"Unlock extra 20 km/h by just paying an small 3,000 rupees. *Conditions apply"
106 ට ගියා කියලා අපේ එකෙක් ට දඩේ ලියලා තිබුනා පහුගිය දවසක
මේ ටික නම් වෙනම නීති හදල , සිර දඬුවම් එක්ක දඩ තව වැඩි කරන්න ඕන .speeds between 130 and 140 km/h, and Rs. 15,000 for speeds between 140 and 150 km/h. If a vehicle is driven at speeds exceeding 150 km/h, legal action will be initiated through courts.
DailyMirror
120ta withara yanna athi.
දඩ ගහල උසාවිත් දානවලු
අයින්වෙලා 60ට ගියාම මොකද වෙන්නෙ ? යුරෝපයේ අවම වේගය 60යි. ඇමරිකාවේ 64-72
Menna munta nan 25,000k wath dada gahanna one. Un Highway ekata gewapu gaana petrol walin ithuru karanna hadanawaහැටට වගේ තියාගෙන යන උන්ට fine එකක් දාල නැද්ද ?
ඒ මොන ගොං කතාවක්ද. ලේන් දෙකක් තියෙන්නෙ ඉස්සර කරන් යන්න තමයි.හැටට වගේ තියාගෙන යන උන්ට fine එකක් දාල නැද්ද ?
වාහනෙකට overtake කරනකොට අල්ලලා තියෙන්නේ බන්120ta withara yanna athi.
Ubata sure da ? Khmda danne?100 kiyanne police radar wala 90 wage watenne.
ow wahaneka speedo eka overread karanawa ... 10%...wage... actual eka balanawa nam gps hariUbata sure da ? Khmda danne?
