හයිවේ වල ත්‍රීවීල් යන්න අවසර දීල ..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    රනිල ජනපති වුනාට පස්සෙ රතු අලි @kasun090354t ජෙප්ප ත්‍රීවීල් ඵකේ යන උජාරුව බලපංකො..
    කාර් එක එලවන්නේ උබ වගේ ජීවිතේට පළවෙනි පාර කොළඹ දැකපු පොන්නයෙක්. හයිවේ මොකක්ද කියලා දන්නේ නැති.

    ඔය අපේ රනිල් හාමු ටයි චම්පික මහත්තයා ටයි ආධාර වශයෙන් හම්බ උන නව කැලණි පාලම. පොහොට්ටුව බෙල්ලීගේ පුතාලා හිතන් ඉන්නේ මේකත් මැද මුලන හොර වේසිගෙ පුත්තු හොර කාපු පාරක් කියලා. මේවගේ ඕනේ එකෙක්ට යන්න පුළුවන්. :lol: :lol:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    1667527805223.png


    system change. quite literally
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කාර් එක එලවන්නේ උබ වගේ ජීවිතේට පළවෙනි පාර කොළඹ දැකපු පොන්නයෙක්. හයිවේ මොකක්ද කියලා දන්නේ නැති.

    ඔය අපේ රනිල් හාමු ටයි චම්පික මහත්තයා ටයි ආධාර වශයෙන් හම්බ උන නව කැලණි පාලම. පොහොට්ටුව බෙල්ලීගේ පුතාලා හිතන් ඉන්නේ මේකත් මැද මුලන හොර වේසිගෙ පුත්තු හොර කාපු පාරක් කියලා. මේවගේ ඕනේ එකෙක්ට යන්න පුළුවන්. :lol: :lol:

    අනේ යකෝ පච හලන්න ඵපා..තොපි වගේ සිස්ටම් ජේන්ජ් කරන ජෙප්පො තමා ඔය වගේ යන්නෙ නීති කඩලා..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    ඔය හයිවේ එක නෙවෙයි පාර බලාගෙන බලාගෙන යන්නේ නැතුව අනුන්ගේ මගුල් බලබල යනවා අනුන්ගේ වැරදි හොයන්න යනවා ඩ්‍රයිව් කරන ගමන් කැරකි කැරකී වීඩියෝ කරන එකේ වරද තේරෙන්නේ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    පොන්නය වට පිට බල බල ගිහින් තව ටිකෙන් ඉස්සහර car එකේ වදිනවා නේ.
    ත්‍රී වීල් වල යන උන්ට හපන් වාහන වල යන් උන්.
    ලේන් ඩිපාචර් වර්නින් වගේ නේ...??
    කොහෙද බන් මේ Highway???

    Highway එක පටන් ගන්නේ තව ගොඩාක් එහා ඉදන්.
    kawda hutto mekata highway kiwe

    ඕක තමයි ළමයෝ.... ආශ්චර්යයේ රන් පිවිසුම කියල කියන්නෙ.....

    ඕකට වාහනයක් දාන්න, අඩුම තරමින් පෑළියගොඩ පිවිසුමෙන්වත් හයිවේ එකට එන්ටර් වෙන්නම ඕනෙ....

    පොර බේස්ලයින් එක පැත්තට ගියොත්නං බේරුමක් තියෙනව....
    වරාය පිවිසුම, ඉඟුරුකඩේ හන්දිය පැත්තට ගියොත්නං හන්දියෙ ඉන්න පොලිස් මාමගෙ හිත සතුටු කරන්නම වෙනව.... පේන විදිහට යන්නෙ ඒ පැත්තට වගේ...