හයි ක්ලාස්

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක දැනගන්නත් බැංකුවෙන් බැංකුවට බඩගාන්න වෙනවා. . බැන්කු සේරමවල රේට් එක වෙබ් එකක දාන්න බෑනේ මුන්ට. . :angry:

    මට කියන්න තියෙන දේ මං කියලා යන්නං... :)
    උඹ දන්නවද එළකිරියේ තිබුන ගෙට් ටු ගෙදර් ගැන...
    උඹ දන්නවද එළකිරියේ හැකර් ටී සංවිධානය කරපු පළවෙනිම ක්‍රිකට් මැච් එක ගැන..?
    උඹ දන්නවද ඒ මැච් එක ගහපු ටීම් ටික ? උඹ දන්නවද කොච්චර සෙනගක් හිටියද කියලා ? උඹ දන්නවද දින්නෙ කවුද කියලා ? උඹ දන්නවද අන්තිම මැච් එක ගහද්දි එක ටීම් එකක උං බෝලෙ දෙක වෙලා පේන්නම ගහලා හිටියේ කියලා..උඹ දන්නවාද ඒ ගැහුවෙත් සාමාන්‍ය ලිකර් එකක් කියලා? ගේන්න ගිය එකේ ඉදං පොටෝ පෙන්වන්නං ඕනෙ නං... :lol: උඹ දන්නවද දෙවෙනි ක්‍රිකට් මැච් එක ගැන ? උඹ දන්නවද කිඹුලා කමෙන්ට්‍රි කරපු විදිහ... උඹ දන්නවද පොත් බෙදා දීමේ ඉවෙන්ට් එක ගැන...ඔය ටිකට ආපු උං දන්නවා ඇති... තත්වය..
    අන්තිම පාර ක්‍රිකට් මැච් එක විතරක් නෙවේ නේ.. ඊට කලිනුත් මැච් තිබුනා..වැඩේ කියන්නේ අර මුලිං හිටිය මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් අළුත් ඒවාට සහබාගි වෙන්න මැලිකමක් දක්වනවා...
    උඹ දන්නවද දන්නෑ එක්සිබිශන් වල එළකිරි එකෙන් ස්ටෝල් තිබිලා තියෙනවා.. බඩා මාමාගෙ බස් එකෙං සෙනග ඇදලා තියෙනවා... ඒවායේ මැජික් පෙන්නපුවාගේ වීඩියෝ තාමත් තියෙනවා...
    උඹ නොදන්නවාද දන්නවාදමං දන්නෑ... උඹට නොපෙනෙන ලොකු පැත්තක් මෙතන තියෙනවා...මං කිව්වේ උදාහරණ ටිකක් විතරයි බං
    කාටත් මගේ අවසන් අවවාදය... ඔන්ලයින් ජීවිතයයි.... සැබෑ ජීවිතයයි පටලවාගෙන පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ... දුවන්න නං ලෑස්ති වෙන්න එපා :)

    Haka gamaya kasun thama mul mach eka kare

    Book donation part 1 eka patan gathe satan at hell etakota kanadi dapu rox aiyai mamai thama mul tike kata kagena ucer cp gane gihin baner dame dana euwanta kiuwe help karana kiyala natam ekath henayakma thama adadath
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මම කිරියේ ඇක්ටිව් වුනෙත් 2015 අග. .
    උබ හද්ද පරන බයිලාවක්නේ ඔය ගහන්නේ. .
    සොහොනගේ පාටියෙන් පස්සෙයි, මේ ලගදි තිබ්බ ක්‍රිකට් මැච් එකෙන් පස්සෙයි ඉවෙන්ට්ස් කීයක් තිබ්බද?

