හයි ක්ලාස්

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු දෙයක්......
    එන සැරේ මැන්චූරියන් චිකන් බාබකිව් එකක් එහෙනං දාපං ඈ....

    එච්චර බරපතල ඒවා දෙන්න එපා එකපාරට.... :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඇයි බං සල්ලිම...... සල්ලි වලට එහා ගිය තව දේවල් ජීවිත වල තියනවා බං

    ඒක කියපන් හයි ක්ලාස් කතා කියන එවුන්ට. .
    සල්ලි ජිවිතෙ නෙවෙයිනම් ලබ්බටද උබලා 12කගේ හයි ක්ලාස් එකක් ගැන කියවන්නේ. .
    උබලා තමයි සල්ලි වලින් මිනිස්සු මනින්නේ. . බොන දේටත් ක්ලාස් තියෙනවනම් අනිත් දේවල් ගැන මොන කතාද බන්. .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඊයා හලෝ මේක ගූ ගොඩක්නේ .. කාපු බීපු තැන් වල ඒවා පස්සේ කියවන්න එපා බන් නිකන් ගෑනු වගේ.. දන්නවනම් කොමෙන්ට් කරන්නෙත් නෑ ...

    Oyata kapu bipuwa amatakda whats app group ekedi :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක කියපන් හයි ක්ලාස් කතා කියන එවුන්ට. .
    සල්ලි ජිවිතෙ නෙවෙයිනම් ලබ්බටද උබලා 12කගේ හයි ක්ලාස් එකක් ගැන කියවන්නේ. .
    උබලා තමයි සල්ලි වලින් මිනිස්සු මනින්නේ. . බොන දේටත් ක්ලාස් තියෙනවනම් අනිත් දේවල් ගැන මොන කතාද බන්. .

    Dn oya wadak na amataka karan

    Apith unta return ekak dawasaka demu

    Bbq dala pisuwak kelimu :P

    High clz bbq party apith damu :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තමන්ට නොකිව්ව දේකට?
    ඉතින් බන් උබලා මොකටද මේ ත්‍රේඩ් එකට ඇවිත් උඩපනින්නේ. .
    දැන් අරූ කියපු එක උබත් දැක්කා මේක බලන එවුනුත් දැක්කා. .
    උන් තේරුම් ගනී උබලගේ හයි ක්ලාස් එක ගැන. .
    උබලගේ හයි ක්ලාස් එකක් නැත්තන් මෙතන දගලන් නැතුව ඉදපල්ලකෝ. .

    මගේ නම් ලේ රත්වෙලා නෑ බන්. . හයි ක්ලාස් උබලගේ නම් ලේ රත්වෙලා බව පේනවා. .

    යකෝ අපි බීපුවගේ ෆොටෝ උස්සං ගෙනල්ල මේකෙ අතෑරියාම අපි එන්නැතුව වෙන මොක්කු එන්නද.....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ado chathuwa kohomada kavi tika
    එලකිරි ඈ. ;)
    ආයි දවසක් සෙට් වෙලා ලියමු කවි ටිකක්.:yes:
    මතක ඇතුව හෙට අතනට වරෙන්. අර ඉරිච්ච රුපියල් විස්සෙන් මට වැඩක් නැහැ . එක අරගෙන පලයන්.:angry:

    ඒ කවියනම් මරු ඈ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    අපෝ මං ආව විතරයි බං රත්නපුරේට :(

    සොහොන;21203006 said:
    Amo anith para urekyama thiyala bbq kari wage tharahata :P

    Ayemath parak set unoth math bbq parak danawa sali set una gaman

    Bbq mascin thibata wadak nane api dote ne :sorry:

    Etin apita gas asei walei thami bona wene aye set unoth :sorry:

    බලපන් ඉතින්. . උබලා දන්නවනේ අපි බොන විදිය ගැන. .
    ගල්ද තියෙන්නේ ඒක ගහනවා ලොකුකම් නෑ. .
    මේ කොහෙවත් නැති හුත්තේ ක්ලාස් එවුන්ටනේ බන් අපි බොන විදිය ගැන අමාරුව තියෙන්නේ. .
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    එලකිරි ඈ. ;)
    ආයි දවසක් සෙට් වෙලා ලියමු කවි ටිකක්.:yes:
    මතක ඇතුව හෙට අතනට වරෙන්. අර ඉරිච්ච රුපියල් විස්සෙන් මට වැඩක් නැහැ . එක අරගෙන පලයන්.:angry:

    ado mama kavi liyanna danne na,eth umba nisa thamai uthsahayak wath ganna hithune,eketh mara athal ekak tiyanawa neda bn,umbanam mara dakshayek
     
    thanujaka

    Well-known member
  • ammoh ape lawyer mahattaya, uba koheda ban hitiye mechchara kal :eek:
    hire wath giyada :rolleyes::rolleyes::rolleyes::P:D

