හයි ක්ලාස්

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    තෝ මෙතන ආතල් ගන්නේ නැතුව ඉදින් .. බොන සීන් වලට වලි ඇදගන්න කෙස් වලට මමත් අකමැති කියලා උබ දන්නවනේ ..... සල්ලි නැතුව ඉද්දි අරක්කු බාගයක් අරන් ඇවිත් මාත් එක්ක ගහපු එකා උබ .. එක නිසා අපි මේක මෙතනින් නවත්තමු ...... දැන් මේ වලිය ඇති බන් ..... මේවා දිගට අදෙනකොට කට්ටිය එකතුවෙලා කවදාවත් බොන්න හම්බවෙන්නේ නැ ...... එකයි මේවා ඇදගන්න එපා කියන්නේ ........

    මේ එක නෙමේ ආයේ කවද්ද බාගයක් අරන් එන්නේ ;)

    :P aye ena one bun lagadima

    Hikz ubata witari seen eka terune eka nisa meka ewara karanam bun :sorry: aparade bun kamak na ewarama karamu
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21224082 said:
    හිවල්ලු රැලක් මුවෙක් පස්සෙන් පැන්නුවත් බන් සින්හයො 1 මුවා පස්සෙන් යන්නෙ :P

    මම තනියම මුන්ට උත්තර ඩෙන්නම් බන් කොල් දාලා හිවල්ලු ගෙන්නගෙන පොන්න ආතල් ගන්න ඔනෙ නැ :P

    සිංහයට එන්න කියනවකෝ ඕයි අර මෙම්බර්ල පැන්නුවයි කිව්ව කතා ටිකේ ඇත්ත නැත්ත අහ ගන්න.....

    දවස් තුනකින් හතරකින් සිංහයව දැක්කෙ නෑ:(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    සිංහයා කෙසේ වෙතත් මේ ප්‍රශ්නය නිසා උට තව කරදර වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා .... ඒ ටික හදාගෙන උ ආයිත් එයි ..... උ කියන විදියට කිබුලා කියපු දේ තමා උ කරලා තියෙන්නේ ... එත් අන්තිමට කිබුලාගේ පාර්ශවය මැදිහත් වීමෙන් මේක දික්ගැස්සිලා තියෙනවා .. මේකේ ඇත්ත නැත්ත කිඹුලා සහ එක්සිබිට් දෙදෙනා තමා දන්නේ ...... දැන් මේක මෙහෙමම නැවතිලා යන එක හොදයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ග්‍රේ ගූස් එකක් 10ක් විතර එකතු වෙලා බොන එක බීමක්ද ඕයි. :lol:
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    සිංහයා කෙසේ වෙතත් මේ ප්‍රශ්නය නිසා උට තව කරදර වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා .... ඒ ටික හදාගෙන උ ආයිත් එයි ..... උ කියන විදියට කිබුලා කියපු දේ තමා උ කරලා තියෙන්නේ ... එත් අන්තිමට කිබුලාගේ පාර්ශවය මැදිහත් වීමෙන් මේක දික්ගැස්සිලා තියෙනවා .. මේකේ ඇත්ත නැත්ත කිඹුලා සහ එක්සිබිට් දෙදෙනා තමා දන්නේ ...... දැන් මේක මෙහෙමම නැවතිලා යන එක හොදයි

    nawatamu kiwwata ubath hin nulen kade yana patai. madyantha wena pattak ganne nathuwa. :yes::yes:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සිංහයා කෙසේ වෙතත් මේ ප්‍රශ්නය නිසා උට තව කරදර වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා .... ඒ ටික හදාගෙන උ ආයිත් එයි ..... උ කියන විදියට කිබුලා කියපු දේ තමා උ කරලා තියෙන්නේ ... එත් අන්තිමට කිබුලාගේ පාර්ශවය මැදිහත් වීමෙන් මේක දික්ගැස්සිලා තියෙනවා .. මේකේ ඇත්ත නැත්ත කිඹුලා සහ එක්සිබිට් දෙදෙනා තමා දන්නේ ...... දැන් මේක මෙහෙමම නැවතිලා යන එක හොදයි
    :dull:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    nawatamu kiwwata ubath hin nulen kade yana patai. madyantha wena pattak ganne nathuwa. :yes::yes:

