හයි ක්ලාස්

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටනම් මචන් කොහේ හරි දුර ගමනක් ගිහිල්ල එද්දි ගොඩක් වෙලාවට මොනා හරි කරන්න හිතෙනව

    කොහෙන් හරි ගත්ත කාලක්, සෝඩ එකක් අරගෙන ඒකෙන් බාගයක් විසි කරල ඒකට අර කාල මික්ස් කරල, සාලයො දෙන්නෙක් හරි වඩේ 5ක් හරි අරගෙන කාර් එකේ තියාගෙනම ගහනව

    අන්න ඒක මරු ඈ.... :cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෙනට කලබල වෙලා ලී මෝලා.. :lol:

    කලබල වෙන්න එපැයි බන්. . උබලගේ සමහරක් පනදෙන්න කතාකරන ගමන්නේ අපිට ඇරියේ. . ඒ නිසානේ මම මේ තාමත් කලබල. .

    ඔය කියන එකා ගැනත් ඒ විදියටම තමයි කලබල වෙන්නේ. . :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි දන්නවා බන් උබ ගැන ඔය බලු වැඩේ කලේ කව්ද කියලා කියහන්කෝ. .
    එකට බිව්වා කියලා නෙවෙයි වරද නම් වරද. . ඕකගේ නම කියපන්කෝ මුලින්ම. .


    ඇයි....ආයෙ වෙඩි මුරයක් පත්තු කරල සංහාරයක් පටාන් ගන්නද යන්නෙ එක සැරයක් වගේ:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර


    ඔන්න ඕකයි උඹ ඔය ක්ලාස් ක්ලාස් ගගා උදේ ඉඳන් කිව්ව එකේ වෙනස....


    ක්ලාස් එක මනින්නෙ සල්ලි වලින්, බොන බෝතලේ වර්ගෙන්, එන වාහනෙන් නෙවේ අපි නම්...... ඒ ඒ පුද්ගලයන් අනුව, මනුස්සකම් අනුව

    :cool::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලබල වෙන්න එපැයි බන්. . උබලගේ සමහරක් පනදෙන්න කතාකරන ගමන්නේ අපිට ඇරියේ. . ඒ නිසානේ මම මේ තාමත් කලබල. .

    ඔය කියන එකා ගැනත් ඒ විදියටම තමයි කලබල වෙන්නේ. . :yes:

    උඹට ඇරලා උඹේන් මොනා කඩාවඩා ගන්නද බන්?
    උඹ වගේ කිසිම වැදගැම්මකට නැති මෙලෝ රහක් නැති එකෙක් ගෙන් අපි මොනා ගන්නද?
    අ.නි.ප.බ.ය.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තමන්ගෙ ක්ලාස් එක පේනකොට කට්ටියට රිදෙනවා වගේ සෑහෙන්න.... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි....ආයෙ වෙඩි මුරයක් පත්තු කරල සංහාරයක් පටාන් ගන්නද යන්නෙ එක සැරයක් වගේ:lol:

    ඔන්ලයින් දාපු පෝස්ට් එකකට රිදිලා වටේට කෝල් කර කර සනුහරේ එකතු කරපු එකෙක්ද මේ වෙඩි මුරයක් පත්තුකරලා සංහාරයක් පටන්ගන්න හැදුවේ? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21203465 said:
    Metana data aiyata ara anik unta puduma satwa karunawak ne pahala wela thiyene

    Lida laga ena ganu wage ane paw kiyala hitin mara atal aran wage ene :(

    තේරෙන්න කොටපංකෝ බන්. මට දසමයක් වත් තේරුනේ නෑ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය ඔය....... ආයෙ ආතල් දෙනවා...... උඹ බබා:lol::lol:......

    එව්ව විතරක් දන්නෙ නෑ.....අවුරුදු ගානකට කලින් දාපු ත්‍රෙඩ් වල කමෙන්ට් හිටං මතකයි ඒ උනාට......




    ඔන්න ඕකයි උඹ ඔය ක්ලාස් ක්ලාස් ගගා උදේ ඉඳන් කිව්ව එකේ වෙනස....


    ක්ලාස් එක මනින්නෙ සල්ලි වලින්, බොන බෝතලේ වර්ගෙන්, එන වාහනෙන් නෙවේ අපි නම්...... ඒ ඒ පුද්ගලයන් අනුව, මනුස්සකම් අනුව

    ඔය උබලා මිනිස්සු මනින විදියනේ බන්. . අපි එහෙම මනින්නේ නෑ. .

