මචංලා...ඊයෙ 114ට ගියා කියල එක්සිට් එකේදි දඩ කොළයක් දුන්නා..3300යි දඩේ
..සමහර තැන්වලදි පොඩ්ඩක් ස්පීඩ් කරන්නෙ නැතුව සමහර ගෝතයො එක්ක යන්න බෑ හයිවේ එකේ..උඹලට එහෙම වෙලා නැද්ද...ලේන් දෙකේම 60 විතර තියාගෙන බඩගානවා..සමහර උන් බාගෙට ඕවර්ටේක් කරන්න දාගෙන යනවා..බ්‍රේක් ගහන්න හදනවා...පොඩ්ඩක් හරි ස්ලෝව් උනොත් පස්සෙන් එන එකා අරිනවා..හිමීට යන උන් එක්ක යන්න බෑ කියල කිව්ව මම පොලිසියෙ පොරට..අපිටත් තේරෙනව මහත්තයා , ගොඩක් අය ඕක කියනවා අපිට ඉතින් කරන්න දෙයක් නෑ ,හිමීට යන අයට නීතියක් නෑලුනෙ කිව්වා.. 
උඹලට හරියටම 100 තියාගෙන යන්න පුලුවන්ද හයිවේ එකේ..? 