ගෑනිගෙ බූදලෙ විකුනන් කලා තව පකුම් ටොක් දෙන්නත් එනව![]()
කිබුලා කිබුලගේ වයිෆ්ගේ බූදලේ විකුනන් කන්න බැරිනම් හොදි හදන් කෑවත් උබට මොකෝ? මම මේ දැනගන්න අහන්නේ


ගෑනිගෙ බූදලෙ විකුනන් කලා තව පකුම් ටොක් දෙන්නත් එනව![]()


රත්තරං;21210500 said:කිබුලා කිබුලගේ වයිෆ්ගේ බූදලේ විකුනන් කන්න බැරිනම් හොදි හදන් කෑවත් උබට මොකෝ? මම මේ දැනගන්න අහන්නේ
![]()

රත්තරං;21210500 said:කිබුලා කිබුලගේ වයිෆ්ගේ බූදලේ විකුනන් කන්න බැරිනම් හොදි හදන් කෑවත් උබට මොකෝ? මම මේ දැනගන්න අහන්නේ
![]()
QUOTE කරල තියාගත්තාහැමදෑම කරන්නේ ඔය සෙල්ලම. මේකේ කවුරු හරි අනිත් මිනිස්සුන්ට උදව් පදව් කරන, තමන්ට වැඩිය කැපී පෙනෙන චරිත වලට මඩ ගහල ත්‍රෙඩ් දාල, තමන් කුජීත වෙනව කියල තේරෙන කොට කොහොම හරි නාහෙන් අඩලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරව ගන්න එක. මේ පාර කරන්න හැදුවෙත් අන්න ඒක.
මේකේ ඉන්න උන් ම උත්තර දෙයි මේවට. උඹලම කියපල්ලා, මම උඹලව හයි ක්ලාස්-ලෝ ක්ලාස් කියල බෙදල වෙන් කරල උදව් උපකාර කරල තියනව ද කියලා. උදව්වක් ඉල්ලපු උන්ට ඒව අදාල නෑ උදව්ව කරලා ඇති. හැබැයි අපතයන්ට උදව් කරන්නේ නෑ. මම කරපු එකම වැරැද්ද මේකේ අපතයො දෙන්නෙක්ට මම උදව් කලා උන් දෙන්නම මගේ අත හපලා, කෑව පතේ රීවා.....දැට්ස් මයි ෆෝල්ට්, මම උන් කවුද කියල දැන දැන ම සත් සිතින් උදව් කලා...
දැන් කියල තියනව නේ මම නිසා කියල ක්‍රේසි බඩී ගියේ. අරුණ ගියේ. මේක නිපුන් මහත්තයට අභියෝගයක්. තරිානුකූලව පෙන්නමු මම එහෙම කලා කියලා.......
තව ෆ්රීක් හරි කවුරු හරි, තව රේඩියෝඇක්ටිව්....මේකෙන් යවන්න මම මුල් වුනා කියල ඔප්පු කරපං. සාධක සහිතව.
තව උඹ කියල තියනව නේ ඔය මං ගැන කුජීත කතා කියල තියනව කියල උඹල සෙට් වුනාම. උන්ට කෙළින්ම ඇවිත් කියන්න කියහං මගේ කුජීතකම මෙතන.....
මේවා අභියෝග.....
කරල පෙන්නපං....නැත්තං තමන් කුජීත විදියට මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන, කැපිල පේන අයට ඉරිසියයි කියල ප්‍රසිද්ධියේ පිළි ගනින්.....පිළිගනින් උඹ සයිකෝ ඩයල් එකක් කියලා......

QUOTE කරල තියාගත්තා



1. බ්ලැක් ඔපල්, වයිට් රම්, වයිට් ඩයමන්ඩ්, වැට්9, ෆ්රැන්ක් ලීන් වගේ 2000ට අඩු බ්‍රැන්ඩ් ගහන සේරම හිගන්නොත බන්. . එතකොට බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි බ්ලෑක් කියන්නේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ද? ඒවා ගහන්නේ පොශ් අයද? සිගාර් ගැහුවත් ස්විච්, ක්ලික්ම ගහන්න ඕනෙද ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවොත් තත්වෙට හරිනෑ වගේද? මන් මේ දන්නැති නිසා අහන්නේ?
2. එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?
3. දැන් ඔම්ලට් එක හැදුවත් ඕස්ට්‍රේලියාවෙම ක්‍රාෆ්ට් චීස්ම දාන්න ඕනද? කීල්ස් බොක්ස්වර්ස්ට් සොසේජස් විතරද සොසේජස්. . අනිත් සොසේජස් සොසේජස් නෙවෙයිද?
4. වෙජිටේරියන් එකෙක් හිටියොත් ඌට පලතුරු තියෙන්නම ඕනද? කඩල ටිකකින් ශේප් වුනොත් ඌ පොන්නයෙක්ද?
5. දැන් කොත්තුවක් නම් චීස් දාන්නම ඕනද? අනිත් ඒවා කොත්තු නෙවේද?
ඔය උඩ ආකාරයේ පොශ් විදියට ක්‍රිකට් ගැහුවත් සෙට් වෙන්න ඕනෙලු, වෙන පාටියක් දැම්මත් සෙට් වෙන්න ඕනේ එහෙමලු. .
එහෙම සෙට් වෙන්න බැරිනම් තත්වෙට හරි නෑලු පොන්නයෝ වෙනවලු. .
කිරියේ දනවත් යයි කියා ගන්නා මොවුන් මේ අපහස කරන්නේ කාටදැයි මදක් සිතන්න. .
ත්‍රේඩ් එක පටන් ගත් වෙලේ ඉදන් ත්‍රේඩ් එක පුරා රී ඇති හයි ක්ලාස් බලු රැල ඔබට පහසුවෙන් හදුනාගත හැක!
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට.....![]()
මාව මේකෙන් යවා ගන්න කිඹුලා කුමණ්තරනය කලා...![]()
![]()
ඒක අහපං මචං කුමන්ත්‍රණය කරල බඩියව මේකෙන් යවා ගත්ත එකා ගෙන්...
රේඩියෝඇක්ටිව් ගැන මං හාංකවිසියක්වත් දන්නේ නෑ....
man danne u nae kiyala vithrai
paraya 
JK bnමචං ජෝක් නෙවෙයි මේ ඈ...
කියපං මම මොනවද කලේ කියලා උඹව යවා ගන්න
මොකද මේකේ ඉන්නවා නපුස් පොරවල් ජෝක් එකට කියන ඒවා සිරා අරං උඩ පනින....
මේක සීරියස් කතාවක්. ජෝක් නං ජෝක් කියහං පීස්.....
මට උබට තම රේප් දෙන්න බැලු
මම නම් රේප් වින්ඩොව් එක වහලම දැම්ම
මොන එව්වත් පෙන්නේ න![]()

රෙප් නෙමෙයි උක කැපුවත් තමුන්ට ගැලපෙන සමාජ මට්ටමේ හැකි තරම් සම වයසේ උන්ව ආශ්‍රය කරපල්ලා.