හයිවේ හයිස්පීඩ්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...ඊයෙ 114ට ගියා කියල එක්සිට් එකේදි දඩ කොළයක් දුන්නා..3300යි දඩේ:rolleyes:..සමහර තැන්වලදි පොඩ්ඩක් ස්පීඩ් කරන්නෙ නැතුව සමහර ගෝතයො එක්ක යන්න බෑ හයිවේ එකේ..උඹලට එහෙම වෙලා නැද්ද...ලේන් දෙකේම 60 විතර තියාගෙන බඩගානවා..සමහර උන් බාගෙට ඕවර්ටේක් කරන්න දාගෙන යනවා..බ්‍රේක් ගහන්න හදනවා...පොඩ්ඩක් හරි ස්ලෝව් උනොත් පස්සෙන් එන එකා අරිනවා..හිමීට යන උන් එක්ක යන්න බෑ කියල කිව්ව මම පොලිසියෙ පොරට..අපිටත් තේරෙනව මහත්තයා , ගොඩක් අය ඕක කියනවා අපිට ඉතින් කරන්න දෙයක් නෑ ,හිමීට යන අයට නීතියක් නෑලුනෙ කිව්වා.. :D:D උඹලට හරියටම 100 තියාගෙන යන්න පුලුවන්ද හයිවේ එකේ..? :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: vito

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Highway eke newei, nkn paret ehema ewun ekka epa wenawa ne. Gdk ma hybrid karayo tama ohoma yanne. Ida denna ona ekko ain karan. Madden tian yanawa.
    Liyapu eka na ube welawa tama. Oita wada gdk speed ghn liyapu nati ewa gdk tianawa. Cam ekk set වෙන්න ati ne speed karpau thanaka.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Highway eke newei, nkn paret ehema ewun ekka epa wenawa ne. Gdk ma hybrid karayo tama ohoma yanne. Ida denna ona ekko ain karan. Madden tian yanawa.

    නිකං පාරෙනම් බන් මොකක් හරි කරගන්න පුලුවන්නෙ....බ්‍රේක් කරන්නත් බයයිනෙ හයිවේ එකේ....
     
    • Like
    Reactions: batwise

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Highway eke newei, nkn paret ehema ewun ekka epa wenawa ne. Gdk ma hybrid karayo tama ohoma yanne. Ida denna ona ekko ain karan. Madden tian yanawa.
    Liyapu eka na ube welawa tama. Oita wada gdk speed ghn liyapu nati ewa gdk tianawa. Cam ekk set වෙන්න ati ne speed karpau thanaka.

    ඔව් බන්...කැම් එකක් සෙට් වෙලා 114.. ඊට වඩාත් ආවා...කාපාලු ගෝතයො එක්ක 100 එන්න ගියොත් හැප්පිල මැරෙන්න වෙන්නෙ බන්...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචංලා...ඊයෙ 114ට ගියා කියල එක්සිට් එකේදි දඩ කොළයක් දුන්නා..3300යි දඩේ:rolleyes:..සමහර තැන්වලදි පොඩ්ඩක් ස්පීඩ් කරන්නෙ නැතුව සමහර ගෝතයො එක්ක යන්න බෑ හයිවේ එකේ..උඹලට එහෙම වෙලා නැද්ද...ලේන් දෙකේම 60 විතර තියාගෙන බඩගානවා..සමහර උන් බාගෙට ඕවර්ටේක් කරන්න දාගෙන යනවා..බ්‍රේක් ගහන්න හදනවා...පොඩ්ඩක් හරි ස්ලෝව් උනොත් පස්සෙන් එන එකා අරිනවා..හිමීට යන උන් එක්ක යන්න බෑ කියල කිව්ව මම පොලිසියෙ පොරට..අපිටත් තේරෙනව මහත්තයා , ගොඩක් අය ඕක කියනවා අපිට ඉතින් කරන්න දෙයක් නෑ ,හිමීට යන අයට නීතියක් නෑලුනෙ කිව්වා.. :D:D උඹලට හරියටම 100 තියාගෙන යන්න පුලුවන්ද හයිවේ එකේ..? :rolleyes::rolleyes:
    60ට යන එකෙක් ඕවටේක් කරන්න 114ට ගියාද?
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    100 madi ban 120k thamai gaana. netham 110k hari danna thibba (aussie wala gana). middle east walanam 140th thiye.

    120 කරානම් හරි බන්...පුදුම කරුමයක්...3000 දඩේ කන එක සැපක් ගෝත ප** එක්ක ගිහිල්ල හැප්පිල මැරෙනවට වඩා..

    wahane cruise control nane. samahara welawata dannema na overtake karala iwara weddi 120y
    කෲස් කන්ට්‍රෝල් දාගෙන යන්න බෑනෙ බන්...කිලෝ මීටරයක් යන්න බෑ ගෝත කරුම 60 තියාගෙන යනව දකුණෙන්

    100- 110 අවුලක් නෑනේ.. උබේ 114 හින්ද වෙන්න ඇති.

    කරුමෙටම කැම් එකකට අහුවෙලා..පොලිස් පොර පෙන්නුවා පොටෝ එක... :D:D
     
    • Like
    Reactions: batwise

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ow. 120 kara nan maru... Math cruise dan yanawa 90ta hadissiyk nattan. Etakota overtake karaddi 100ta wage ghn aya adu wenawa.