    පහුගිය කාලෙම පොඩ්ඩක් වැඩ තිබ්බ බං..
    ඉස්සරහට කියලත් ඉතිං වැඩි වෙනසක් නෑ වැඩිය ඔන්ලයින් එවෙන්නේ නෑ..:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;21203022 said:
    Dn oya wadak na amataka karan

    Apith unta return ekak dawasaka demu

    Bbq dala pisuwak kelimu :P

    High clz bbq party apith damu :P

    අපෝ ඔය හුත්තේ ක්ලාස් නැතුව කඩල ටිකක් එක්ක ගල් හරි ගහමු බන්. .
    ඔය ක්ලාස් අපිට දිරවගන්න බැරිවෙයි. . :(
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    අපෝ ඔය හුත්තේ ක්ලාස් නැතුව කඩල ටිකක් එක්ක ගල් හරි ගහමු බන්. .
    ඔය ක්ලාස් අපිට දිරවගන්න බැරිවෙයි. . :(

    dan gal bonnath ba bn.keeyada bothalayak,
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක කියපන් හයි ක්ලාස් කතා කියන එවුන්ට. .
    සල්ලි ජිවිතෙ නෙවෙයිනම් ලබ්බටද උබලා 12කගේ හයි ක්ලාස් එකක් ගැන කියවන්නේ. .
    උබලා තමයි සල්ලි වලින් මිනිස්සු මනින්නේ. . බොන දේටත් ක්ලාස් තියෙනවනම් අනිත් දේවල් ගැන මොන කතාද බන්. .

    කොහෙද උලමෝ හයි ක්ලාස් එකක් ගැන කිව්වේ.......මේ ත්‍රෙඩ් එක පුරාම උඹ කියල තියන වැඩිම වචනේ හයි ක්ලාස්:lol:......

    උඹ ඇහුව අපි බොන විදිය...

    අපි කිව්ව මෙන්න මේ විදියට බොන්නෙ කියල....වැරදිද.....

    උඹේ හිත ඇතුලෙ තියන උත්තරේද අපි දෙන්න ඕන උඹ අහන ඒවට.....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ado mama kavi liyanna danne na,eth umba nisa thamai uthsahayak wath ganna hithune,eketh mara athal ekak tiyanawa neda bn,umbanam mara dakshayek
    තැන්කූ තැන්කූ, දිගටම ට්‍රයි කරපන්, එතකොට උබටත් පුළුවන් කවියෙක් වෙන්න. ඊලඟ කවි ත්‍රෙඩ් එකට අනිවා සෙට් වෙයන්, කව්රු හරි සෙට් වෙලා ලියනකොට තමයි ආතල් එකක් තියෙන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන්ට නොකිව්ව දේකට?
    ඉතින් බන් උබලා මොකටද මේ ත්‍රේඩ් එකට ඇවිත් උඩපනින්නේ. .
    දැන් අරූ කියපු එක උබත් දැක්කා මේක බලන එවුනුත් දැක්කා. .
    උන් තේරුම් ගනී උබලගේ හයි ක්ලාස් එක ගැන. .
    උබලගේ හයි ක්ලාස් එකක් නැත්තන් මෙතන දගලන් නැතුව ඉදපල්ලකෝ. .

    මගේ නම් ලේ රත්වෙලා නෑ බන්. . හයි ක්ලාස් උබලගේ නම් ලේ රත්වෙලා බව පේනවා. .
    ඇයි යකෝ අපේ ෆොටෝ දාල හුයන්නක් කියල ත්‍රෙඩ් එකක් දැම්මා ම අපි නැතුව වෙන හුයන්නලා ඇවිත් රිප්ලයි කරන්න ද???

    උඹ ගූ හට්ටිය ඉහ උඩ තියාගෙන බිද ගෙන නාගෙන ඉන්නේ....
    දැන්වත් ඕක නතර කරපං......
     
    Status
    Not open for further replies.