හයිවේ එකේ 100ට වඩා ගියොත් දඩ!

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,153
    6,600
    113
    East Blue (Goa Kingdom)
    speeds between 130 and 140 km/h, and Rs. 15,000 for speeds between 140 and 150 km/h. If a vehicle is driven at speeds exceeding 150 km/h, legal action will be initiated through courts.

    DailyMirror
    මේ ටික නම් වෙනම නීති හදල , සිර දඬුවම් එක්ක දඩ තව වැඩි කරන්න ඕන .
     
    • Love
    Reactions: topkollek

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    120ta withara yanna athi.

    Police radar is often correct than the vehicle's speedometer, you have to use a GPS speedometer to find the most accurate speed. I have a GPS speedometer set up on my HU so I don't exceed police radar speed

    iGkTSR9.jpg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දඩ ගහල උසාවිත් දානවලු



    අයින්වෙලා 60ට ගියාම මොකද වෙන්නෙ ? යුරෝපයේ අවම වේගය 60යි. ඇමරිකාවේ 64-72

    මේවට තමයි මට කුනුහරප කියවෙන්නේ.
    අයින් කරන් පලයන් උබේ වත්ත ඇතුලේ ගේ වටේ. 😭
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    හැටට වගේ තියාගෙන යන උන්ට fine එකක් දාල නැද්ද ?
    ඒ මොන ගොං කතාවක්ද. ලේන් දෙකක් තියෙන්නෙ ඉස්සර කරන් යන්න තමයි.

    දකුණු පැත්තෙ ලේන් එක බදු අරන් යන උන්ටනං දඩ ගහන්න ඕන
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    හ්ම් .....

    මටත් කඩවත දී දඩයක් ලිව්වා ... ඉරිදා දවසක .... 114ට ගියා කියල තමයි ලියල තිබ්බේ .....

    දඩය ගෙවන්න තමයි කට්ට ....ඉරිදා post office වහල නේ සතියේ දවසක half days leave දාල යන්න උනා