හයිවේ හයිස්පීඩ්

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    100 පාරෙ 114ට යන්න බෑනේ මචන්. 100 කියන්නෙ උපරිම වේගය.
    සමහර බස් යනව ඊට වඩ වේගෙන්. කොට කොට යන එවුනුත් ලෙඩක් තමා. කොට කොට යන උන් වම් පැත්තෙන් වත් යනවනම් හොදා
    ow bus yanawane api 100ta yanakota apiwa pass karala
     
    • Like
    Reactions: Solo Rider

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    sahathika atha gon karaththa godak highway eke yanwa

    ayi dakala nadda samahara unata ninda gihin wage line uda yanee hik hik

    samahara unta isara karamma jet wage isara karala aye isara avith kotana un

    amooo patta mongel gon karaththa godaayi ban

    සිරාවට යකෝ...මැද කඩ ඉර උඩ යන්නෙ... :lol: :lol:

    Api hithamu 95kmph speed ekakin yana ekek innawa kiyala.
    Api uuwa overtake keranna ona 100kmph welata wada wadi speed ekakin...
    Ewage welawata mokakda danne n police unge tharke...mama ahanna kiyalama hitiye thaama set une na habai...
    95kmph kiyanne max speed nemaine..itin uuwa overtake kerana eka illegal nane..onna 100kmph ekek overtake kelanam aul..
    අන්නේකයි....ඕක 120 කරන්න ඕනා මැක්ස් ස්පීඩ් එක...පස්සෙන් ගිහිල්ල ඇරල මැරෙනවට වඩා හොඳයි දඩේ ගෙවන එක බන්..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අධික වේගය මරු කැඳවන නිසා අධික වේගී මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමීටර් 70 දක්වා පහත හෙලා ගැසට්ටුවක් පළකරනා මෙන් අප රජයෙන් ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අධික වේගය මරු කැඳවන නිසා අධික වේගී මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමීටර් 70 දක්වා පහත හෙලා ගැසට්ටුවක් පළකරනා මෙන් අප රජයෙන් ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.

    මේකෙ වෙන්නෙ අධික වේගය නිසා මරු කැඳවන එක නෙවෙයි...ඕනවට වඩා හිමීට යන එක නිසා මැරෙන්න වෙන එක... :lol: :lol: :lol:
     
    • Like
    Reactions: ieannet and tha123

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    60 ට පලයන් ඉස්සර ඉදලා කියලා තියෙන්නෙ 60 ට පාගන්න කියලා
    අනික උබ මොකටද vip උන් දාන සෙල්ලන් දාන්න ගියෙ, මෙ ලන්කාවෙ ඔය සෙල්ලන් පුලුවන් vip උන්ට විතරයි
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    අධික වේගය මරු කැඳවන නිසා අධික වේගී මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමීටර් 70 දක්වා පහත හෙලා ගැසට්ටුවක් පළකරනා මෙන් අප රජයෙන් ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.
    aprade ban 70 wadi oka 20~30 wage kalanam hondayi gon karatha walata ekath habayi speed wadi nee
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    60 ට පලයන් ඉස්සර ඉදලා කියලා තියෙන්නෙ 60 ට පාගන්න කියලා
    අනික උබ මොකටද vip උන් දාන සෙල්ලන් දාන්න ගියෙ, මෙ ලන්කාවෙ ඔය සෙල්ලන් පුලුවන් vip උන්ට විතරයි
    මාත් හිතාගත්තා මීට පස්සෙ 40ට වගේ යන්න...
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මාත් හිතාගත්තා මීට පස්සෙ 40ට වගේ යන්න...

    මිට පස්සෙ අනිත් උන්ටත් යන්න බැරි වෙන්න 20 ට විතර පලයන්, මතක ඇතුව සර්ගෙ බැසිල් ස්ර් ගෙයි මහින්ද සර් ගෙයි පින්තුර ගාහාගෙන පලයන් කලගුන සලකන්නෙ එහෙමයි මහින්ද සර් සියගෙ බුදලෙන් හදපු පාරවල්නෙ
     
    • Like
    Reactions: hasithayad

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔව් බන්...කැම් එකක් සෙට් වෙලා 114.. ඊට වඩාත් ආවා...කාපාලු ගෝතයො එක්ක 100 එන්න ගියොත් හැප්පිල මැරෙන්න වෙන්නෙ බන්...