    කොහෙද ඉතින් කට්ටිය කොමෙන්ට් කරනවනේ .. එකයි උත්තර දුන්නේ ..... සිද්දියට සම්බන්ද අය නැවත්තුවම අනිත් අයත් නවත්තලා දායි . පුළුවන් අය මේ ත්‍රෙඩ් එක අයින් කරන්න හෝ වහලා දාන්න කියලා ඇඩ්මින්ට කියන්න .. එතකොට එකත් ඉවරයි
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    පෙරේරා මහත්තයා කාපු බීපුව ගැන පොඩි ෂෝව් ඔෆ් එකක් දාල නේ. අනිත් එක්කෙනාට එකට ටිකක් රිදිලා. අඩෝ මටත් රිදුන. ගල් අරක්කු බොන නිසාද මන්ද .!! ඔය ෆුඩ් සිට් (කවලම් නැත ) ගල් බෝතයලක්, ටොනික් එක්ක සැන්ඩ් කරලා ගහද්දි විස්ක් පරාදයි මහත්තයෝ..!

    මේ ඒක නෙවෙයි මාවත් එලවපන්කෝ කිරියෙන්..!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිංහයට එන්න කියනවකෝ ඕයි අර මෙම්බර්ල පැන්නුවයි කිව්ව කතා ටිකේ ඇත්ත නැත්ත අහ ගන්න.....

    දවස් තුනකින් හතරකින් සිංහයව දැක්කෙ නෑ:(

    ඌ හිතුවේ ඌ අඬා වැලපිලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරගත්තම ඔක්කොම හරි කියල.
    ඌ දන්නෑ ඌ ගේම ඉල්ලුව සෙට් එකේ හරි කැරැට්ටුව...

    අ.නි.ප.පො.මෝ.ය. :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිංහයා කෙසේ වෙතත් මේ ප්‍රශ්නය නිසා උට තව කරදර වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා .... ඒ ටික හදාගෙන උ ආයිත් එයි ..... උ කියන විදියට කිබුලා කියපු දේ තමා උ කරලා තියෙන්නේ ... එත් අන්තිමට කිබුලාගේ පාර්ශවය මැදිහත් වීමෙන් මේක දික්ගැස්සිලා තියෙනවා .. මේකේ ඇත්ත නැත්ත කිඹුලා සහ එක්සිබිට් දෙදෙනා තමා දන්නේ ...... දැන් මේක මෙහෙමම නැවතිලා යන එක හොදයි

    :rofl:
    අනේ උට තියෙන පස්නේ රෙදි ඇඳන් මේකට එන්න බැරි එක. වෙන පස්නයක් උට නෑ.
    මේක නැවතිලා කියල හිතුවට නැවතිලාම නෑ. මම නම් නවත්තන්නෙත් නෑ. ඌමයි බාල්දිය පෙරලගත්තේ. දැන් ඌමයි නාන්න ඕනේ.

    හැබැයි අහක ඉන්න නරි නම් නාවන්නේ නෑ. කුප්පි, සිප්පි අදාලත් නෑ. කෝට් කරන්නෙත් නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා මහත්තයා කාපු බීපුව ගැන පොඩි ෂෝව් ඔෆ් එකක් දාල නේ. අනිත් එක්කෙනාට එකට ටිකක් රිදිලා. අඩෝ මටත් රිදුන. ගල් අරක්කු බොන නිසාද මන්ද .!! ඔය ෆුඩ් සිට් (කවලම් නැත ) ගල් බෝතයලක්, ටොනික් එක්ක සැන්ඩ් කරලා ගහද්දි විස්ක් පරාදයි මහත්තයෝ..!

