හයි ක්ලාස්

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මුන් මහ පොට්ටයෝ ටිකක් බන්. . ත්‍රේඩ් එකේ ෆොටෝස් ටික පැය බාගෙකට වඩා තිබ්බේ නෑ. .
    මුන් බල්ලෝ වගේ බිරුවා විතරයි. .

    හයි ක්ලාස් බේබද්දොත් එක්ක වාද කරලා තේරුමක් නෑ බන්. . ඔන්න ඔහේ බුරලා ගියදෙන්. . :lol:

    නිහාල් නෙල්සන් නෑදෑයොද? ;)කියන බයිලා? :lol:දැන් ටික්කට කලින් අඩල අඩල මකෝගෙන. :)කෝට් කරපුවත් මකවල:yes:. මාර උපායමාර්ගික පසු බැසීම. ලොල් ඕයි.:lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හයි ක්ලාස් බේබද්දනි මන් ගිහින් එනකන් බුර බුර ඉදපල්ලා. .
    ත්‍රේඩ් එක බම්ප් කරලා උඩින්ම තියාගන්න ඕනා හොදේ නැත්තන් උබලගේ ක්ලාස් එකට හරි නෑනේ. . :D

    ටටා. .
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හයි ක්ලාස් බේබද්දනි මන් ගිහින් එනකන් බුර බුර ඉදපල්ලා. .
    ත්‍රේඩ් එක බම්ප් කරලා උඩින්ම තියාගන්න ඕනා හොදේ නැත්තන් උබලගේ ක්ලාස් එකට හරි නෑනේ. . :D

    ටටා. .

    ඔය යනවද? :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    machan sohan malli,mama umbe beach partiyata awa,biwwa,athal dunna sindu kiwwa,eth ethana beer beepu uththala tikak mama kathaya,kaluya,mahathaya,wayasaya kiyala apahasa karala gal wale magul gedara kiyala thread,photo dala,ekeinne mamaya,mage ganiya kiyala mada gahala,anthime ape ganith danagena,pawul jiwithetath awul karagena

    mama hithanne bona eke class eka ethana tamai tiyenne,mama iwasagena iwasagena hitiya,sorry meka methana dammata.umbala monawada mama wenuwen katha kale,dan class gana katha karana umbala eka wachanayak kiwwada,

    :rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිහාල් නෙල්සන් නෑදෑයොද? ;)කියන බයිලා? :lol:දැන් ටික්කට කලින් අඩල අඩල මකෝගෙන. :)කෝට් කරපුවත් මකවල:yes:. මාර උපායමාර්ගික පසු බැසීම. ලොල් ඕයි.:lol::lol::lol::lol:

    ඇඩ්මින් ලඟ අඬලා ෆොටෝ මකලා... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය බලපන් ඉතින් දැනුත් පම්පෝරියනේ. .
    උබලගේ ෆොටෝස් ත්‍රේඩ් එකේ නෑ දැන්වත් පාඩුවේ ඉදපන්කෝ. .
    උබලට බුරලා බුරලා ඇතිවෙන්නේ නැද්ද බන්?
    මටනම් උබලගේ බලු කෙදිරිය අහලා කන්දෙකත් රිදෙනවා. .

    උබලගේ ෆොටෝස් ත්‍රේඩ් එකේ නෑ ඒ නිසා රිද්දෝගෙන අඩන්න එපා. . :rolleyes:
    දැන් උඹ සොන්නය වගේ ෆොටෝ ටික මැකුවේ උඹ සුදන කියල පෙන්නන්න ද බං.....???:angry:

    උඹ නං ගෑනු ඩයල් එකක් බං....
    මම හිතුවෙ නෑ උඹ මේ තරං පීචං කියලා.....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    machan sohan malli,mama umbe beach partiyata awa,biwwa,athal dunna sindu kiwwa,eth ethana beer beepu uththala tikak mama kathaya,kaluya,mahathaya,wayasaya kiyala apahasa karala gal wale magul gedara kiyala thread,photo dala,ekeinne mamaya,mage ganiya kiyala mada gahala,anthime ape ganith danagena,pawul jiwithetath awul karagena

    mama hithanne bona eke class eka ethana tamai tiyenne,mama iwasagena iwasagena hitiya,sorry meka methana dammata.umbala monawada mama wenuwen katha kale,dan class gana katha karana umbala eka wachanayak kiwwada,

    අඩෝ මේක සිරාද. මගෙනම් ප්‍රතිපත්තිය ජීවිතේට නොදන්න එවුන් එක්ක බොන්න එපා, විශේෂයෙන්ම ඔන්ලයින් චරිත එක්ක සෙට් වෙන්න වත් එපා කියන එක.

    මමනම් බොන්න සෙට් වෙන්නෙ පොඩි කාලෙ ඉඳන් දන්න අඳුනන ඉස්කෝලෙ යාළුවො සෙට් එක එක්කයි, ගෙවල් අවට ඉන්න පොඩි කාලෙ ඉඳන් දන්න කියන යාළුවො එක්ක විතරයි. මොකද බොන එකට එහා ගිය යාළු මිත්‍ර කමක්, ක්ලාස් එකක් තියෙන නිසා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අඩෝ මේක සිරාද. මගෙනම් ප්‍රතිපත්තිය ජීවිතේට නොදන්න එවුන් එක්ක බොන්න එපා, විශේෂයෙන්ම ඔන්ලයින් චරිත එක්ක සෙට් වෙන්න වත් එපා කියන එක.

