හයි ක්ලාස්

Status
Not open for further replies.

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මේ කියන්නේ ක්‍රීඩ් ගැනද බන්? ඌ අවුල් ද? :confused::shocked: මම හැදුවෙ බිස්නස් එකක් අල්ලලා දෙන්න

    creed karayage awulak na machan. u hoda eka. u r grade ekak genawe katada, ai genawe kiyala mulu ratama dannawa oya uta mada gahanna hadana un tika nodannawa wage unnata.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ කියන්නේ ක්‍රීඩ් ගැනද බන්? ඌ අවුල් ද? :confused::shocked: මම හැදුවෙ බිස්නස් එකක් අල්ලලා දෙන්න

    පිස්සුද යකෝ......ක්‍රීඩ් එහෙම කරන පොරක් නෙවේ..... අසාධාරණ බිස්නස් නෑ පොර ගාව......:yes:

    මේ ත්‍රෙඩ් එකේ කෙනෙක් ඉන්නවා ලංකාවට ආර් ග්‍රේඩ් ගෙනල්ල හදල විකුණන්න ට්‍රයි කරපු:P
     
    blue_in_rio

    Well-known member
  • මේ ත්‍රෙඩ් එක දැක්කම මට ජාතක කතාවක් මතක් උනා.

    එක්තරා භවයක අප මහ බෝසතාණෝ, බරණැස රජකෙනෙකුන්ගේ ප්‍රධාන අමාත්‍ය තනතුරෙහි සේවය කළෝය.දිනක් රජතෙම මහා යුද්ධයක් කොට ජයගෙන, සිය සේනාවත් සමඟින් පැමිණ, විවේකීව සිටියදී, සිය යුද්ධයට උපකාර කල, වෙහෙසවී සිටින අශ්වයින් දැක, උන් කෙරෙහි අනුකම්පාවෙන්, අශ්වයින්ට මිදි මිරිකා යුශ ලබාදීමට සිය සේවකයින්ට අණ කලේය.යුශ මිරිකූ මිදි ලෙලි වලට කුමක් කරන්නදැයි ඇසූ විට, ඒවා සියල්ල කරත්ත ඇදගෙන ආ වෙහෙසවූ කොටලුවන්ට දෙන ලෙසද අණ කලේය.මද වේලාවකින් අශ්වයින් හා කොටලුවන් සිටින පෙදෙසින් මහත් ඝෝශාවක් ඇසී, කුමක්දැයි පරික්ක්ශා කරන රජුහට දැනගන්නට ලැබුණේ, මිදි ලෙලි කෑමෙන් ඔද වැඩී ගිය කොටලුවන් එලෙස ඝෝශා කරන බවය.මෙතරම් මිහිරි මිදි යුශ පානයකොටවත්, අශ්වයින් කිසිදු ශබ්දයක් නොනගන්නේත්, මිදි ලෙලි කෑ කොටලුවන් මෙලෙස ශබ්දනගන්නේත් මන්දැයි, රජු අමාත්‍ය තුමන්ගෙන් විමසීය.එවිට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ, බුද්ධිමතුන් හට කොතරම් මිහිරි දේ ලැබුණත් ඔවුන් ඒවා ලැබුණා යැයි කියා, උඩගුවන්නේවත් ඝෝශා කරන්නට යන්නේවත් නැති බවත්, මෝඩයින්හට ලැබුණු සුලු දෙයත්, මහා සම්පතක් ලැබුණා සේ සිතා, මහත් ඝෝශා කොට, උඩගු වන බවත්ය.

    දැන් ඉතිං, මෙතනින් අශ්වයෝ වගේ බුද්ධිමත් විදියට හිටියේ කවුද, කොටලුවෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කලේ කවුද කියලා, තම තමන්ගේ හදවත් වලින්ම අහගන්න එකයි ඇත්තේ.

    මිනිස්සුන්ට කිසිම වැඩක් නැති, ශරීර සෞඛ්‍යයට අහිතකර, පාවිච්චි කරන එවුන් නරකයි කියලා දැනගෙනත්, හොඳයි කියලා බොන, එලොවටත්, මෙලොවටත් දෙකටම නැති, මෙලොවත් පරලොවත් දෙකම විනාශ කරන, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා ගැන අන්තෙටම කළකිරිලා මේක ලිව්වේ.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    පිස්සුද යකෝ......ක්‍රීඩ් එහෙම කරන පොරක් නෙවේ..... අසාධාරණ බිස්නස් නෑ පොර ගාව......:yes:

    මේ ත්‍රෙඩ් එකේ කෙනෙක් ඉන්නවා ලංකාවට ආර් ග්‍රේඩ් ගෙනල්ල හදල විකුණන්න ට්‍රයි කරපු:P

    :rolleyes::rofl: එහෙනම් අවුලක් නෑ :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    දැන් ඉතිං, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා කොටලුවෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කලේ කවුද කියලා, තම තමන්ගේ හදවත් වලින්ම අහගන්න එකයි ඇත්තේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    දැන් ඉතිං, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා කොටලුවෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කලේ කවුද කියලා, තම තමන්ගේ හදවත් වලින්ම අහගන්න එකයි ඇත්තේ.

