හයි ක්ලාස්

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උදේ පටන් ගනිද්දී තිබූ පෝස්ට් එක රිදෙන විට එඩිට් කරන්න තරං උඹ නපුංසකයෙක් වුනානේ බං......

උඹේ ක්ලාස් එක ගැන ආයේ කිනම් කතා ද?????????:(

:dull::dull:
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113

    අඩෝ මේක සිරාද. මගෙනම් ප්‍රතිපත්තිය ජීවිතේට නොදන්න එවුන් එක්ක බොන්න එපා, විශේෂයෙන්ම ඔන්ලයින් චරිත එක්ක සෙට් වෙන්න වත් එපා කියන එක.

    මමනම් බොන්න සෙට් වෙන්නෙ පොඩි කාලෙ ඉඳන් දන්න අඳුනන ඉස්කෝලෙ යාළුවො සෙට් එක එක්කයි, ගෙවල් අවට ඉන්න පොඩි කාලෙ ඉඳන් දන්න කියන යාළුවො එක්ක විතරයි. මොකද බොන එකට එහා ගිය යාළු මිත්‍ර කමක්, ක්ලාස් එකක් තියෙන නිසා.

    සිරාවටම බං මාත් බොන්නෙ ඉස්කෝල කාලෙ ඉදන් එකට ඉන්න අපේ කොල්ලො සෙටාර් එක එක්ක විතරයි...මේ ත්‍රෙඩ් එක දැකලා එලකිරියෙ එකෙක්වත් ඇත්තටම අදුරන්නැති එක ගැන සතුටු හිතුනෙ මට විතරද??බලපන්කො පරණ කරපු උදව් ජාතක මතක් කර කර ගෑනු වගේ බැනගන්න හැටි..ඩේටා යාලුකං කීබෝඩ් යාලුකං කීබෝඩ් එකටම සීමා කරගෙන හිටියම ඇති වගේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම බං මාත් බොන්නෙ ඉස්කෝල කාලෙ ඉදන් එකට ඉන්න අපේ කොල්ලො සෙටාර් එක එක්ක විතරයි...මේ ත්‍රෙඩ් එක දැකලා එලකිරියෙ එකෙක්වත් ඇත්තටම අදුරන්නැති එක ගැන සතුටු හිතුනෙ මට විතරද??බලපන්කො පරණ කරපු උදව් ජාතක මතක් කර කර ගෑනු වගේ බැනගන්න හැටි..ඩේටා යාලුකං කීබෝඩ් යාලුකං කීබෝඩ් එකටම සීමා කරගෙන හිටියම ඇති වගේ
    මම සෙට් වෙන්නේ ඉතාම සුළු පිරිසක් එක්ක විතරයි කොල්ලා දැන්.....
    නමුත් හරියට ම තේරුං යනව නං මූ සතා නෙවෙයි කියල, මිත්‍රයා කියන පදවිය දෙන්න ලෝබකමකුත් නෑ මගේ.....
    මොකද උදව් කලාම අත හපා කන සුනඛයන් අතලොස්සක් බබාලා වගේ රගනව මේකේ......උන්ව අදුන ගන්න එක හරි අමාරුයි. උන් අපිට අරිනකං අන්තිමට අපි දන්නේ නෑ.
    ඒ වගේ පජාතම උන් දෙන්නෙක් මට මුණ ගැහිල තියනව මේකේ......
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මම සෙට් වෙන්නේ ඉතාම සුළු පිරිසක් එක්ක විතරයි කොල්ලා දැන්.....
    නමුත් හරියට ම තේරුං යනව නං මූ සතා නෙවෙයි කියල, මිත්‍රයා කියන පදවිය දෙන්න ලෝබකමකුත් නෑ මගේ.....
    මොකද උදව් කලාම අත හපා කන සුනඛයන් අතලොස්සක් බබාලා වගේ රගනව මේකේ......උන්ව අදුන ගන්න එක හරි අමාරුයි. උන් අපිට අරිනකං අන්තිමට අපි දන්නේ නෑ.
    ඒ වගේ පජාතම උන් දෙන්නෙක් මට මුණ ගැහිල තියනව මේකේ......

