හයි ක්ලාස්

Status
Not open for further replies.

don don silva

Member
Jan 24, 2017
55
3
0
සොහොන;21224082 said:
හිවල්ලු රැලක් මුවෙක් පස්සෙන් පැන්නුවත් බන් සින්හයො 1 මුවා පස්සෙන් යන්නෙ :P

මම තනියම මුන්ට උත්තර ඩෙන්නම් බන් කොල් දාලා හිවල්ලු ගෙන්නගෙන පොන්න ආතල් ගන්න ඔනෙ නැ :P

uba sihaya set eka hiwalluda. :sorry:
oya eka hiwalek nane ube support ekata, sinhayo tikak hoya ganin ban oya hiwallu tika ata arala. :yes:
 

don don silva

Member
Jan 24, 2017
55
3
0
සොහොන;21224111 said:
:P බැ නැ ඔයි මම මනුස්සයෙක් සින්හයොන්ට සින්හල බැනෙ බන්

yanne koheda malle pol. :rofl:
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    deiyo waliya diha balan inne.
    sohona nala kiyala deiyanta penwa

    ඔව් බන් සබන් ටිකකුත් දිපන් මචන් කොල් එකට තාම අන්සර් නැද්ද ආන්සර් කරොත් ශැම්පු පැකට් ටිකකුත් ඉල්ලහන් කොමන්ට් දද්දි:P
     
    Jan 16, 2017
    110
    16
    0
    සොහොන;21224143 said:
    ඔව් බන් සබන් ටිකකුත් දිපන් මචන් කොල් එකට තාම අන්සර් නැද්ද ආන්සර් කරොත් ශැම්පු පැකට් ටිකකුත් ඉල්ලහන් කොමන්ට් දද්දි:P

    manda dial ekak. deiyanta mona call da??
     
    Jan 16, 2017
    110
    16
    0
    සොහොන;21224160 said:
    Ow ow katawa ata කොල් දාන්න එපා වයිබර් වට්ස් ඇප් මැසෙජ් එකක් දාපන් අපටයා :P

    mu nam maha mongal dodu porak. mona huttak kiyanawada?
     
    Jan 16, 2017
    110
    16
    0
    සොහොන;21224182 said:
    :P හුත්ත තියෙන්නෙ සරම් අස්සනෙ බොල කරුනක් කියුවෙ අපතයො

    umbe sarama asse tiyende hutak unata deiyange satake asse tiyenne dara pollak. umbe ganiwa ewapan polle sara pennannam deiyo.
    dewa pollakin hukawala ewannam umb ganita
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තනි වචනෙකින් උත්තර දෙනව නං නෑ......මැච් එකට එදා ආපු නැති හේතුව නදියගේ වෙඩිම සෙට් වීම....ඒක අදාල පෝස්ට් වල බොහොම පැහැදිළිව කියල තියනවා....
    ඔතන අපි සෙට් වෙන එක නිකං පීචං ගනයට දාල ප්‍රශ්න කරල තිබ්බා, ඒකයි පෙරේරා අරහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. ඒක අදාල ත්‍රෙඩ් එකේ දී කෑගහල හරි මරාගෙන හරි විසද ගන්නේ නැතුව, අපි දාපු ෆොටෝ දාල (ඒ පෝස්ට් එක එඩිට් කරල ඒව අයින් කරල තියෙන්නේ ඈ...ඒකත් අවලං කම...) අපි විතරයි ක්ලාස්, අනික් උන් ලෝ ල්ලාස්, ඒ නිසා අපි සෙට් වෙන්නේ නෑ කියල කිව්වා ම අපිට උත්තර දීමේ අයිතියක් තියනව මචං.....
    අනික පහු වෙනකොට මේක බීපු කතාවක් නෙවෙයි, අපි ක්‍රේසි බඩියා එලෙව්වා, රේඩියෝ ඇක්ටිව් එලෙව්වා, අරුණ එලෙව්වා ආදී අමු බෝගල් ඇද බාලා අපිව, විශේෂයෙන් ම මාව මේකේ මෙම්බර්ස්ලා අතර කුණු චරිතයක් කරන්න මාර ගේමක් මෙයා ගැහුවා.....

    මම කෙළින්ම කිව්වා මම/අපි එහෙම කරල තියනව නං හේතු සාධක ඇතුව ඔප්පු කරපං කියලා.....හැබැයි ඒකට හ්ම් නෑ......

    ගමය උඹ මේකට කමෙන්ට් කරල තියන නිසා මේක දාන්නේ....

    මගේ තැන සෙට් වීම ගැන උඹ දන්නවා.....මොකද මම ක්ලාස්-බ්ලාස් බල බලා එක එක හැදි වලින් බෙදන එකෙක් නෙවෙයි. උඹ ඒක හොදටම දන්නවා....අපි මෙතන විතරක් නෙවෙයි, මැච් වලදිත් සෙට් වෙලා තියනවා...එක ෂොට් එක බෙදං ගහල තියනවා....කිරියේ මෙලෝ රහක් නැති අපතයන් කීපදෙනෙක් ඇර අනිත් උන්ට මම උදව් කරනව කියලත් උඹ දන්නවා..මේ පොරට අන්න ඒ මගේ ජනප්‍රියතාවය උහුලං ඉන්න බැරි අවුලක් සහ ඉරිසියාවක් තියනවා....