    දැන ගන්න මූ කියන්න එපැයි බන්. . උබලා වගේ බොන ත්‍රේඩ් එකක පැය 24ම අපි ලැගන් ඉන්නේ නෑනේ බන්. .
    උබලා වගේ කෝල් කර කර අපි ප්‍රශ්න කියන්නෙත් නෑනේ. .
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය උබලා මිනිස්සු මනින විදියනේ බන්. . අපි එහෙම මනින්නේ නෑ. .

    දැන ගන්න මූ කියන්න එපැයි බන්. . උබලා වගේ බොන ත්‍රේඩ් එකක පැය 24ම අපි ලැගන් ඉන්නේ නෑනේ බන්. .
    උබලා වගේ කෝල් කර කර අපි ප්‍රශ්න කියන්නෙත් නෑනේ. .

    පපුවත් රිදෙනවා මේකට හිනා වෙලා...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹට ඇරලා උඹේන් මොනා කඩාවඩා ගන්නද බන්?
    උඹ වගේ කිසිම වැදගැම්මකට නැති මෙලෝ රහක් නැති එකෙක් ගෙන් අපි මොනා ගන්නද?
    අ.නි.ප.බ.ය.

    හරි හරි උබ කෝටිපතියා. . හයි කලාස් එකා. . හරිනේ :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹට ඇරලා උඹේන් මොනා කඩාවඩා ගන්නද බන්?
    උඹ වගේ කිසිම වැදගැම්මකට නැති මෙලෝ රහක් නැති එකෙක් ගෙන් අපි මොනා ගන්නද?
    අ.නි.ප.බ.ය.

    Gana deyak natam nikan hitapan

    U manusayek oi yasiyak athe sate nati unath elakiriye kolek

    Uba yage minihek :angry: lajai yasiyak natam u nikamakek kalakaniyek

    High clz logic :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබලා වගේ කෝල් කර කර අපි ප්‍රශ්න කියන්නෙත් නෑනේ. . :lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පපුවත් රිදෙනවා මේකට හිනා වෙලා...

    ඒකනේ යකෝ ඔය ප්‍රශ්නේ ගැන දන්නේ නැත්තේ. .
    උබලා කරන දේවල් අනිත් එවුනුත් කරනවා කියලා හිතන්න එපා බන්. .

    දැන් මේකම බලපන් ත්‍රේඩ් එක වැටුන ගමන් රොත්ත පිටින් ඇවිත්නේ. .
    අපිත් මිනිස්සුට එහෙම කෝල් කර කර කියනවනම් දැන් උනුත් මේකට එන්න එපැයි. .
    රෙදි නෑ නේහ්?

    පකේ ක්ලාස් :lol:
     
    Feb 2, 2017
    1
    0
    0
    othana innaokkama ekai umbath athuluwa.uraj kiyanane 2012 withra kiriye hitapu athi pandithayek.eka ekaawa ban karanna hadanne.perera kiyanne manda maanasika thaman us anith un pahalay kiyala hithna kalawam gotukola ponnayek.umba (xzibit) kohewath yana magul walta hitha riddagena pissu natana huttek.datha dostara welath u ekek daapu thread ehekata ekekta cancer hadenna kiyala prarthana karala thibba.kohoma dokekda?(mata thread awussan welawak natha,eth datha kiyanne honda porak.anith un gena nodani.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න නලියගේ ක්ලාස් එක බලහන්, ඌ මෙච්චර දවස් ඕක කාටවත් කියලාවත් නෑ,අනික එච්චර කරපු එකාගෙන්ම තමා පී එම් ගගහා උදවු ඉල්ලලා තියෙන්නේ, මුන් රෙදි ඇදන්ද? ඌ මෙතන ඉවසන් ඉදලා ඉදලා තමා එලියට දැම්මේ. ආන්න ක්ලාස්, සුපර් ක්ලාස්

    respect you bro!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්ලයින් දාපු පෝස්ට් එකකට රිදිලා වටේට කෝල් කර කර සනුහරේ එකතු කරපු එකෙක්ද මේ වෙඩි මුරයක් පත්තුකරලා සංහාරයක් පටන්ගන්න හැදුවේ? :lol:


    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.