    :yes::yes:දැන් මරාගත්තා ඇති මාමෙ මේ පොඩි කේස් එකකට එලකිරියෙ සීනියර් මෙම්බර්ලා වෙච්ච් මමලා ඉන්න එපෑ අපි වගේ හිච්ච් කොල්ලොන්ටත් ආදර්ශයක් වෙන විදිහට :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :yes::yes:දැන් මරාගත්තා ඇති මාමෙ මේ පොඩි කේස් එකකට එලකිරියෙ සීනියර් මෙම්බර්ලා වෙච්ච් මමලා ඉන්න එපෑ අපි වගේ හිච්ච් කොල්ලොන්ටත් ආදර්ශයක් වෙන විදිහට :P

    :eek::eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    උබලා වගේ කෝල් කර කර අපි ප්‍රශ්න කියන්නෙත් නෑනේ. . :lol::lol:

    giphy.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කොටිපතියෙක් නම් නෙමෙයි. ඒත් ජීවත් වෙන්න පුළුවන් තරමට සල්ලි තියෙන ඩෑල් එකක්. ක්ලාස් එකා නම් තමා. මොකද මම ඉස්කෝලේ ගියෙ කොළඹ 07 ඉස්කෝලෙකට. ආස්සරය කලෙ සහ කරන්නේ උපාධි 03-04 තියෙන හොදට ඉගෙනගත්තු/ඉගෙන ගන්න හිත හොඳ මොළ කාරයෝ ටිකක්. උඹ වගේ කියත අතේ තියාගත්තු වඩ්ඩෝ සහ එකට බීලා බොන උන්ගේ පෙනුම අල්ලගෙන ලෝකෙටම පේන්න ඌව බයිට් එකට ගන්න උන් නෙමෙයි මම ආස්සරේ කරන්නේ.

    :(:(:(:(
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?

    දැන් ඔම්ලට් එක හැදුවත් ඕස්ට්‍රේලියාවෙම ක්‍රාෆ්ට් චීස්ම දාන්න ඕනද? කීල්ස් බොක්ස්වර්ස්ට් සොසේජස් විතරද සොසේජස්. . අනිත් සොසේජස් සොසේජස් නෙවෙයිද?

    කුකුල් මස් කිලෝ එකක් 480යි, ගෙනල්ලා මාලු මිරිස් ටිකයි ලූණු ටිකයි සෝස් ටිකයි දාලා ගත්තා නම් ඔය කඩෙන් ගේන බයිට් කැලේ. අනික ක්‍රාෆ්ට් චීස් නෙමේ වෙන්ගර් ප්‍රොඩ්ක්ට් කියලා එකක් ගෙන්නනවා ඔය බයිට් වගේ කුක් කරන කෑම වලට දාන්න. කීල්ස් චිකන් Bockwurst නම් මහ ගානක් නැහැ ඔය රුපියල් 900ක් වගේ වෙන්නෙ. ඒවා නම් ගොඩක් වෙලාවට ගන්නේ බාබකිව් එකේ හදලා කන්න නෙ. මෙලෝ විශේෂ රසක් නම් නැහැ! හදිස්සිම අවස්ථාවක ඇරෙන්න සොසේජස් නම් මම ගෙදර හදන්නෙත් නැහැ. ඕවා වල වස තියෙන්නෙ මස් වලට වඩා :rolleyes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    1. බ්ලැක් ඔපල්, වයිට් රම්, වයිට් ඩයමන්ඩ්, වැට්9, ෆ්‍රැන්ක් ලීන් වගේ 2000ට අඩු බ්‍රැන්ඩ් ගහන සේරම හිගන්නොත බන්. . එතකොට බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි බ්ලෑක් කියන්නේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ද? ඒවා ගහන්නේ පොශ් අයද? සිගාර් ගැහුවත් ස්විච්, ක්ලික්ම ගහන්න ඕනෙද ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවොත් තත්වෙට හරිනෑ වගේද? මන් මේ දන්නැති නිසා අහන්නේ?