    මේක මෙච්චර දුර ගියේ මේ ත්‍රෙඩ් එක නිසා....ගොංපාර්ට් එක කාගෙද කියල උඹට තේරෙනව ඇති.


    එක තමයි මේ මාත් බැලුවේ .. උබලගේ පාඩුවේ සෙට් වෙන එක ඇයි මේ ප්‍රශ්නයක් උනේ කියලා ... ටිකක් කියවද්දී තමා තේරුනේ කාරණය ගැන .. එකයි මම මේ වලිය දැන් මෙතනින් නවත්තමු කියලා ටිකක් ලොකු විස්තරයක් එක්ක කොමෙන්ටුවක් දැම්මේ .

    http://www.elakiri.com/forum/showpost.php?p=21223276&postcount=1249

    ඕක නවත්තලා දාපන් බන් ..... දැන් ඔය වලිය ඇති ........ අපරාදේ කට්ටියගේ ලේ ටික පුච්චගත්තේ .. මට එන්න බැරි උනා නේ මේ ටිකේ .. නැත්නම් මේක ඔච්චර යන්න දෙන්නේ නැ ... මට ජනියා තමා සින් එක කිව්වේ ......... එකයි ඇවිල්ලා කොමෙන්ටුවක් දැම්මේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තා එකක් මේකට එක්කාසු කරන්නම්..

    ගමයෝ...
    මේ ත්‍රෙඩ් එක කියෙව්වනම් උඹ අකුරක් නෑර.. අර ලී මෝලයි කැරකෝප්පුවයි උඹේ නම් කීපපොලකම කියල තිබුනා. මේ ඊයේ පෙරේදා පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න පුළුවන් උනු පොඩි උන් දෙන්නට කියල දීපං තෝයි මායි ආස්සරය කරන්නේ කොච්චර කාලෙක ඉඳන්ද සහ අපි කොහොමද බීවේ, මොනවද බීවේ, කොහෙදිද බීවේ, කොච්චරක් බිව්වද කියල.

    එච්චරයි..


    හරි බන් එක ඇත්ත ... ඕක දැන් මෙතනින් නවත්තමු ..... නැත්නම් තවත් මේක දිගටම යනවා ... ආතල් එකක් දාලා ඉමු බන් ඔන්න ඔහේ
     
    • Like
    Reactions: urajdrlk

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සොහොන;21223881 said:
    :P high clz apatayo adalama Na oi

    Man Gamaya asrya karane bebadu kamata neme bun

    Haka Gamaya kasuwa thawa set ekakma enawa manusakam thiyana minisu UN ekala mage asrya geniyana hati UN danawa hodata :P

    Nikan high clz tution nodi hitu :D


    තෝ මෙතන ආතල් ගන්නේ නැතුව ඉදින් .. බොන සීන් වලට වලි ඇදගන්න කෙස් වලට මමත් අකමැති කියලා උබ දන්නවනේ ..... සල්ලි නැතුව ඉද්දි අරක්කු බාගයක් අරන් ඇවිත් මාත් එක්ක ගහපු එකා උබ .. එක නිසා අපි මේක මෙතනින් නවත්තමු ...... දැන් මේ වලිය ඇති බන් ..... මේවා දිගට අදෙනකොට කට්ටිය එකතුවෙලා කවදාවත් බොන්න හම්බවෙන්නේ නැ ...... එකයි මේවා ඇදගන්න එපා කියන්නේ ........

    මේ එක නෙමේ ආයේ කවද්ද බාගයක් අරන් එන්නේ ;)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ko oya kiyapu ekekwath nane ubata wachanekin hari help ekak denna.. thread eka dapu ekath da na aduma gane. :rofl:

    high class unta monawa unath unge set eka hari innawa gema ilannan.

    low class ubalage set eka ko? kasiya gahanna gihinda? :lol::lol:

    dan kiyapan mama fake kiyala. :P:P


    ලෝ ක්ලාස් හයි ක්ලාස් කියලා දෙයක් නැ ........ ගල් බොන්නත් පුළුවන් විස්කි බොන්නත් පුළුවන් අපිට.. බොර දියේ මාළු බාන්නේ නැතුව ඉදපන් බන් .. මේක මෙතනින් නවත්තමු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ලෝ ක්ලාස් හයි ක්ලාස් කියලා දෙයක් නැ ........ ගල් බොන්නත් පුළුවන් විස්කි බොන්නත් පුළුවන් අපිට.. බොර දියේ මාළු බාන්නේ නැතුව ඉදපන් බන් .. මේක මෙතනින් නවත්තමු

    ...ගමයෙක් ඇවිදින් ඉඳීවි නෝර්වේ ඉඳන්... :lol:
     

    don don silva

    Member
    Jan 24, 2017
    55
    3
    0
    ලෝ ක්ලාස් හයි ක්ලාස් කියලා දෙයක් නැ ........ ගල් බොන්නත් පුළුවන් විස්කි බොන්නත් පුළුවන් අපිට.. බොර දියේ මාළු බාන්නේ නැතුව ඉදපන් බන් .. මේක මෙතනින් නවත්තමු

    unmane kiyanne un low class kiyala :rofl::rofl:
     
    Status
    Not open for further replies.