හයි ක්ලාස්

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපේම ෆොටෝ දාලා ත්‍රෙඩ් දාලා කෑ ගහනකොට අපි ක. පු. වහන් ඉන්න ඕනෙද...? :lol:

    එතකොට උබලගේ ත්‍රේඩ් වල මට කමෙන්ට් දාන්න එපා කියද්දි කමෙන්ට් නොකර උබලා කියන දෙයක් කියපන් කියලා අපි කටවහන් ඉන්න ඕනද?
    ඌ උගේ ත්‍රේඩ් එකේ "උබ මෙතන කමෙන්ට් කරන්න එපා" කියන්න තරන් සක්කිලි වුනානේ. .

    උබලගේ ක්ලාස් උබලම තියාගනින් අපි මුකුත් කියන් නෑ ඉවරනේ කතාව. . :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් මම හයි ක්ලාස් බලු රන්චුවකට ගලක් ගහලා ගිහින් මගේ වැඩක් කරගන්නවා. .
    ආයේ ආවම තව ගලක් ගහලා මගේ වැඩ කරගන්නවා. .

    හයි ක්ලාස් කුක්කෝ සෙට් එක දවස පුරාම බුර බුර ඉන්නවා ඕකයි සාරාන්ශය. . :lol:

    ගල ගහපු එකා අම්බානක රිද්දගෙන වටේට කෝල් කර කර උදව් ඉල්ලනවා.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයා හලෝ මේක ගූ ගොඩක්නේ .. කාපු බීපු තැන් වල ඒවා පස්සේ කියවන්න එපා බන් නිකන් ගෑනු වගේ.. දන්නවනම් කොමෙන්ට් කරන්නෙත් නෑ ...

    එහෙනම් ඩිලීට් කරලා අන්සබ්ස්ක්‍රයිබ් කරපං මහත්තයෝ..
    උඹට කොහොමත්ම අදාල නෑ නේ මේක?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පව් බන් උබ. .
    මම මැච් එක දවසේ උබට් කෝල් කරලා ග්‍රවුන්ඩ් එක තියෙන තැන ඇහුවත් එක්ක. .
    මැච් එකක් වගේ සෙට් වෙනවා මිසක් උබලා වගේ හයි ක්ලාස් එවුන් එක්ක කොහෙත්ම සෙට් වෙන්නේ නෑ. .

    මන් මැච් එකට කලින් දැනන් හිටියේ නෑනේ උබලා හයි ක්ලාස් මිනිස්සු බොන්නේ මෙහෙමයි කන්නේ මෙහෙමයි කියලා. .

    සල්ලි ගැන කියනවනම් සොහොනගේ පාටිය වෙලේ සොහොනත්, මැච් එක වෙලේ ගමයත් දන්නවා මම සල්ලි ගාවනවද නැද්ද කියලා. .

    අපේ ගෙවල් පැත්තේ පොලියට දෙන එකෙක් ඉන්නවා. ඌ ගාවත් සල්ලි තියෙනවා බන් උතුරන්න.
    හැබැයි ඌව කවුරුත් ගනන් ගන්නේ නෑ පඩේකට.... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තමන්ට නොකිව්ව දේකට?
    ඉතින් බන් උබලා මොකටද මේ ත්‍රේඩ් එකට ඇවිත් උඩපනින්නේ. .
    දැන් අරූ කියපු එක උබත් දැක්කා මේක බලන එවුනුත් දැක්කා. .
    උන් තේරුම් ගනී උබලගේ හයි ක්ලාස් එක ගැන. .
    උබලගේ හයි ක්ලාස් එකක් නැත්තන් මෙතන දගලන් නැතුව ඉදපල්ලකෝ. .

    මගේ නම් ලේ රත්වෙලා නෑ බන්. . හයි ක්ලාස් උබලගේ නම් ලේ රත්වෙලා බව පේනවා. .

