මේ කියන්නේ ක්‍රීඩ් ගැනද බන්? ඌ අවුල් ද?මම හැදුවෙ බිස්නස් එකක් අල්ලලා දෙන්න
creed karayage awulak na machan. u hoda eka. u r grade ekak genawe katada, ai genawe kiyala mulu ratama dannawa oya uta mada gahanna hadana un tika nodannawa wage unnata.

පිස්සුද යකෝ......ක්‍රීඩ් එහෙම කරන පොරක් නෙවේ..... අසාධාරණ බිස්නස් නෑ පොර ගාව......
මේ ත්‍රෙඩ් එකේ කෙනෙක් ඉන්නවා ලංකාවට ආර් ග්‍රේඩ් ගෙනල්ල හදල විකුණන්න ට්‍රයි කරපු![]()

එහෙනම් අවුලක් නෑ 

දැන් ඉතිං, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා කොටලුවෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කලේ කවුද කියලා, තම තමන්ගේ හදවත් වලින්ම අහගන්න එකයි ඇත්තේ.

[COLOR=SeaGreen එලොවටත්, මෙලොවටත් දෙකටම නැති, මෙලොවත් පරලොවත් දෙකම විනාශ කරන, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා ගැන අන්තෙටම කළකිරිලා මේක ලිව්වේ.[/COLOR][/COLOR]
රත්තරං;21235474 said:Creed චාටර් මිනිහෙක් නෙමේ.. අපි කියන්නේ![]()
ඔන්ලයින් අපි මේ අය විශ්වාස කරාට එලකිරි තියා ඔන්ලයින් කමුයුනිටි අහලවත් නැති අයට මේවගේ අය විශ්වාස නෑ..
මම අපේ මල්ලි කාර් එක ගනිද්දි ක්‍රීඩ් කන්ටැක්ට් කෙරෙව්ව.. 
මේ ත්‍රෙඩ් එක දැක්කම මට ජාතක කතාවක් මතක් උනා.
එක්තරා භවයක අප මහ බෝසතාණෝ, බරණැස රජකෙනෙකුන්ගේ ප්‍රධාන අමාත්‍ය තනතුරෙහි සේවය කළෝය.දිනක් රජතෙම මහා යුද්ධයක් කොට ජයගෙන, සිය සේනාවත් සමඟින් පැමිණ, විවේකීව සිටියදී, සිය යුද්ධයට උපකාර කල, වෙහෙසවී සිටින අශ්වයින් දැක, උන් කෙරෙහි අනුකම්පාවෙන්, අශ්වයින්ට මිදි මිරිකා යුශ ලබාදීමට සිය සේවකයින්ට අණ කලේය.යුශ මිරිකූ මිදි ලෙලි වලට කුමක් කරන්නදැයි ඇසූ විට, ඒවා සියල්ල කරත්ත ඇදගෙන ආ වෙහෙසවූ කොටලුවන්ට දෙන ලෙසද අණ කලේය.මද වේලාවකින් අශ්වයින් හා කොටලුවන් සිටින පෙදෙසින් මහත් ඝෝශාවක් ඇසී, කුමක්දැයි පරික්ක්ශා කරන රජුහට දැනගන්නට ලැබුණේ, මිදි ලෙලි කෑමෙන් ඔද වැඩී ගිය කොටලුවන් එලෙස ඝෝශා කරන බවය.මෙතරම් මිහිරි මිදි යුශ පානයකොටවත්, අශ්වයින් කිසිදු ශබ්දයක් නොනගන්නේත්, මිදි ලෙලි කෑ කොටලුවන් මෙලෙස ශබ්දනගන්නේත් මන්දැයි, රජු අමාත්‍ය තුමන්ගෙන් විමසීය.එවිට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ, බුද්ධිමතුන් හට කොතරම් මිහිරි දේ ලැබුණත් ඔවුන් ඒවා ලැබුණා යැයි කියා, උඩගුවන්නේවත් ඝෝශා කරන්නට යන්නේවත් නැති බවත්, මෝඩයින්හට ලැබුණු සුලු දෙයත්, මහා සම්පතක් ලැබුණා සේ සිතා, මහත් ඝෝශා කොට, උඩගු වන බවත්ය.
දැන් ඉතිං, මෙතනින් අශ්වයෝ වගේ බුද්ධිමත් විදියට හිටියේ කවුද, කොටලුවෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කලේ කවුද කියලා, තම තමන්ගේ හදවත් වලින්ම අහගන්න එකයි ඇත්තේ.
මිනිස්සුන්ට කිසිම වැඩක් නැති, ශරීර සෞඛ්‍යයට අහිතකර, පාවිච්චි කරන එවුන් නරකයි කියලා දැනගෙනත්, හොඳයි කියලා බොන, එලොවටත්, මෙලොවටත් දෙකටම නැති, මෙලොවත් පරලොවත් දෙකම විනාශ කරන, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා ගැන අන්තෙටම කළකිරිලා මේක ලිව්වේ.

එලස් රත්තරංඔන්ලයින් අපි මේ අය විශ්වාස කරාට එලකිරි තියා ඔන්ලයින් කමුයුනිටි අහලවත් නැති අයට මේවගේ අය විශ්වාස නෑ..
මම අපේ මල්ලි කාර් එක ගනිද්දි ක්‍රීඩ් කන්ටැක්ට් කෙරෙව්ව..
අපේ එකාට නොදන්න කෙනෙක්ට සල්ලි දෙන්න බෑ කියලා ගාල්ලේ ගෙනත් තිබුන එකක් ගත්තා![]()

Amen brother! <clap>

රත්තරං;21235474 said:Creed චාටර් මිනිහෙක් නෙමේ.. අපි කියන්නේ![]()
Uba uge hora ganida ?
Busnes karana un tharam kapatiyo lankawe thawath na
Monawahari redak age gahana bslane un