    මේ ඒක නෙවෙයි මාවත් එලවපන්කෝ කිරියෙන්..!

    කාපු බීපුවා ගැන ශෝ ඕෆ් දාන්න ගියොත් ත්‍රෙඩ් ගනන් දාන්න පොටෝ තියෙනවා.
    ඊයෙත් රෑ 11 වෙනකන් බිව්වා මේකෙම උන් එක්කලා.
    අපි ඒවා දාන්න යනවද? කියන්න යනවද? නෑ..
    අපේ සෙටමෝල් එකක්වත් පොටෝ කලින් දැම්මේ නෑ.
    ඒත් අපේ ත්‍රෙඩ් එකට ඇවිල්ල එකෙක් අපේ බීම ගැන ප්‍රශ්ණ කලාම, කිරියේ ඉවෙන්ට් එකකට නාව එක ගැන ප්‍රශ්න කලාම පො. වගේ උත්තර නොදී ඉන්නද කියන්නේ.
    ඒකට උත්තර දුන්නම උපරිමේට රිද්දගෙන ත්‍රෙඩ් එකක් ගහලා අපේ සනුහරේටම මඩගන්න ගත්තම අපි ක.පු. වහන් පො. වගේ බලන් ඉන්න ඕනේද?
    ලොවෙත් නෑ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අපේ උඹල නම් අමු බේබද්දෝ, එදා කිරියෙ ඉවෙන්ට් එකට නොගිහින් කඩවත පැත්තෙ ගිහින් කලෙත් බීපු එකලු නේද......:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ උඹල නම් අමු බේබද්දෝ, එදා කිරියෙ ඉවෙන්ට් එකට නොගිහින් කඩවත පැත්තෙ ගිහින් කලෙත් බීපු එකලු නේද......:eek:

    හ්ම්...
    හෙන කොටම කොට, බඩගෙඩියක් තියෙන, ටිකක් සුදු, නාකි ඩෑල් එකකුත් කඩවත අපිත් එක්ක බොන්න සෙට් උනා...
    අනේ මේ..මිණිඅයියේ... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්...
    හෙන කොටම කොට, බඩගෙඩියක් තියෙන, ටිකක් සුදු, නාකි ඩෑල් එකකුත් කඩවත අපිත් එක්ක බොන්න සෙට් උනා...
    අනේ මේ..මිණිඅයියේ... :angry:
    :shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කාපු බීපුවා ගැන ශෝ ඕෆ් දාන්න ගියොත් ත්‍රෙඩ් ගනන් දාන්න පොටෝ තියෙනවා.
    ඊයෙත් රෑ 11 වෙනකන් බිව්වා මේකෙම උන් එක්කලා.
    අපි ඒවා දාන්න යනවද? කියන්න යනවද? නෑ..
    අපේ සෙටමෝල් එකක්වත් පොටෝ කලින් දැම්මේ නෑ.
    ඒත් අපේ ත්‍රෙඩ් එකට ඇවිල්ල එකෙක් අපේ බීම ගැන ප්‍රශ්ණ කලාම, කිරියේ ඉවෙන්ට් එකකට නාව එක ගැන ප්‍රශ්න කලාම පො. වගේ උත්තර නොදී ඉන්නද කියන්නේ.
    ඒකට උත්තර දුන්නම උපරිමේට රිද්දගෙන ත්‍රෙඩ් එකක් ගහලා අපේ සනුහරේටම මඩගන්න ගත්තම අපි ක.පු. වහන් පො. වගේ බලන් ඉන්න ඕනේද?
    ලොවෙත් නෑ..
    උබල මාව හලල බිවුවා නෙහ්:(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඌ හිතුවේ ඌ අඬා වැලපිලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරගත්තම ඔක්කොම හරි කියල.
    ඌ දන්නෑ ඌ ගේම ඉල්ලුව සෙට් එකේ හරි කැරැට්ටුව...

    අ.නි.ප.පො.මෝ.ය. :angry:

    මායා බැළුවැයි :rolleyes:
     
    Status
    Not open for further replies.