    තෝ අපේ පොටෝ උස්සලා ත්‍රෙඩ් එකක් දැම්මම සොන්නයෝ වගේ ක.පු. වහගෙන ඉන්නද කියන්නේ? සැමණියං සොන්නයෝ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එතකොට උබලගේ ත්‍රේඩ් වල මට කමෙන්ට් දාන්න එපා කියද්දි කමෙන්ට් නොකර උබලා කියන දෙයක් කියපන් කියලා අපි කටවහන් ඉන්න ඕනද?
    ඌ උගේ ත්‍රේඩ් එකේ "උබ මෙතන කමෙන්ට් කරන්න එපා" කියන්න තරන් සක්කිලි වුනානේ. .

    උබලගේ ක්ලාස් උබලම තියාගනින් අපි මුකුත් කියන් නෑ ඉවරනේ කතාව. . :lol:

    ඉතිං අපි උඹට මුකුත් කිව්වද ඒකේ... ඒ ත්‍රෙඩ් එක දැම්මෙ උඹට එක එක ඒවා කියන්නද..? උඹම එකපාරට ඇවිල්ලා කියපු එකට එකෙක් රිප්ලයි කරා... ඒක උඹ නොහිතපු විදිහෙ එකක් වුන නිසා උඹේ හිත රිදුනා... ඒත් අපි ඒක එතනින් නැවැත්තුවා... උඹ ඒක තවත් ඇදගෙන යන්න මේ ත්‍රෙඩ් එක දැම්මා... ඉතිං අපි මේකේ රිප්ලයි කරන්න ගත්තහම ආපහු කෑ ගහනවා ක්ලාස් එකක් ගැන කිය කිය.... උඹ එක්ක කිසිම එකෙක්ට මෙතන පෞද්ගලික තරහක් නෑ... ත්‍රෙඩ් එකේ කියපුවට අපි උත්තර දෙනවා... සිම්පල්.... අරක්කු සහ බයිට් ගැන කතාවක් මෙච්චර දුර වෙනම ත්‍රෙඩ් දාලා අදින්න තරම් උඹට ලොකු වුනාද...?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කොහෙද උලමෝ හයි ක්ලාස් එකක් ගැන කිව්වේ.......මේ ත්‍රෙඩ් එක පුරාම උඹ කියල තියන වැඩිම වචනේ හයි ක්ලාස්:lol:......

    උඹ ඇහුව අපි බොන විදිය...

    අපි කිව්ව මෙන්න මේ විදියට බොන්නෙ කියල....වැරදිද.....

    උඹේ හිත ඇතුලෙ තියන උත්තරේද අපි දෙන්න ඕන උඹ අහන ඒවට.....

    "High Class" ලස්සන ඉංගිරිස් වචනේ කිය කිය කොටන්න ඇති... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඉතිං අපි උඹට මුකුත් කිව්වද ඒකේ... ඒ ත්‍රෙඩ් එක දැම්මෙ උඹට එක එක ඒවා කියන්නද..? උඹම එකපාරට ඇවිල්ලා කියපු එකට එකෙක් රිප්ලයි කරා... ඒක උඹ නොහිතපු විදිහෙ එකක් වුන නිසා උඹේ හිත රිදුනා... ඒත් අපි ඒක එතනින් නැවැත්තුවා... උඹ ඒක තවත් ඇදගෙන යන්න මේ ත්‍රෙඩ් එක දැම්මා... ඉතිං අපි මේකේ රිප්ලයි කරන්න ගත්තහම ආපහු කෑ ගහනවා ක්ලාස් එකක් ගැන කිය කිය.... උඹ එක්ක කිසිම එකෙක්ට මෙතන පෞද්ගලික තරහක් නෑ... ත්‍රෙඩ් එකේ කියපුවට අපි උත්තර දෙනවා... සිම්පල්.... අරක්කු සහ බයිට් ගැන කතාවක් මෙච්චර දුර වෙනම ත්‍රෙඩ් දාලා අදින්න තරම් උඹට ලොකු වුනාද...?

    :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි හරි උබලගේ ක්ලාස් වලට අපි මුකුත් නොකියා ඉන්නම්. . ඉවරනේ කතාව. .

