හයිවේ බස් ගාස්තුව
කටුනායක සිට කොළඹ දක්වා පැවති රුපියල් 130 SLTB ඒ සී ලක්සරි බස් ගාස්තුව රුපියල් 75 දක්වා අඩු වී ඇත.
කටුනායක සිට කොළඹට නෝමල් ඒ සී 100යි. තාමත් 100යි. කටුනායක සිට කොළඹටනෝමල් නන් ඒ සී 55යි. තාමත් 55යි. මම හිතුව අරුන්ට වැරදිලාද කියල. බලද්දී හරි. ටිකටුත් දුන්න
මීගමුව - කොළඹ හයි වේ SLTB ගාස්තුව තිබ්බෙ 150යි. දැන් කීය කරලද දන්නෙ නෑ.
ඡන්දෙන් පස්සෙ ඇරියස් එකත් එක්ක 130, 75 වෙච්ච එක 250 වෙයිද දන්නෙ නෑ
මේ දවස් ටිකට හෝ ආතල් දෙන රජයට ජය වේවා!
වැඩි උනොත් එදාට සුපුරුදු ලෙස අම්මටසිරි වෙන්ට බනිනවා.