    දකුණෙන් තියාගෙන යනවනෙ බන්...හෙඩ් එක ගැහුවමවත් බලන්නෙ නෑ..සයිඩ් මිරර්ස් බලන්නෙ නෑ ගොඩක් උන්..ඕවර්ටේක් කරන්න හදන්නෙත් කිලෝමීටරයක් වගේ දුර තියාගෙන ඒ මදිවට,...:lol::lol:
     
    • Like
    Reactions: batwise

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මටත් සෙට් උනා අතුරුගිරියේ එලියට දාන තැන. මම දිගටම ආවේ 90 - 100, එලියට දාන්න පොඩ්ඩක් කලින් වමේ ලේන් එකේක් 60ට යනවා. ඉතින් මම පොඩක් රේස් කරලා ඕව‍ර්ටේක් කරලා දැම්මා. පොලිසියෙන් හිටියේ පාර මැද්දේ මල් වැට අස්සේ උන්ගෙ ඔලු විතරයි දැක්කේ :-). පස්සේ මම සල්ලිත් ගෙවලා එලියට දානකොට උන් මගේ වාහනේ නොම්මරය කියලා නතර කරන්න කිව්වා. මමත් කට ගහගෙන ගියේ නැ මගේනේ වැරද්ද. අතුරුගිරියේ තැපල් එකත් ලගමයි තියෙන්නේ දඩේ එවලේම ගෙවලා ආවා.

    හරිනම් ගොඩක්ම හිමින් යන උන් /දකුනු ලේන් එකේ තියන් යන උන් අල්ලන්න ඕනේ.

    තව පක්කු සෙට් එකක් ඉන්නවා උන් ඉස්සර කරන හැම වාහනයකටම හෙඩ් එක ගහනවා. ගොන්ම පක්කු සෙට් එකක්. සයිඩ් මිරර් එහෙම හෙඩ් එක වැදුනාම පට්ට අමාරුයි.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    100 පාරෙ 114ට යන්න බෑනේ මචන්. 100 කියන්නෙ උපරිම වේගය.
    සමහර බස් යනව ඊට වඩ වේගෙන්. කොට කොට යන එවුනුත් ලෙඩක් තමා. කොට කොට යන උන් වම් පැත්තෙන් වත් යනවනම් හොදා
     
    • Like
    Reactions: Solo Rider

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මටත් සෙට් උනා අතුරුගිරියේ එලියට දාන තැන. මම දිගටම ආවේ 90 - 100, එලියට දාන්න පොඩ්ඩක් කලින් වමේ ලේන් එකේක් 60ට යනවා. ඉතින් මම පොඩක් රේස් කරලා ඕව‍ර්ටේක් කරලා දැම්මා. පොලිසියෙන් හිටියේ පාර මැද්දේ මල් වැට අස්සේ උන්ගෙ ඔලු විතරයි දැක්කේ :-). පස්සේ මම සල්ලිත් ගෙවලා එලියට දානකොට උන් මගේ වාහනේ නොම්මරය කියලා නතර කරන්න කිව්වා. මමත් කට ගහගෙන ගියේ නැ මගේනේ වැරද්ද. අතුරුගිරියේ තැපල් එකත් ලගමයි තියෙන්නේ දඩේ එවලේම ගෙවලා ආවා.

    හරිනම් ගොඩක්ම හිමින් යන උන් /දකුනු ලේන් එකේ තියන් යන උන් අල්ලන්න ඕනේ.
    සිරාවට...මටත් උනේ ඔහොම සීන් එකක් තමා බන්...මම කිව්ව දකුණෙන් යන උන් , ස්ලෝව් යන ඉන් නිසා ඇක්සිඩන්ට් වෙන්න යනව කියල.. උන්ටත් සීන් එක තේරෙනවා... කරන්න දෙයක් නෑ කිව්ව ...
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    කෲස් කන්ට්‍රෝල් දාගෙන යන්න බෑනෙ බන්...කිලෝ මීටරයක් යන්න බෑ ගෝත කරුම 60 තියාගෙන යනව දකුණෙන්

    sahathika atha gon karaththa godak highway eke yanwa

    ayi dakala nadda samahara unata ninda gihin wage line uda yanee hik hik

    samahara unta isara karamma jet wage isara karala aye isara avith kotana un

    amooo patta mongel gon karaththa godaayi ban
     
    • Like
    Reactions: oxide and ITGuy25

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    100 පාරෙ 114ට යන්න බෑනේ මචන්. 100 කියන්නෙ උපරිම වේගය.
    සමහර බස් යනව ඊට වඩ වේගෙන්. කොට කොට යන එවුනුත් ලෙඩක් තමා. කොට කොට යන උන් වම් පැත්තෙන් වත් යනවනම් හොදා

    ගොඩක් ස්ලෝව් යන උන් නිසා තමා බන් කචල් වෙන්නෙ...100 යන්න තියෙන එකේ 114 නෙවෙයි 101 ට ගියත් වැරදියි තමා...සමහර වෙලාවට වාහන තුන හතර යනව පෝලිමට..ටික ටික දකුණට එනව ඒ මදිවට..ඒ වෙලාවට පොඩ්ඩක් ස්පීඩ් කරල ඉස්සර කරනවා ඇක්සිඩන්ට් නවත්තගන්න...:rolleyes::rolleyes:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Api hithamu 95kmph speed ekakin yana ekek innawa kiyala.
    Api uuwa overtake keranna ona 100kmph welata wada wadi speed ekakin...
    Ewage welawata mokakda danne n police unge tharke...mama ahanna kiyalama hitiye thaama set une na habai...
    95kmph kiyanne max speed nemaine..itin uuwa overtake kerana eka illegal nane..onna 100kmph ekek overtake kelanam aul..