    ඔහොම තමා ඊයෙත් ඉවර කලේ. මම තෑන්ක්ස් කියලත් කීවා උඹ යනවා කීවම.
    පස්සෙනේ දන්නේ වටේටම කෝල් කර කර හොටු කෙල පෙරාගෙන අඬලා, අපෙන් ගේම ඉල්ලන්න ත්‍රෙඩ් එකකුත් දාලා, ඒකට උඹේ නොමේරු ළදරු ඒකකයේ සෙට් එක ගෙන්නගන්න පී ඇම් ගහ ගහා රැඟුවා කියලා.. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    "උඹලා බොනව කියල කියනව විතරනේ" කිව්ව....

    ඉතින් කරන ව්දිය පෙන්නන්න ෆොටෝ දැම්ම

    ඒක දැක්ක පාර කුසුම නැන්දට විලි රුදාව හැදිල වගේ ලතෝනි දෙන්න ගත්ත මුං ලොකු ටයිප්, අපිත් එක්ක බොන්න එන්නෙ නෑ. හයි ක්ලාස් මගුල් කියව කියව....

    කොහෙවත් ඉන්න උන් බොන විදිය අහල, අහපු හන්ද ඒක පෙන්නුවට පස්සෙ සමයං කියවන්න එපා යෝධයෝ

    ඕකට ලංකාවෙ කියනවා දිරවගන්න බැරිකම කියල.....
    ඇමරිකාවෙ ඕකට කියන්නෙ ඉරිසියාව කියල......
    චීනෙ ඕකට කියන්නෙ හීනමානෙ කියල...
    තව තව රටවල් වල එක එක එව්ව කියනව...මට දැන් මතක නෑ ඔක්කොම.....
     
    • Like
    Reactions: malkavi

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට උබලගේ ත්‍රේඩ් වල මට කමෙන්ට් දාන්න එපා කියද්දි කමෙන්ට් නොකර උබලා කියන දෙයක් කියපන් කියලා අපි කටවහන් ඉන්න ඕනද?
    ඌ උගේ ත්‍රේඩ් එකේ "උබ මෙතන කමෙන්ට් කරන්න එපා" කියන්න තරන් සක්කිලි වුනානේ. .

    උබලගේ ක්ලාස් උබලම තියාගනින් අපි මුකුත් කියන් නෑ ඉවරනේ කතාව. . :lol:

    "උබ මෙතන කමෙන්ට් කරන්න එපා" කියන්න තරන් සක්කිලි වුනානේ. ."

    කෝ???? පෲෆ් ප්ලීස්.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඕකට ලංකාවෙ කියනවා දිරවගන්න බැරිකම කියල.....
    ඇමරිකාවෙ ඕකට කියන්නෙ ඉරිසියාව කියල......
    චීනෙ ඕකට කියන්නෙ හීනමානෙ කියල...
    තව තව රටවල් වල එක එක එව්ව කියනව...මට දැන් මතක නෑ ඔක්කොම.....

    මොරටුවේ කියන්නේ ක්ලාස් එක කියවීම කියලා.. :lol:
     
    • Like
    Reactions: malkavi

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    මේ ත්‍රෙඩ් එකේ කාත් එක්ක හරි ගේමක් දාගත්තොත් මාත් එලකිරියෙ පොරක් වෙයිද??:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ත්‍රෙඩ් එකේ කාත් එක්ක හරි ගේමක් දාගත්තොත් මාත් එලකිරියෙ පොරක් වෙයිද??:P

    Pork wena one num kata hari help karapan

    Man danawa ubage alevel walata dapu thred eka :yes:

    Elakiriya wisinma ubaya porak kari bun natuwa balen karane na ubaya porak
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ත්‍රෙඩ් එකේ කාත් එක්ක හරි ගේමක් දාගත්තොත් මාත් එලකිරියෙ පොරක් වෙයිද??:P

    ඔන්ලයින් ජීවිතේ නෙමෙයි.... ඇත්ත ජීවිතේ පොරක් වෙයන්... :)
     
    Status
    Not open for further replies.