    අඩෝ මොනව උනත් ලිකර් වලට ඔහොම අපහාස කරන්න එපා බොල වාවන්නෑ:angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    [COLOR=SeaGreen එලොවටත්, මෙලොවටත් දෙකටම නැති, මෙලොවත් පරලොවත් දෙකම විනාශ කරන, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා ගැන අන්තෙටම කළකිරිලා මේක ලිව්වේ.[/COLOR][/COLOR]

    Amen brother! <clap>
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    රත්තරං;21235474 said:
    Creed චාටර් මිනිහෙක් නෙමේ.. අපි කියන්නේ:):):)

    එලස් රත්තරං :) ඔන්ලයින් අපි මේ අය විශ්වාස කරාට එලකිරි තියා ඔන්ලයින් කමුයුනිටි අහලවත් නැති අයට මේවගේ අය විශ්වාස නෑ.. :D මම අපේ මල්ලි කාර් එක ගනිද්දි ක්‍රීඩ් කන්ටැක්ට් කෙරෙව්ව..
    අපේ එකාට නොදන්න කෙනෙක්ට සල්ලි දෙන්න බෑ කියලා ගාල්ලේ ගෙනත් තිබුන එකක් ගත්තා :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ත්‍රෙඩ් එක දැක්කම මට ජාතක කතාවක් මතක් උනා.
    එක්තරා භවයක අප මහ බෝසතාණෝ, බරණැස රජකෙනෙකුන්ගේ ප්‍රධාන අමාත්‍ය තනතුරෙහි සේවය කළෝය.දිනක් රජතෙම මහා යුද්ධයක් කොට ජයගෙන, සිය සේනාවත් සමඟින් පැමිණ, විවේකීව සිටියදී, සිය යුද්ධයට උපකාර කල, වෙහෙසවී සිටින අශ්වයින් දැක, උන් කෙරෙහි අනුකම්පාවෙන්, අශ්වයින්ට මිදි මිරිකා යුශ ලබාදීමට සිය සේවකයින්ට අණ කලේය.යුශ මිරිකූ මිදි ලෙලි වලට කුමක් කරන්නදැයි ඇසූ විට, ඒවා සියල්ල කරත්ත ඇදගෙන ආ වෙහෙසවූ කොටලුවන්ට දෙන ලෙසද අණ කලේය.මද වේලාවකින් අශ්වයින් හා කොටලුවන් සිටින පෙදෙසින් මහත් ඝෝශාවක් ඇසී, කුමක්දැයි පරික්ක්ශා කරන රජුහට දැනගන්නට ලැබුණේ, මිදි ලෙලි කෑමෙන් ඔද වැඩී ගිය කොටලුවන් එලෙස ඝෝශා කරන බවය.මෙතරම් මිහිරි මිදි යුශ පානයකොටවත්, අශ්වයින් කිසිදු ශබ්දයක් නොනගන්නේත්, මිදි ලෙලි කෑ කොටලුවන් මෙලෙස ශබ්දනගන්නේත් මන්දැයි, රජු අමාත්‍ය තුමන්ගෙන් විමසීය.එවිට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ, බුද්ධිමතුන් හට කොතරම් මිහිරි දේ ලැබුණත් ඔවුන් ඒවා ලැබුණා යැයි කියා, උඩගුවන්නේවත් ඝෝශා කරන්නට යන්නේවත් නැති බවත්, මෝඩයින්හට ලැබුණු සුලු දෙයත්, මහා සම්පතක් ලැබුණා සේ සිතා, මහත් ඝෝශා කොට, උඩගු වන බවත්ය.

    දැන් ඉතිං, මෙතනින් අශ්වයෝ වගේ බුද්ධිමත් විදියට හිටියේ කවුද, කොටලුවෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කලේ කවුද කියලා, තම තමන්ගේ හදවත් වලින්ම අහගන්න එකයි ඇත්තේ.

    මිනිස්සුන්ට කිසිම වැඩක් නැති, ශරීර සෞඛ්‍යයට අහිතකර, පාවිච්චි කරන එවුන් නරකයි කියලා දැනගෙනත්, හොඳයි කියලා බොන, එලොවටත්, මෙලොවටත් දෙකටම නැති, මෙලොවත් පරලොවත් දෙකම විනාශ කරන, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා ගැන අන්තෙටම කළකිරිලා මේක ලිව්වේ.

    ජාතක කතා කියල ළිදේ දාන්න එපා කුකුළෝ
    :baffled:
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    එලස් රත්තරං :) ඔන්ලයින් අපි මේ අය විශ්වාස කරාට එලකිරි තියා ඔන්ලයින් කමුයුනිටි අහලවත් නැති අයට මේවගේ අය විශ්වාස නෑ.. :D මම අපේ මල්ලි කාර් එක ගනිද්දි ක්‍රීඩ් කන්ටැක්ට් කෙරෙව්ව..
    අපේ එකාට නොදන්න කෙනෙක්ට සල්ලි දෙන්න බෑ කියලා ගාල්ලේ ගෙනත් තිබුන එකක් ගත්තා :P

    ekata ena un thama wadipura kelawane

    Parisam weyan ;)
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    පිස්සුද යකෝ......ක්‍රීඩ් එහෙම කරන පොරක් නෙවේ..... අසාධාරණ බිස්නස් නෑ පොර ගාව......:yes:

    මේ ත්‍රෙඩ් එකේ කෙනෙක් ඉන්නවා ලංකාවට ආර් ග්‍රේඩ් ගෙනල්ල හදල විකුණන්න ට්‍රයි කරපු:P

    Uba uge hora ganida ?

