හයිවේ එකේ 100ට වඩා ගියොත් දඩ!

topkollek

Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ 100ට යන වාහනයක් ඕවර්ටේක් කරන්න බැහැ. හොඳ වැඩේ හෙඩ්ලයිට් ගහ ගහ යන ලොකු වාහන පදින අය්යලට

    new Gazette notification has been issued outlining revised penalty rates for violating the maximum speed limit of 100 km/h on expressways.

    According to the revised fine structure for speeding on expressways, motorists driving between 100 and 120 km/h will be fined Rs. 3,000, while those speeding between 120 and 130 km/h will face a fine of Rs. 5,000. A fine of Rs. 10,000 will be imposed for speeds between 130 and 140 km/h, and Rs. 15,000 for speeds between 140 and 150 km/h. If a vehicle is driven at speeds exceeding 150 km/h, legal action will be initiated through courts.

    DailyMirror
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    සල්ලිකාරයන්ට 15000 ක් දීලා 145 km/h ට යන්න පුලුවන් වෙන්න හදපු නීතියක් වගේ :rofl:

    120ට යන්න ඩොලර් දහයයි යකෝ 🤣
    ඔන්ලයින් එන්ටර්පනුවොන්ට ඕක නතින්

    කිසිම demerit ලකුණු කැපිල්ලක් නෑ 🥳💃🕺
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    සල්ලිකාරයන්ට 15000 ක් දීලා 145 km/h ට යන්න පුලුවන් වෙන්න හදපු නීතියක් වගේ :rofl:

    15000ක් දීල හයියෙන් යන පිස්සෝ ඉන්නවද බං?අනික ලංකාවෙ උන් කන්න බොන්න වියදම් කරාට ඔය වගේ ඒවට ගෙවන්න පට්ටම ලෝභයි..500ක් 1000ක් නම් ok😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලිකාරයන්ට 15000 ක් දීලා 145 km/h ට යන්න පුලුවන් වෙන්න හදපු නීතියක් වගේ :rofl:
    දඩ ගහල උසාවිත් දානවලු

    හැටට වගේ තියාගෙන යන උන්ට fine එකක් දාල නැද්ද ?

    අයින්වෙලා 60ට ගියාම මොකද වෙන්නෙ ? යුරෝපයේ අවම වේගය 60යි. ඇමරිකාවේ 64-72
     
    • Like
    Reactions: rukshrulz and KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ඒ කියන්නෙ 100ට යන වාහනයක් ඕවර්ටේක් කරන්න බැහැ. හොඳ වැඩේ හෙඩ්ලයිට් ගහ ගහ යන ලොකු වාහන පදින අය්යලට

    new Gazette notification has been issued outlining revised penalty rates for violating the maximum speed limit of 100 km/h on expressways.

    According to the revised fine structure for speeding on expressways, motorists driving between 100 and 120 km/h will be fined Rs. 3,000, while those speeding between 120 and 130 km/h will face a fine of Rs. 5,000. A fine of Rs. 10,000 will be imposed for speeds between 130 and 140 km/h, and Rs. 15,000 for speeds between 140 and 150 km/h. If a vehicle is driven at speeds exceeding 150 km/h, legal action will be initiated through courts.

    DailyMirror
    දකුනෙ ලේන් එකේ කොට කොට යන හුත්තිගෙ පුතාලට දඩ ගහන්න නීතියක් නැද්ද බන්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දකුනෙ ලේන් එකේ කොට කොට යන හුත්තිගෙ පුතාලට දඩ ගහන්න නීතියක් නැද්ද බන්?
    මෙහෙම සීන් එකක් දැකල නැද්ද?

    වමේ ලේන් එකෙයි දකුණේ ලේන් එකෙයි දෙකේම 60ට විතර පෝලිම් ගැහිලා යන වෙලාවට දකුණේ ලේන් එකේ එන එකෙක් ලයිට් ගහනවා ඉඩ තිබුන නම් මම යන්නෙ 120ට කියන්න.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    oya 100 balanne than than wala thiyala thiyena speed cam waling check karalada nathnam bill eke AVG speed eka pennannawane....ekenda?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    oya 100 balanne than than wala thiyala thiyena speed cam waling check karalada nathnam bill eke AVG speed eka pennannawane....ekenda?
    speed gun වෙන්න ඕන බන්, මොකද toll pay කරන පෝලිමේ හිටියම avg කොහොමත් බහිනවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    15000ක් දීල හයියෙන් යන පිස්සෝ ඉන්නවද බං?අනික ලංකාවෙ උන් කන්න බොන්න වියදම් කරාට ඔය වගේ ඒවට ගෙවන්න පට්ටම ලෝභයි..500ක් 1000ක් නම් ok😅

    එයාර්පෝට් යන්න හදිසි සුද්දන්ගෙන් ඩොලර් 50ක් කඩාගෙන රටේ ණය ගෙවලා දාන්න පුලුවන් 😆🤌
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    අයින්වෙලා 60ට ගියාම මොකද වෙන්නෙ ? යුරෝපයේ අවම වේගය 60යි. ඇමරිකාවේ 64-72
    lane 4-6 තියන expressway වල 60ට යන එකෙයි, lane දෙකේ expressway වල 60ට යන එකෙයි ලොකු වෙනසක් තියනව බන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    මග කොටන පොඩි ලොරි, EV පට්ට ශාප. ගොඩක් එවුන් මල් කඩනවා.... ෆෝන් එක කනේ ගහගෙන.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    southern high way eke godak than wala carpat eka damage! podi roda thiyena wahana walata 80ta yananwanm baha!

    para repair karanawa wenuwata mun wegen gihin marena eka nawaththanna speed wadi un ta dada gahanawa!

    ammage reddi nathi develop wena lankawa!
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    ඒ කියන්නෙ 100ට යන වාහනයක් ඕවර්ටේක් කරන්න බැහැ. හොඳ වැඩේ හෙඩ්ලයිට් ගහ ගහ යන ලොකු වාහන පදින අය්යලට

    new Gazette notification has been issued outlining revised penalty rates for violating the maximum speed limit of 100 km/h on expressways.

    According to the revised fine structure for speeding on expressways, motorists driving between 100 and 120 km/h will be fined Rs. 3,000, while those speeding between 120 and 130 km/h will face a fine of Rs. 5,000. A fine of Rs. 10,000 will be imposed for speeds between 130 and 140 km/h, and Rs. 15,000 for speeds between 140 and 150 km/h. If a vehicle is driven at speeds exceeding 150 km/h, legal action will be initiated through courts.

    DailyMirror
    Actually what actually happened??