තනි වචනෙකින් උත්තර දෙනව නං නෑ......මැච් එකට එදා ආපු නැති හේතුව නදියගේ වෙඩිම සෙට් වීම....ඒක අදාල පෝස්ට් වල බොහොම පැහැදිළිව කියල තියනවා....
ඔතන අපි සෙට් වෙන එක නිකං පීචං ගනයට දාල ප්රශ්න කරල තිබ්බා, ඒකයි පෙරේරා අරහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. ඒක අදාල ත්රෙඩ් එකේ දී කෑගහල හරි මරාගෙන හරි විසද ගන්නේ නැතුව, අපි දාපු ෆොටෝ දාල (ඒ පෝස්ට් එක එඩිට් කරල ඒව අයින් කරල තියෙන්නේ ඈ...ඒකත් අවලං කම...) අපි විතරයි ක්ලාස්, අනික් උන් ලෝ ල්ලාස්, ඒ නිසා අපි සෙට් වෙන්නේ නෑ කියල කිව්වා ම අපිට උත්තර දීමේ අයිතියක් තියනව මචං.....
අනික පහු වෙනකොට මේක බීපු කතාවක් නෙවෙයි, අපි ක්රේසි බඩියා එලෙව්වා, රේඩියෝ ඇක්ටිව් එලෙව්වා, අරුණ එලෙව්වා ආදී අමු බෝගල් ඇද බාලා අපිව, විශේෂයෙන් ම මාව මේකේ මෙම්බර්ස්ලා අතර කුණු චරිතයක් කරන්න මාර ගේමක් මෙයා ගැහුවා.....
මම කෙළින්ම කිව්වා මම/අපි එහෙම කරල තියනව නං හේතු සාධක ඇතුව ඔප්පු කරපං කියලා.....හැබැයි ඒකට හ්ම් නෑ......
ගමය උඹ මේකට කමෙන්ට් කරල තියන නිසා මේක දාන්නේ....
මගේ තැන සෙට් වීම ගැන උඹ දන්නවා.....මොකද මම ක්ලාස්-බ්ලාස් බල බලා එක එක හැදි වලින් බෙදන එකෙක් නෙවෙයි. උඹ ඒක හොදටම දන්නවා....අපි මෙතන විතරක් නෙවෙයි, මැච් වලදිත් සෙට් වෙලා තියනවා...එක ෂොට් එක බෙදං ගහල තියනවා....කිරියේ මෙලෝ රහක් නැති අපතයන් කීපදෙනෙක් ඇර අනිත් උන්ට මම උදව් කරනව කියලත් උඹ දන්නවා..මේ පොරට අන්න ඒ මගේ ජනප්රියතාවය උහුලං ඉන්න බැරි අවුලක් සහ ඉරිසියාවක් තියනවා....
මේක මෙච්චර දුර ගියේ මේ ත්රෙඩ් එක නිසා....ගොංපාර්ට් එක කාගෙද කියල උඹට තේරෙනව ඇති.