මටනම් මචන් කොහේ හරි දුර ගමනක් ගිහිල්ල එද්දි ගොඩක් වෙලාවට මොනා හරි කරන්න හිතෙනව
කොහෙන් හරි ගත්ත කාලක්, සෝඩ එකක් අරගෙන ඒකෙන් බාගයක් විසි කරල ඒකට අර කාල මික්ස් කරල, සාලයො දෙන්නෙක් හරි වඩේ 5ක් හරි අරගෙන කාර් එකේ තියාගෙනම ගහනව
අන්න ඒක මරු ඈ....

හෙනට කලබල වෙලා ලී මෝලා..![]()

අපි දන්නවා බන් උබ ගැන ඔය බලු වැඩේ කලේ කව්ද කියලා කියහන්කෝ. .
එකට බිව්වා කියලා නෙවෙයි වරද නම් වරද. . ඕකගේ නම කියපන්කෝ මුලින්ම. .

ඔන්න ඕකයි උඹ ඔය ක්ලාස් ක්ලාස් ගගා උදේ ඉඳන් කිව්ව එකේ වෙනස....
ක්ලාස් එක මනින්නෙ සල්ලි වලින්, බොන බෝතලේ වර්ගෙන්, එන වාහනෙන් නෙවේ අපි නම්...... ඒ ඒ පුද්ගලයන් අනුව, මනුස්සකම් අනුව

කලබල වෙන්න එපැයි බන්. . උබලගේ සමහරක් පනදෙන්න කතාකරන ගමන්නේ අපිට ඇරියේ. . ඒ නිසානේ මම මේ තාමත් කලබල. .
ඔය කියන එකා ගැනත් ඒ විදියටම තමයි කලබල වෙන්නේ. .![]()

ඇයි....ආයෙ වෙඩි මුරයක් පත්තු කරල සංහාරයක් පටාන් ගන්නද යන්නෙ එක සැරයක් වගේ![]()

සොහොන;21203465 said:Metana data aiyata ara anik unta puduma satwa karunawak ne pahala wela thiyene
Lida laga ena ganu wage ane paw kiyala hitin mara atal aran wage ene![]()
ඔය ඔය....... ආයෙ ආතල් දෙනවා...... උඹ බබා......
එව්ව විතරක් දන්නෙ නෑ.....අවුරුදු ගානකට කලින් දාපු ත්රෙඩ් වල කමෙන්ට් හිටං මතකයි ඒ උනාට......
ඔන්න ඕකයි උඹ ඔය ක්ලාස් ක්ලාස් ගගා උදේ ඉඳන් කිව්ව එකේ වෙනස....
ක්ලාස් එක මනින්නෙ සල්ලි වලින්, බොන බෝතලේ වර්ගෙන්, එන වාහනෙන් නෙවේ අපි නම්...... ඒ ඒ පුද්ගලයන් අනුව, මනුස්සකම් අනුව
ඔය උබලා මිනිස්සු මනින විදියනේ බන්. . අපි එහෙම මනින්නේ නෑ. .
දැන ගන්න මූ කියන්න එපැයි බන්. . උබලා වගේ බොන ත්රේඩ් එකක පැය 24ම අපි ලැගන් ඉන්නේ නෑනේ බන්. .
උබලා වගේ කෝල් කර කර අපි ප්රශ්න කියන්නෙත් නෑනේ. .
උඹට ඇරලා උඹේන් මොනා කඩාවඩා ගන්නද බන්?
උඹ වගේ කිසිම වැදගැම්මකට නැති මෙලෝ රහක් නැති එකෙක් ගෙන් අපි මොනා ගන්නද?
අ.නි.ප.බ.ය.

උඹට ඇරලා උඹේන් මොනා කඩාවඩා ගන්නද බන්?
උඹ වගේ කිසිම වැදගැම්මකට නැති මෙලෝ රහක් නැති එකෙක් ගෙන් අපි මොනා ගන්නද?
අ.නි.ප.බ.ය.
lajai yasiyak natam u nikamakek kalakaniyek 
Mokada ban me podi un wage.
Ubala meke inna paranama aya neda.hesirena widiyn kattiyagema class eka iwarai.

පපුවත් රිදෙනවා මේකට හිනා වෙලා...

ඔන්ලයින් දාපු පෝස්ට් එකකට රිදිලා වටේට කෝල් කර කර සනුහරේ එකතු කරපු එකෙක්ද මේ වෙඩි මුරයක් පත්තුකරලා සංහාරයක් පටන්ගන්න හැදුවේ?![]()