    2. එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?

    3. දැන් ඔම්ලට් එක හැදුවත් ඕස්ට්‍රේලියාවෙම ක්‍රාෆ්ට් චීස්ම දාන්න ඕනද? කීල්ස් බොක්ස්වර්ස්ට් සොසේජස් විතරද සොසේජස්. . අනිත් සොසේජස් සොසේජස් නෙවෙයිද?

    4. වෙජිටේරියන් එකෙක් හිටියොත් ඌට පලතුරු තියෙන්නම ඕනද? කඩල ටිකකින් ශේප් වුනොත් ඌ පොන්නයෙක්ද?

    5. දැන් කොත්තුවක් නම් චීස් දාන්නම ඕනද? අනිත් ඒවා කොත්තු නෙවේද?

    ඔය උඩ ආකාරයේ පොශ් විදියට ක්‍රිකට් ගැහුවත් සෙට් වෙන්න ඕනෙලු, වෙන පාටියක් දැම්මත් සෙට් වෙන්න ඕනේ එහෙමලු. .
    එහෙම සෙට් වෙන්න බැරිනම් තත්වෙට හරි නෑලු පොන්නයෝ වෙනවලු. .
    කිරියේ දනවත් යයි කියා ගන්නා මොවුන් මේ අපහස කරන්නේ කාටදැයි මදක් සිතන්න. .

    ත්‍රේඩ් එක පටන් ගත් වෙලේ ඉදන් ත්‍රේඩ් එක පුරා රී ඇති හයි ක්ලාස් බලු රැල ඔබට පහසුවෙන් හදුනාගත හැක!

    සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට..... :lol:

    ටහිකෙන හයි ක්ලාස් එකක්නේ...:lol::lol::lol:
    ඔය ඔක්කොම හයි ක්ලාස් ඒවා උදේට පු...න් යනවා
    :lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආතල් එකට බං කමෙන්ට් කරේ :P වලිය තාම යනව නේ සැරටම කවුරු දිනයිද?? Is @ watching හයි ක්ලාස් වෝරියර්ස් VS ලෝ ක්ලාස් චැලෙන්ජර්ස්:P

    :P pisune bun high clz redak nisi me serema

    Kala bila rila api wage katawath wadayak nowi hitiyanam ewarane
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුකුල් මස් කිලෝ එකක් 480යි, ගෙනල්ලා මාලු මිරිස් ටිකයි ලූණු ටිකයි සෝස් ටිකයි දාලා ගත්තා නම් ඔය කඩෙන් ගේන බයිට් කැලේ. අනික ක්‍රාෆ්ට් චීස් නෙමේ වෙන්ගර් ප්‍රොඩ්ක්ට් කියලා එකක් ගෙන්නනවා ඔය බයිට් වගේ කුක් කරන කෑම වලට දාන්න. කීල්ස් චිකන් Bockwurst නම් මහ ගානක් නැහැ ඔය රුපියල් 900ක් වගේ වෙන්නෙ. ඒවා නම් ගොඩක් වෙලාවට ගන්නේ බාබකිව් එකේ හදලා කන්න නෙ. මෙලෝ විශේෂ රසක් නම් නැහැ! හදිස්සිම අවස්ථාවක ඇරෙන්න සොසේජස් නම් මම ගෙදර හදන්නෙත් නැහැ. ඕවා වල වස තියෙන්නෙ මස් වලට වඩා :rolleyes:

    Mekane bun seen eka colombo wala gewal ase bbq dana tharam apita clz ekak na bun :sorry:

