ow bus yanawane api 100ta yanakota apiwa pass karala100 පාරෙ 114ට යන්න බෑනේ මචන්. 100 කියන්නෙ උපරිම වේගය.
සමහර බස් යනව ඊට වඩ වේගෙන්. කොට කොට යන එවුනුත් ලෙඩක් තමා. කොට කොට යන උන් වම් පැත්තෙන් වත් යනවනම් හොදා
ow bus yanawane api 100ta yanakota apiwa pass karala100 පාරෙ 114ට යන්න බෑනේ මචන්. 100 කියන්නෙ උපරිම වේගය.
සමහර බස් යනව ඊට වඩ වේගෙන්. කොට කොට යන එවුනුත් ලෙඩක් තමා. කොට කොට යන උන් වම් පැත්තෙන් වත් යනවනම් හොදා
sahathika atha gon karaththa godak highway eke yanwa
ayi dakala nadda samahara unata ninda gihin wage line uda yanee hik hik
samahara unta isara karamma jet wage isara karala aye isara avith kotana un
amooo patta mongel gon karaththa godaayi ban

අන්නේකයි....ඕක 120 කරන්න ඕනා මැක්ස් ස්පීඩ් එක...පස්සෙන් ගිහිල්ල ඇරල මැරෙනවට වඩා හොඳයි දඩේ ගෙවන එක බන්..Api hithamu 95kmph speed ekakin yana ekek innawa kiyala.
Api uuwa overtake keranna ona 100kmph welata wada wadi speed ekakin...
Ewage welawata mokakda danne n police unge tharke...mama ahanna kiyalama hitiye thaama set une na habai...
95kmph kiyanne max speed nemaine..itin uuwa overtake kerana eka illegal nane..onna 100kmph ekek overtake kelanam aul..
අධික වේගය මරු කැඳවන නිසා අධික වේගී මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමීටර් 70 දක්වා පහත හෙලා ගැසට්ටුවක් පළකරනා මෙන් අප රජයෙන් ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.

aprade ban 70 wadi oka 20~30 wage kalanam hondayi gon karatha walata ekath habayi speed wadi neeඅධික වේගය මරු කැඳවන නිසා අධික වේගී මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමීටර් 70 දක්වා පහත හෙලා ගැසට්ටුවක් පළකරනා මෙන් අප රජයෙන් ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.
මාත් හිතාගත්තා මීට පස්සෙ 40ට වගේ යන්න...60 ට පලයන් ඉස්සර ඉදලා කියලා තියෙන්නෙ 60 ට පාගන්න කියලා
අනික උබ මොකටද vip උන් දාන සෙල්ලන් දාන්න ගියෙ, මෙ ලන්කාවෙ ඔය සෙල්ලන් පුලුවන් vip උන්ට විතරයි
මාත් හිතාගත්තා මීට පස්සෙ 40ට වගේ යන්න...
ඔව් බන්...කැම් එකක් සෙට් වෙලා 114.. ඊට වඩාත් ආවා...කාපාලු ගෝතයො එක්ක 100 එන්න ගියොත් හැප්පිල මැරෙන්න වෙන්නෙ බන්...

මේක ඇත්ත බන්..කෲස් කන්ට්‍රෝල් දාගෙන යන්න බෑනෙ බන්...කිලෝ මීටරයක් යන්න බෑ ගෝත කරුම 60 තියාගෙන යනව දකුණෙන්
හරිනම් අවම වේගයක් දෙන්න ඕනේ... පිටරවල් වල බලහම් 100 නම් 100යි බන්.. අඩුත් නෑ වැඩිත් නෑ... හැම එකාම 100යි... එහෙමයි බන් highway වල එලවන්නේ... cruise control හැදුවෙත් ඕකට.... කොහෙද ඉතිම් පකේ ලංකාව
120 kmph keloth 118kmph yana ekawa overtake karanna 120kmph welata wada wadi speed ekak ona nattam 10mins wage yanawa uuwa overtake karanna..oka keranna ona fine eka max speed eka 120 karanna ona highway eke speed eka 100kmph nam...සිරාවට යකෝ...මැද කඩ ඉර උඩ යන්නෙ...![]()
අන්නේකයි....ඕක 120 කරන්න ඕනා මැක්ස් ස්පීඩ් එක...පස්සෙන් ගිහිල්ල ඇරල මැරෙනවට වඩා හොඳයි දඩේ ගෙවන එක බන්..
114 දී සෙට් උනේ හොද වෙලාවට, 121 පැනපු වෙලාවක සෙට් උනා නම් දඩේ 25000යි![]()
![]()




මේක ඇත්ත බන්..හරිනම් අවම වේගයක් දෙන්න ඕනේ... පිටරවල් වල බලහම් 100 නම් 100යි බන්.. අඩුත් නෑ වැඩිත් නෑ... හැම එකාම 100යි... එහෙමයි බන් highway වල එලවන්නේ... cruise control හැදුවෙත් ඕකට.... කොහෙද ඉතිම් පකේ ලංකාව
![]()


120 kmph keloth 118kmph yana ekawa overtake karanna 120kmph welata wada wadi speed ekak ona nattam 10mins wage yanawa uuwa overtake karanna..oka keranna ona fine eka max speed eka 120 karanna ona highway eke speed eka 100kmph nam...
Habai 110 kmph release karanawa man danna widiyata..110kmph wadinam tama allanne..
. එකෙක් ඔවර්ටේක් කරන කන් ඉන්න බැරි නන් කරන්න දෙයක් නෑ. හැම එකාම යන්නෙ සල්ලි ගෙවලනෙ.Itin ban 50 kmph yana ekawa api overtake karanawanam api 100kmph speed ekakin yanna ona nane..eeta aduwen puluwanne...මිනිමම් ස්පීඩ් එකක් ගෙනාවනම් හරි බන්...
Itin ban 50 kmph yana ekawa api overtake karanawanam api 100kmph speed ekakin yanna ona nane..eeta aduwen puluwanne...
Methana aula driverslage descipline nathi kama..man ara eeye bike karayekta banala daapu eke tibba reply welin lankawe unge oluwa kohomada wada karanne kiyala hodata penuna...
50 kmph yana eka aniwa yanna ona left side eke.. wena kalpanawela indan highway eke drive kerana eka hena risk..e welawata main road eke enna ona taniyema nam..kochchara speed limit wadi kelath wadak na driverslage discipline hoda nattam..
Ape license dena standard eka wenas keranna ona..
සමහර උන් හයිවේ එකට ටොල් ගේට් එකෙන් දාපු ගමන් පාර මැදට ගන්නවා... 

ube kthawa waradi bn... hbai discipline kthwa hri.... mehemai bn highway ekaka 50ta ynna bha... okkoma wegen ynna one.. ekai hrinam minimum speed ekk one kynnee......Itin ban 50 kmph yana ekawa api overtake karanawanam api 100kmph speed ekakin yanna ona nane..eeta aduwen puluwanne...
Methana aula driverslage descipline nathi kama..man ara eeye bike karayekta banala daapu eke tibba reply welin lankawe unge oluwa kohomada wada karanne kiyala hodata penuna...
50 kmph yana eka aniwa yanna ona left side eke.. wena kalpanawela indan highway eke drive kerana eka hena risk..e welawata main road eke enna ona taniyema nam..kochchara speed limit wadi kelath wadak na driverslage discipline hoda nattam..
Ape license dena standard eka wenas keranna ona..