    114 දී සෙට් උනේ හොද වෙලාවට, 121 පැනපු වෙලාවක සෙට් උනා නම් දඩේ 25000යි :D :yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කෲස් කන්ට්‍රෝල් දාගෙන යන්න බෑනෙ බන්...කිලෝ මීටරයක් යන්න බෑ ගෝත කරුම 60 තියාගෙන යනව දකුණෙන්
    මේක ඇත්ත බන්..:( හරිනම් අවම වේගයක් දෙන්න ඕනේ... පිටරවල් වල බලහම් 100 නම් 100යි බන්.. අඩුත් නෑ වැඩිත් නෑ... හැම එකාම 100යි... එහෙමයි බන් highway වල එලවන්නේ... cruise control හැදුවෙත් ඕකට.... කොහෙද ඉතිම් පකේ ලංකාව:dull:
     
    • Haha
    Reactions: Solo Rider

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සිරාවට යකෝ...මැද කඩ ඉර උඩ යන්නෙ... :lol: :lol:

    අන්නේකයි....ඕක 120 කරන්න ඕනා මැක්ස් ස්පීඩ් එක...පස්සෙන් ගිහිල්ල ඇරල මැරෙනවට වඩා හොඳයි දඩේ ගෙවන එක බන්..
    120 kmph keloth 118kmph yana ekawa overtake karanna 120kmph welata wada wadi speed ekak ona nattam 10mins wage yanawa uuwa overtake karanna..oka keranna ona fine eka max speed eka 120 karanna ona highway eke speed eka 100kmph nam...
    Habai 110 kmph release karanawa man danna widiyata..110kmph wadinam tama allanne..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගොඩක් දවසකින් highway එකේ ගියේ නැහැ.. මම නම් හයිවේ එකේ සාමාන්‍යයෙන් යන්නේ 70-80 km/h වගේ තමයි . හැබැයි වමේම තමයි යන්නේ.. :D . ඊට වැඩි කරන්නේ overtake කරන්න උනොත් විතරයි..
     
    Last edited:
    • Like
    Reactions: Mugen

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    114 දී සෙට් උනේ හොද වෙලාවට, 121 පැනපු වෙලාවක සෙට් උනා නම් දඩේ 25000යි :D :yes:

    සිරාවට??? :sorry::sorry::shocked::shocked:

    මේක ඇත්ත බන්..:( හරිනම් අවම වේගයක් දෙන්න ඕනේ... පිටරවල් වල බලහම් 100 නම් 100යි බන්.. අඩුත් නෑ වැඩිත් නෑ... හැම එකාම 100යි... එහෙමයි බන් highway වල එලවන්නේ... cruise control හැදුවෙත් ඕකට.... කොහෙද ඉතිම් පකේ ලංකාව:dull:

    කෲස් දාගෙන කිලෝමීටරයක් යන්න බෑ...:lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලයිසන් එක නැතිව ගිහින් ඇල්ලුවා මාව. දඩ ගැහුවේ නෑ
     
    • Haha
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    120 kmph keloth 118kmph yana ekawa overtake karanna 120kmph welata wada wadi speed ekak ona nattam 10mins wage yanawa uuwa overtake karanna..oka keranna ona fine eka max speed eka 120 karanna ona highway eke speed eka 100kmph nam...
    Habai 110 kmph release karanawa man danna widiyata..110kmph wadinam tama allanne..

    මිනිමම් ස්පීඩ් එකක් ගෙනාවනම් හරි බන්...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උන් 110 වෙන කන් බලනවා, ඊට වඩා නන් තමා අල්ලන්නෙ, 100ට 105ට යන එවුන් පාස් කරන්න ගියාමත් ඕක වෙනව. අවම වේගයක් නෑ, එකයි අවුල ඉතින්.

