුඩු පැකට් එකක් හොයාගන්න එක ලේසි😂😂😂.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Soy milk gedara hadagena bonne. Cheap and tasty.
    කොහමාද බං හදාගන්නේ,රස හොඳයිද
    Almond milk dan bonne. Melamine milk powder bonna baa
    ඒ මොනවද බන්,..ඔය මෙලමයින් සින් එක නිසා තමයි ලංකාවේ ඒවා විත්‍රක් බොන්නේ,ඒවගේත් තියෙනවද බං
    kiri bonne na. plain tea , coffee thamai. me dawas wala ara viva bonawa ekath kiri piti wala ganan mai. gedara aya hiland bonne. hiland eke eng kenek innawa porata maaseta keeyakdo wenakan ganna puluwan aduwata. ewa set wenawa
    ustore එකේ වීවා වලට ඩිස්කවුන්ට් එකක් යනවා රු280 පොඩ්ඩක් බලහං,.. අඩෝ එහෙම හයිලන්ඩ් එක ගන්න තියෙනවනම් මරු,අපිට හරි මිලටවත් ගන්න නෑ,මෙහෙ distibutor අඩුරන නිසා පිටි ආව ගමන් අපිට අයින් කරනවා එහෙම තමා ගන්නේ,එකත් කොළ 10 විතර ඔතලා ,කඩේට සල්ලි දීලා ස්ටොස් එකට ගිහින් හොරෙන් අරන් යන්න ඕනි අනිත් මිනිසුන්ට පෙන් නැති වෙන්න😂😂😂,ඔහොමයි අපි හයිලන්ඩ් බොන්නේ.
    ප්ලේන් ටී වලට ගෑස් ඇවිස්සෙනව. ඒ හින්ද කිරි විතරයි බොන්නෙ.

    උදේට, රෑට
    හයිලන්ඩ් නැත්තං ලක්ස්ප්‍රේ
    machn ලක්ස්ප්‍රේ බොන්න එපා පැලවත්ත එක ට්‍රයි කරන්න.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කොහමාද බං හදාගන්නේ,රස හොඳයිද

    ඒ මොනවද බන්,..ඔය මෙලමයින් සින් එක නිසා තමයි ලංකාවේ ඒවා විත්‍රක් බොන්නේ,ඒවගේත් තියෙනවද බං

    ustore එකේ වීවා වලට ඩිස්කවුන්ට් එකක් යනවා රු280 පොඩ්ඩක් බලහං,.. අඩෝ එහෙම හයිලන්ඩ් එක ගන්න තියෙනවනම් මරු,අපිට හරි මිලටවත් ගන්න නෑ,මෙහෙ distibutor අඩුරන නිසා පිටි ආව ගමන් අපිට අයින් කරනවා එහෙම තමා ගන්නේ,එකත් කොළ 10 විතර ඔතලා ,කඩේට සල්ලි දීලා ස්ටොස් එකට ගිහින් හොරෙන් අරන් යන්න ඕනි අනිත් මිනිසුන්ට පෙන් නැති වෙන්න😂😂😂,ඔහොමයි අපි හයිලන්ඩ් බොන්නේ.

    machn ලක්ස්ප්‍රේ බොන්න එපා පැලවත්ත එක ට්‍රයි කරන්න.
    එහෙමද මචෝ. ඉස්සර පැලවත්ත බිවුව. පස්සෙ දිය රහ ගතියක් එන නිසයි ලක්ස්ප්‍රේ වලට මාරුවුණේ. ලක්ස්ප්‍රේ අවුල්ද
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචං ලක්ස්ප්‍රේ එකත් දැන් රටින් ගෙන පිටි එකක්නෙ ඉස්සරනම් වැලිසර ද කොහෙද දැන් මෙහෙ නෙවෙයි, ඊට වැඩිය පැලවත්ත එක හොඳයි රස නම් ටිකක් අවුල් තමා ඒ උනාට පැලවත්ත එක ට්‍රයි කරන්න.ලංකාවේ එකක්නි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    අපේ ගෙදර නම් හයිලන්ඩ් ,පැලවත්ත විතරයි, හයිලන්ඩ් හොයාගන්න නැති උනහම තමයි පැලවත්ත එක ගේන්නේ. වෙන කිසිම පිටි කිරි වර්ගයක් බොන් නෑ,
    හයිලන්ඩ් කල් කිරි බෝතලේ තියෙන එක බොනවා highland outlet එකක් දැක්කොත්. බෝතල් තිබ්බෙ නැත්තම් කල්කිරි පැකට් එකක් බොනවා.

    පැලවත්ත එකේ රසට මන් කැමතියි. ඒත් ගෙදර කට්ටිය කැමති නෑ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොහමාද බං හදාගන්නේ,රස හොඳයිද

    ඒ මොනවද බන්,..ඔය මෙලමයින් සින් එක නිසා තමයි ලංකාවේ ඒවා විත්‍රක් බොන්නේ,ඒවගේත් තියෙනවද බං

    ustore එකේ වීවා වලට ඩිස්කවුන්ට් එකක් යනවා රු280 පොඩ්ඩක් බලහං,.. අඩෝ එහෙම හයිලන්ඩ් එක ගන්න තියෙනවනම් මරු,අපිට හරි මිලටවත් ගන්න නෑ,මෙහෙ distibutor අඩුරන නිසා පිටි ආව ගමන් අපිට අයින් කරනවා එහෙම තමා ගන්නේ,එකත් කොළ 10 විතර ඔතලා ,කඩේට සල්ලි දීලා ස්ටොස් එකට ගිහින් හොරෙන් අරන් යන්න ඕනි අනිත් මිනිසුන්ට පෙන් නැති වෙන්න😂😂😂,ඔහොමයි අපි හයිලන්ඩ් බොන්නේ.