    උබලා එකෙක් වත් ඒවලට ආවේ නෑ සමහරු නම් ලෝ ක්ලාස් මිනිස්සු එක්ක ගහන්න අකමැති නිසා ඇවිත් නෑ. .
    අන්න ඒකකට උබ ආවනම් උබලගේ සෙට් එකට කිරියේ එවුන් සලකන විදිය උබටම බලගන්න තිබ්බා. .
    හයි ක්ලාස් සෙට් එකව කිරියේ එවුන් පඩේකට ගනන් ගන් නෑ බන්. . දැන් නොදන්න කතා නොකියා හිටු. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;21207961 said:

    එදා මැච් එක වෙලේ හයි ක්ලාස් එවුන් ගැන මට උන්ව ආශ්‍රය කරපු එකෙක් ලොකු කතාවක් කිව්වා බන්. .
    ක්‍රිකට් ගහන දවසෙම හයි ක්ලාස් එවුන් වෙඩින්ග් එකකට ගිහින් තිබ්බා. . උන් මූව හලලා තිබ්බේ උබේ පාටියට ආව නිසා. .
    තව මචන් උන් මූට අරම බයිට් කාපන් මෙහෙම කරපන් අරම කරපන් කියලා නීති දාලා මූට ඒකෙන්ම උන්ව එපාවෙලා. .
    ඌ පව් මචන් සිරාවටම. . අඩපු නැති ටික විතරයි. . ම්න් හැම එකාගෙම කතන්දරේ ඌ මට කිව්වා. . මුන් මහ කැරි ඩයල් බන්. .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මම කණ කර උගස් කරලා එලකිරිය හැදුවෙ මේවා බලන්නද හත්ඉලව්වේ.....( මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවා අවසානයේ GT අයියා විසින් හිස බිත්තියේ ගසා ගනිමින් ප්‍රකාශ කරන ලදී:P:P)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    කිරිය ජිවිතේ කරගෙන නැත්නම් කිරියේ ඉවෙන්ට්වලට කිරියේ උන්ගේ සහභාගීත්වය ප්‍රශ්ණ කරල උන් බොනව කියන්නේ ඇත්තටද බොරුවටද ප්‍රශ්න කරල කිරියෙ එවුං උන් බොනහැටි විස්තර කරලා කිරියට ෆොටෝ දැම්මාම ඒවා ටික කොපි කරන් ආයේ කිරියේම ත්‍රෙඩ් එකක් ඇරලා හයි ක්ලාස් ලෝ ක්ලාස් කියල කිරියේ ගෘප් දෙකක් හදාගෙන බැන බැන ඉන්නෙ නැතුව වැඩක් පළක් බලාගන්න නේ බන් තිබ්බේ, කිරියෙන් මෙපිට මේ උඹ හයි ක්ලාස් කියන මෙම්බර්ලත් එක්ක උඹේ සම්බන්ධයක් නෑනේ, ඉතිං මේ කිරියෙ උන් ඇත්තටම උඹ ලෝ ක්ලාස් කියල හිතුවත් උඹට හිතේ අමාරුවක් හැදෙන්න හේතුව මොකද? - ස්වාධීන විචාරකයෙක්

    උබට නොපෙනෙන පැත්තක් තියෙනවා. . පැය 24ම කිරියේ ඉන්න එකයි කිරියේ ඉවෙන්ට් එකකට සැබෑ ජිවිතේදි සහබාගි වෙන එකයි දෙකක්. .
    සැබැ ජෙවිතේ තිම්ම දෙයක් මුන් හෑල්ලු කරා මුන් හයි ක්ලාස් කිව්වා. .

    දැන් අපි බලමුකෝ සැබැ ජීවිතේදි තියෙන ඉවෙන්ට්ස් වලට හයි ක්ලාස් එවුන් සහබාගි වෙන විදිය. . අනාගතේදි උත්තරයක් ලැබෙයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපි බලමුකෝ සැබැ ජීවිතේදි තියෙන ඉවෙන්ට්ස් වලට හයි ක්ලාස් එවුන් සහබාගි වෙන විදිය. . අනාගතේදි උත්තරයක් ලැබෙයි. .

    අපි ගිහින් එන්නම්. . බුරන එවුන් බුරපල්ලා අව්ලක් නෑ. .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113

    සැබැ ජෙවිතේ තිම්ම දෙයක් මුන් හෑල්ලු කරා මුන් හයි ක්ලාස් කිව්වා. .