    Busnes karana un tharam kapatiyo lankawe thawath na

    Monawahari redak age gahana bslane un
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    attachment.php
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මේ කියන්නේ ක්‍රීඩ් ගැනද බන්? ඌ අවුල් ද? :confused::shocked: මම හැදුවෙ බිස්නස් එකක් අල්ලලා දෙන්න

    a dawaswala dath kibulata creed genwala dipu r grade aqua ekak gena thread ekak giya, eke auction eke wistarat tiba, kibula denan idala kibulage kemetata genat tiyene, a nisa creed ta warada patawana ba,
    onanam kemeten r grade genagana puluwan
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මේ ත්‍රෙඩ් එක දැක්කම මට ජාතක කතාවක් මතක් උනා.

    එක්තරා භවයක අප මහ බෝසතාණෝ, බරණැස රජකෙනෙකුන්ගේ ප්‍රධාන අමාත්‍ය තනතුරෙහි සේවය කළෝය.දිනක් රජතෙම මහා යුද්ධයක් කොට ජයගෙන, සිය සේනාවත් සමඟින් පැමිණ, විවේකීව සිටියදී, සිය යුද්ධයට උපකාර කල, වෙහෙසවී සිටින අශ්වයින් දැක, උන් කෙරෙහි අනුකම්පාවෙන්, අශ්වයින්ට මිදි මිරිකා යුශ ලබාදීමට සිය සේවකයින්ට අණ කලේය.යුශ මිරිකූ මිදි ලෙලි වලට කුමක් කරන්නදැයි ඇසූ විට, ඒවා සියල්ල කරත්ත ඇදගෙන ආ වෙහෙසවූ කොටලුවන්ට දෙන ලෙසද අණ කලේය.මද වේලාවකින් අශ්වයින් හා කොටලුවන් සිටින පෙදෙසින් මහත් ඝෝශාවක් ඇසී, කුමක්දැයි පරික්ක්ශා කරන රජුහට දැනගන්නට ලැබුණේ, මිදි ලෙලි කෑමෙන් ඔද වැඩී ගිය කොටලුවන් එලෙස ඝෝශා කරන බවය.මෙතරම් මිහිරි මිදි යුශ පානයකොටවත්, අශ්වයින් කිසිදු ශබ්දයක් නොනගන්නේත්, මිදි ලෙලි කෑ කොටලුවන් මෙලෙස ශබ්දනගන්නේත් මන්දැයි, රජු අමාත්‍ය තුමන්ගෙන් විමසීය.එවිට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ, බුද්ධිමතුන් හට කොතරම් මිහිරි දේ ලැබුණත් ඔවුන් ඒවා ලැබුණා යැයි කියා, උඩගුවන්නේවත් ඝෝශා කරන්නට යන්නේවත් නැති බවත්, මෝඩයින්හට ලැබුණු සුලු දෙයත්, මහා සම්පතක් ලැබුණා සේ සිතා, මහත් ඝෝශා කොට, උඩගු වන බවත්ය.

    දැන් ඉතිං, මෙතනින් අශ්වයෝ වගේ බුද්ධිමත් විදියට හිටියේ කවුද, කොටලුවෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කලේ කවුද කියලා, තම තමන්ගේ හදවත් වලින්ම අහගන්න එකයි ඇත්තේ.

    මිනිස්සුන්ට කිසිම වැඩක් නැති, ශරීර සෞඛ්‍යයට අහිතකර, පාවිච්චි කරන එවුන් නරකයි කියලා දැනගෙනත්, හොඳයි කියලා බොන, එලොවටත්, මෙලොවටත් දෙකටම නැති, මෙලොවත් පරලොවත් දෙකම විනාශ කරන, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා ගැන අන්තෙටම කළකිරිලා මේක ලිව්වේ.

    sira talk
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes:

    මන් හිතන් හිටියේ බ්‍රෝ උඹ ක්‍රිස්ටියන් කොල්ලෙක් කියල,:baffled::baffled:
    නියම උපමාව :baffled::baffled:

    රතු ටිකට හැට්ස් ඔෆ්ෆ් බ්‍රෝ :yes::yes:

    Amen brother! <clap>

    :yes::yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    Uba uge hora ganida ?

    Busnes karana un tharam kapatiyo lankawe thawath na

    Monawahari redak age gahana bslane un

    okanam katukana ekek wage. kiriye kisi ekekgen adu gana narakayi.
    katiya kalli gehila ine. nodena aran adupaduwak metana kiwot gata ekata sorry wenawa.
     
    Status
    Not open for further replies.