    Botal tika bar eken aran bite tikath pluwan widihata aran bonawa
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    machan sohan malli,mama umbe beach partiyata awa,biwwa,athal dunna sindu kiwwa,eth ethana beer beepu uththala tikak mama kathaya,kaluya,mahathaya,wayasaya kiyala apahasa karala gal wale magul gedara kiyala thread,photo dala,ekeinne mamaya,mage ganiya kiyala mada gahala,anthime ape ganith danagena,pawul jiwithetath awul karagena

    mama hithanne bona eke class eka ethana tamai tiyenne,mama iwasagena iwasagena hitiya,sorry meka methana dammata.umbala monawada mama wenuwen katha kale,dan class gana katha karana umbala eka wachanayak kiwwada,

    machan clear ur inbox. i need to know what happened and how.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    1. බ්ලැක් ඔපල්, වයිට් රම්, වයිට් ඩයමන්ඩ්, වැට්9, ෆ්‍රැන්ක් ලීන් වගේ 2000ට අඩු බ්‍රැන්ඩ් ගහන සේරම හිගන්නොත බන්. . එතකොට බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි බ්ලෑක් කියන්නේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ද? ඒවා ගහන්නේ පොශ් අයද? සිගාර් ගැහුවත් ස්විච්, ක්ලික්ම ගහන්න ඕනෙද ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවොත් තත්වෙට හරිනෑ වගේද? මන් මේ දන්නැති නිසා අහන්නේ?

    2. එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?

    3. දැන් ඔම්ලට් එක හැදුවත් ඕස්ට්‍රේලියාවෙම ක්‍රාෆ්ට් චීස්ම දාන්න ඕනද? කීල්ස් බොක්ස්වර්ස්ට් සොසේජස් විතරද සොසේජස්. . අනිත් සොසේජස් සොසේජස් නෙවෙයිද?

    4. වෙජිටේරියන් එකෙක් හිටියොත් ඌට පලතුරු තියෙන්නම ඕනද? කඩල ටිකකින් ශේප් වුනොත් ඌ පොන්නයෙක්ද?

    [/SIZE][/B][/COLOR]

    these are srilankan traditions eating bites while drinking is not a must most people in states and European countries doesn't give a fuck whether there's some thing to eat or not while drinking
    read this
    https://books.google.lk/books?id=9aezDKy17lAC&pg=PA34&lpg=PA34&dq=do+foreign+people+eat+bites+while+drinking+alcohol&source=bl&ots=sHYgfwrZbh&sig=BZWioIU7YBa26AoK1-lK4Er2G6w&hl=en&sa=X&ved=0ahUKEwj37sWgu_HRAhXJRI8KHQ68DlEQ6AEINTAE#v=onepage&q=do%20foreign%20people%20eat%20bites%20while%20drinking%20alcohol&f=false
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    සොහොන;21203812 said:
    :P pisune bun high clz redak nisi me serema

    Kala bila rila api wage katawath wadayak nowi hitiyanam ewarane

    pls update me on dd nalin case.
    that kind of bulling is not acceptable.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සොහොන;21203821 said:
    Mekane bun seen eka colombo wala gewal ase bbq dana tharam apita clz ekak na bun :sorry:

    Botal tika bar eken aran bite tikath pluwan widihata aran bonawa
    කඩවල් වල තියෙන බයිට් නම් කන එක අපරාදේ
    මස් වලටට වඩා ලූණු කෑලි නෙ තියෙන්නෙ ;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කඩවල් වල තියෙන බයිට් නම් කන එක අපරාදේ
    මස් වලටට වඩා ලූණු කෑලි නෙ තියෙන්නෙ ;)

    Dawasak mama ek unta get together ekak thiba bun

    Set wena gewal na set une mount wala bun

    Kama num tikak hodi :yes: lokuma awulak na
     
    Status
    Not open for further replies.