    machn ලක්ස්ප්‍රේ බොන්න එපා පැලවත්ත එක ට්‍රයි කරන්න.
    Hadana widiha thread ekak dannada? Patta lesiyi.
    රස ok මචං. රස වෙන්න නං උණු කරලා බොන්න ඕන.
    කිරිපිටි බොන එක එච්චර හොඳ නැහැ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    අපේ ගෙදර නම් හයිලන්ඩ් ,පැලවත්ත විතරයි, හයිලන්ඩ් හොයාගන්න නැති උනහම තමයි පැලවත්ත එක ගේන්නේ. වෙන කිසිම පිටි කිරි වර්ගයක් බොන් නෑ,
    හයිලන්ඩ් කල් කිරි බෝතලේ තියෙන එක බොනවා highland outlet එකක් දැක්කොත්. බෝතල් තිබ්බෙ නැත්තම් කල්කිරි පැකට් එකක් බොනවා.

    පැලවත්ත එකේ රසට මන් කැමතියි. ඒත් ගෙදර කට්ටිය කැමති නෑ
    පැලවත්ත එකට වඩා හයිලන්ඩ් එක රසයි බං,රසකල කල්කිරි එකද , ඒක දැන් හොයාගන්න නෑ,ලකි එකෙන් එකක් ගහලා තියෙනවා වතුර වගේ රසක්ම නෑ.

    "
    Hadana widiha thread ekak dannada? Patta lesiyi.
    රස ok මචං. රස වෙන්න නං උණු කරලා බොන්න ඕන.
    කිරිපිටි බොන එක එච්චර හොඳ නැහැ."

    පුළුවන් නම් දාපන් මචං,කට්ටියට දැනගන්න,ගොඩක් අය දන් නෑ ඕවා හදාගන්න විදිහ හරියට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පිටිකිරි බිව්වම මට නම් අමාරුයි.උදේට බිව්වම කන්න බෑ.දැන් බොන්නෙ නෑ ඒ නිසා.ගෙදර අය බොනවා.හයිලන්ඩ් හෝ පැල්වත්ත තමා බොන්නේ.
    මම කාලයක් වීගන් වෙලා හිටියා.ඒ කාලේ සෝයා කිරි බිව්වේ.ඒව නම් අරව වගේ බිව්වම අමාරු නෑ.රසත් අරවට වඩා මට නම් සෙට්.දැන් නම් මොනවත් බොන් නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    පැලවත්ත එකට වඩා හයිලන්ඩ් එක රසයි බං,රසකල කල්කිරි එකද , ඒක දැන් හොයාගන්න නෑ,ලකි එකෙන් එකක් ගහලා තියෙනවා වතුර වගේ රසක්ම නෑ
    NLDB එකෙන් විකුනන්නේ අර රත් කරපු fresh milk. අන්න ඒ රස තමා මට එන්නේ පැලවත්ත පිටි කිරි එකෙන්

    ලකී එක නම් රස මදි. මන් නම් Highland eke sales outlet එකකින් තමා රසකල කල්කිරි බෝතලේ ගන්නේ. ඒකෙත් හැමදාම නෑ. ඒත් බොහෝ වෙලවට තියෙනව.
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    පිටිකිරි බිව්වම මට නම් අමාරුයි.උදේට බිව්වම කන්න බෑ.දැන් බොන්නෙ නෑ ඒ නිසා.ගෙදර අය බොනවා.හයිලන්ඩ් හෝ පැල්වත්ත තමා බොන්නේ.
    මම කාලයක් වීගන් වෙලා හිටියා.ඒ කාලේ සෝයා කිරි බිව්වේ.ඒව නම් අරව වගේ බිව්වම අමාරු නෑ.රසත් අරවට වඩා මට නම් සෙට්.දැන් නම් මොනවත් බොන් නෑ
    මට ඕකේ අනිත් පැත්ත බං,උදේ කිරි එක නැත්තං toilet යන්න බෑ 🤭🤭.පිටි කිරි නොබි ඉන්න එක හොඳයි ,අපිට එක කරගන්න bani එකයි අව්ල.
    ලකී එක නම් රස මදි. Highland eke sales outlet එකකින් තමා රසකල කල්කිරි බෝතලේ ගන්නේ. ඒකෙත් හැමදාම නෑ. ඒත් බොහෝ වෙලවට තියෙනව
    කල්කිරී ෆ්‍රේෂ්මිල්ක් එක තියෙනවා,රසකළ නැති එක,එකත් ට්‍රයි කරලා බලන්න,චීස් රස එන්නේ , පැණි රස නැති නිසා agatath හොදයි
     
    • Like
    Reactions: hodakolla and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @nicjosh83 ට මෙහෙම වෙලා තියෙන්නෙ පොඩි කාලේ කිරි බීල මදි නිසා ලු.

    දැන් කියන්න ඕන නැහැනෙ හන්දියේ කඩේ මුදලාලිගේ බඩ තඩි ඇයි කියල එහෙනම්.

    මුදල් මුල් කරගෙන හැදුන සමාජයක මුඩුක්කු පවුල් වල දරුවො මුහුණ පාන ගැටළු තමයි.

    එක නිසා තමයි මූට අදටත් සල්ලි තියෙන එවුන් එක්ක වයිරයක් තියෙන්නෙ.

    ☹️☹️☹️