    ඉතිං උඹට පාන් යැ කිරියෙ එකෙක් උඹ මොන ක්ලාස් එකේ කියල හිතුවත් ?
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මම කිරියේ ඇක්ටිව් වුනෙත් 2015 අග. .
    උබ හද්ද පරන බයිලාවක්නේ ඔය ගහන්නේ. .
    සොහොනගේ පාටියෙන් පස්සෙයි, මේ ලගදි තිබ්බ ක්‍රිකට් මැච් එකෙන් පස්සෙයි ඉවෙන්ට්ස් කීයක් තිබ්බද?

    උබලා එකෙක් වත් ඒවලට ආවේ නෑ සමහරු නම් ලෝ ක්ලාස් මිනිස්සු එක්ක ගහන්න අකමැති නිසා ඇවිත් නෑ. .
    අන්න ඒකකට උබ ආවනම් උබලගේ සෙට් එකට කිරියේ එවුන් සලකන විදිය උබටම බලගන්න තිබ්බා. .
    හයි ක්ලාස් සෙට් එකව කිරියේ එවුන් පඩේකට ගනන් ගන් නෑ බන්. . දැන් නොදන්න කතා නොකියා හිටු. .

    2015 aga active wela hariyata talks dila thiyenne 2008 indan hitiya ekek wage ne :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපි බලමුකෝ සැබැ ජීවිතේදි තියෙන ඉවෙන්ට්ස් වලට හයි ක්ලාස් එවුන් සහබාගි වෙන විදිය. . අනාගතේදි උත්තරයක් ලැබෙයි. .

    අපි ගිහින් එන්නම්. . බුරන එවුන් බුරපල්ලා අව්ලක් නෑ. .

    උබ නම් හැමදාම ලැබෙන උත්තරේ තමයි ඇදගෙන නාල බයිට් වෙන එක. අනාගතේදිත් එච්චර තමයි:lol:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මට කියන්න තියෙන දේ මං කියලා යන්නං... :)
    උඹ දන්නවද එළකිරියේ තිබුන ගෙට් ටු ගෙදර් ගැන...
    උඹ දන්නවද එළකිරියේ හැකර් ටී සංවිධානය කරපු පළවෙනිම ක්‍රිකට් මැච් එක ගැන..?
    උඹ දන්නවද ඒ මැච් එක ගහපු ටීම් ටික ? උඹ දන්නවද කොච්චර සෙනගක් හිටියද කියලා ? උඹ දන්නවද දින්නෙ කවුද කියලා ? උඹ දන්නවද අන්තිම මැච් එක ගහද්දි එක ටීම් එකක උං බෝලෙ දෙක වෙලා පේන්නම ගහලා හිටියේ කියලා..උඹ දන්නවාද ඒ ගැහුවෙත් සාමාන්‍ය ලිකර් එකක් කියලා? ගේන්න ගිය එකේ ඉදං පොටෝ පෙන්වන්නං ඕනෙ නං... :lol: උඹ දන්නවද දෙවෙනි ක්‍රිකට් මැච් එක ගැන ? උඹ දන්නවද කිඹුලා කමෙන්ට්‍රි කරපු විදිහ... උඹ දන්නවද පොත් බෙදා දීමේ ඉවෙන්ට් එක ගැන...ඔය ටිකට ආපු උං දන්නවා ඇති... තත්වය..
    අන්තිම පාර ක්‍රිකට් මැච් එක විතරක් නෙවේ නේ.. ඊට කලිනුත් මැච් තිබුනා..වැඩේ කියන්නේ අර මුලිං හිටිය මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් අළුත් ඒවාට සහබාගි වෙන්න මැලිකමක් දක්වනවා...
    උඹ දන්නවද දන්නෑ එක්සිබිශන් වල එළකිරි එකෙන් ස්ටෝල් තිබිලා තියෙනවා.. බඩා මාමාගෙ බස් එකෙං සෙනග ඇදලා තියෙනවා... ඒවායේ මැජික් පෙන්නපුවාගේ වීඩියෝ තාමත් තියෙනවා...
    උඹ නොදන්නවාද දන්නවාදමං දන්නෑ... උඹට නොපෙනෙන ලොකු පැත්තක් මෙතන තියෙනවා...මං කිව්වේ උදාහරණ ටිකක් විතරයි බං
    කාටත් මගේ අවසන් අවවාදය... ඔන්ලයින් ජීවිතයයි.... සැබෑ ජීවිතයයි පටලවාගෙන පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ... දුවන්න නං ලෑස්ති වෙන්න එපා :)