    60ට යන බට්ට ලොරිය පාස් කරන්න 70 යන මාලු ලොරියට විනාඩි 2ක් විතර යයි, මාලු ලොරිය පිටිපස්සෙන් එන එවුන්ට ඉතින් ඒක වෙන කන් බලන් ඉන්න වෙනව. එක්කො දුර තියා ස්පීඩ් එක අඩු කර ගන්න ඕනෙ, නැත්නන් කලින්ම ලොරිය පාස් කරගන්න ඔනෙ.

    සමහර වෙලාවට 100ට යන ගමන්, 95ට යන වාහනයක් පාස් කරන්න හදනව, එතකොට වෙලා යනව, ඉන්න බැරි එවුන් පස්සෙන් ඇවිත් ලියිට්, හොන් ගහනවා පිස්සො වගෙ, තෙරුම් ගන්නෙ නෑ 100 පනින්නෙ නැතුව පාස් කරන්න වෙලා යනව කියල.

    මට නන් මල කරදරෙ තියෙන්නෙ අන්න ඒ වගෙ එවුන්ගෙන්, නැතුව 60-70 ට යන එවුන්ගෙන් නෙවෙයි. මන් නන් මලාට කලබල වෙලා පිකප් කරලා 100 පන්නලා පස්සෙන් එන එකාට ඉඩ දෙන්නෙ නෑ. වැඩිය දගලන්න ආවොත් 98 ට විතර යනව තව අරුට මල පනින්න :baffled: . එකෙක් ඔවර්ටේක් කරන කන් ඉන්න බැරි නන් කරන්න දෙයක් නෑ. හැම එකාම යන්නෙ සල්ලි ගෙවලනෙ.
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මිනිමම් ස්පීඩ් එකක් ගෙනාවනම් හරි බන්...
    Itin ban 50 kmph yana ekawa api overtake karanawanam api 100kmph speed ekakin yanna ona nane..eeta aduwen puluwanne...
    Methana aula driverslage descipline nathi kama..man ara eeye bike karayekta banala daapu eke tibba reply welin lankawe unge oluwa kohomada wada karanne kiyala hodata penuna...
    50 kmph yana eka aniwa yanna ona left side eke.. wena kalpanawela indan highway eke drive kerana eka hena risk..e welawata main road eke enna ona taniyema nam..kochchara speed limit wadi kelath wadak na driverslage discipline hoda nattam..
    Ape license dena standard eka wenas keranna ona..
     
    • Like
    Reactions: ITGuy25 and oxide

    අනේ මන්දා බන්..නිකන් පාරෙ යන එක හොඳයි වගෙ දැන්නම්.. :lol: :lol: සමහර උන් හයිවේ එකට ටොල් ගේට් එකෙන් දාපු ගමන් පාර මැදට ගන්නවා... :lol::lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Itin ban 50 kmph yana ekawa api overtake karanawanam api 100kmph speed ekakin yanna ona nane..eeta aduwen puluwanne...
    Methana aula driverslage descipline nathi kama..man ara eeye bike karayekta banala daapu eke tibba reply welin lankawe unge oluwa kohomada wada karanne kiyala hodata penuna...
    50 kmph yana eka aniwa yanna ona left side eke.. wena kalpanawela indan highway eke drive kerana eka hena risk..e welawata main road eke enna ona taniyema nam..kochchara speed limit wadi kelath wadak na driverslage discipline hoda nattam..
    Ape license dena standard eka wenas keranna ona..
    ube kthawa waradi bn... hbai discipline kthwa hri.... mehemai bn highway ekaka 50ta ynna bha... okkoma wegen ynna one.. ekai hrinam minimum speed ekk one kynnee......

    ethkot mma ube discipline kthwa hri kiwwe... dn ape min limit ekk nhne but driversla dngnna one okkoma 100ta ynna. thmnge whneta ehm ynna bhnm highway nodaa inna one bn.. ekai harinam driver discipline eka....... pitarata blpan min speed thibath nathth un ynne max limit ekata.. iita wada wdith nha aduth nha.. eeka thma bn highway wla drive krna wdha.... speed eka 120i kiwwnm hama waahnem 120t yanna one wadi wennath bha adu wennath bha....
     
    • Like
    Reactions: oxide