    mamanam match 3 tama sahabagi una,anthima match eka tamai godak amaru une,support eka madi kattiyath madi una ,hackage illeema uda mama kalin dawase awith thanakola kapuwa mage laboursla dennek ekka,ra 7 ta wade iwara une.unta bonna kanba magen dunna labour charges hacka dunna boru kiyanna one na.eeta passe dawase kattiya cricket gahuwa,biwwa gedara awith thread damma.match eka gahanna kalin ina langata thanakola thibuna,ape namak mee eka thanaka satahan kalada,mage welawa kiyanne salli,eth hamoma dawasak kapa karaddi mama dawas dekak match eka wenuwen pittaniye hitiye.hacka pvt godak thank kala,whats up group eke ehema.anit un hitanna athi r premadasa wage ground eka hamadama mehemai kiyala.api eda e school ekatath kale loku sewayak
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිත් කන බොන මිනිස්සු නිසා එබිලා බැලුවේ. මේ කිනම් කිබ්බක්ද??:confused: :confused::

    !perera ge show off eka, ඇයි මේ රිදිලා, උ.වේ.ස., කුහක දරමඩුවා, දර සොන්නයා, දරමඩු පොන්ස්, දරමඩුවට රිදිලා, දරයා කැරියා, දරයා කුහකයා, පකේ ක්ලාස්, මඩුවාගේ වේදනාව, මාලබේ පොන්ස්ලා, ලැට් බඩා, ලී අරක්කු, ලී පොන්නයා,වේදනාව !, සක්කිලි දතා, හම්මට, හයි ක්ලාස්, arapan mage, mage1, mage2, ponnaya, portuwe monnya, wikunawa onenamQuick Reply:shocked::eek::P
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;21207510 said:
    මේකේ මාස්ටර් මයින්ඩ් ගැන උබේ ඔබ්සර්වේශන් සම්පූර්න වැරදී..

    මෙකේ එහෙම උන් ඉන්නවා හැබැයි ඔය කිව්ව කුලකේ නෑ.:no::no: උන් මේකෙම ලැගන් මේකම කාන් මේකම ජීවිතේ කරන් ඉන්න උන්. එලියෙදි (real life ) හොදයි මෙන්න මේවගේ වැඩ වලට

    ඔය එක්ස්පෝස් වෙච්ච වෙලාවල් වල රෙදි නැතුව උන්නේ උන්දැලා

    අර ත්‍රෙඩ් එකේ බැන්නම මන් මේකෙ පැය ගනන් ලැගල මොකද කරන්නෙ කියල උඹට අදවත් තේරුනාද;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    රත්තරනේ....
    වලතර බලන්න යන එකට වෙච්චි දේ උඹ සහසුද්දෙන් දන්නව නේහ්...
    ප්‍රධාන් සංවිධායක ගෙන් කන්ටැක්ට් නම්බර් එක ඉල්ලුවා ම, පොර වලතර ගේ නම්බර් එක එවනවි මට....ඒ කියන්නේ අපි ගැන විශ්වාසයක් නැති එාකක් එක්ක රිස්කි ගමනක් යන්න ඌ මාවයි, යුරාජ්වයි බිල්ලට තියන්න හැදුවේ.
    :yes::cool:
    -----------------------------
    XibitZ මේක ඇත්ත. උබ මට දාපු කමෙන්ට් එකට මන් මුකුත් කීවෙ නැත්තෙ මේ නිසයි. ඒ ත්‍රෙඩ් එකේ මම මුල ඉදන්ම හිටිය. ඒකට කිබුලගෙ වැරද්දක් නෑ. ඒක අල කලේ එකස්පෝස් වෙයි කියන බයට අරුණයමයි.
     
    Status
    Not open for further replies.