    මමනම් බොන්න සෙට් වෙන්නෙ පොඩි කාලෙ ඉඳන් දන්න අඳුනන ඉස්කෝලෙ යාළුවො සෙට් එක එක්කයි, ගෙවල් අවට ඉන්න පොඩි කාලෙ ඉඳන් දන්න කියන යාළුවො එක්ක විතරයි. මොකද බොන එකට එහා ගිය යාළු මිත්‍ර කමක්, ක්ලාස් එකක් තියෙන නිසා.

    ඔන්න ඕක තමයි අපිත් කියන්නේ බං... :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    අඩෝ මේක සිරාද. මගෙනම් ප්‍රතිපත්තිය ජීවිතේට නොදන්න එවුන් එක්ක බොන්න එපා, විශේෂයෙන්ම ඔන්ලයින් චරිත එක්ක සෙට් වෙන්න වත් එපා කියන එක.

    මමනම් බොන්න සෙට් වෙන්නෙ පොඩි කාලෙ ඉඳන් දන්න අඳුනන ඉස්කෝලෙ යාළුවො සෙට් එක එක්කයි, ගෙවල් අවට ඉන්න පොඩි කාලෙ ඉඳන් දන්න කියන යාළුවො එක්ක විතරයි. මොකද බොන එකට එහා ගිය යාළු මිත්‍ර කමක්, ක්ලාස් එකක් තියෙන නිසා.

    අම්මෝ සිරාවට බන්... නිකන් එක්ස්පොස් වෙන්න වෙන්නේ චාටර් විදිහට...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මටනම් මචන් කොහේ හරි දුර ගමනක් ගිහිල්ල එද්දි ගොඩක් වෙලාවට මොනා හරි කරන්න හිතෙනව

    කොහෙන් හරි ගත්ත කාලක්, සෝඩ එකක් අරගෙන ඒකෙන් බාගයක් විසි කරල ඒකට අර කාල මික්ස් කරල, සාලයො දෙන්නෙක් හරි වඩේ 5ක් හරි අරගෙන කාර් එකේ තියාගෙනම ගහනව

    :shocked::shocked: මට මතක් වෙච්ච දේ අනිත් උන්ට මතක් උනාද....?? :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබව නම් හදන්න පුළුවන් එකෙක් නෙවේ..
    ලිද ලග රෙදි අපුල්ලන ගෑනු වගේ අනුන්ගෙ රෙද්දවල් මයි හොයන්නෙ..
    අදාළ නැති දේවල් වවාගෙන කන්නෙ නැතුව සද්ද නැතුව ඉදපන් කො..
    ඒ විදියට ඉන්න බැරි නම් සෝෂල් ලයිෆ් එක වෙනම තියාගෙන පර්සනල් ලයිෆ් එක වෙනම තියාගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉදපන්..

    :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අම්මෝ බං...ඇයි මේ මිනිස්සු මේම...සංසාරේ...:(:(
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබව නම් හදන්න පුළුවන් එකෙක් නෙවේ..
    ලිද ලග රෙදි අපුල්ලන ගෑනු වගේ අනුන්ගෙ රෙද්දවල් මයි හොයන්නෙ..
    අදාළ නැති දේවල් වවාගෙන කන්නෙ නැතුව සද්ද නැතුව ඉදපන් කො..
    ඒ විදියට ඉන්න බැරි නම් සෝෂල් ලයිෆ් එක වෙනම තියාගෙන පර්සනල් ලයිෆ් එක වෙනම තියාගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉදපන්..

    :rolleyes:
    :yes::yes:

    ආ.දැක්ක කල් වයිරස් ගාඩ් අයියාහ්:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1. බ්ලැක් ඔපල්, වයිට් රම්, වයිට් ඩයමන්ඩ්, වැට්9, ෆ්‍රැන්ක් ලීන් වගේ 2000ට අඩු බ්‍රැන්ඩ් ගහන සේරම හිගන්නොත බන්. . එතකොට බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි බ්ලෑක් කියන්නේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ද? ඒවා ගහන්නේ පොශ් අයද? සිගාර් ගැහුවත් ස්විච්, ක්ලික්ම ගහන්න ඕනෙද ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවොත් තත්වෙට හරිනෑ වගේද? මන් මේ දන්නැති නිසා අහන්නේ?

    2. එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?

    3. දැන් ඔම්ලට් එක හැදුවත් ඕස්ට්‍රේලියාවෙම ක්‍රාෆ්ට් චීස්ම දාන්න ඕනද? කීල්ස් බොක්ස්වර්ස්ට් සොසේජස් විතරද සොසේජස්. . අනිත් සොසේජස් සොසේජස් නෙවෙයිද?

    4. වෙජිටේරියන් එකෙක් හිටියොත් ඌට පලතුරු තියෙන්නම ඕනද? කඩල ටිකකින් ශේප් වුනොත් ඌ පොන්නයෙක්ද?

    5. දැන් කොත්තුවක් නම් චීස් දාන්නම ඕනද? අනිත් ඒවා කොත්තු නෙවේද?

    ඔය උඩ ආකාරයේ පොශ් විදියට ක්‍රිකට් ගැහුවත් සෙට් වෙන්න ඕනෙලු, වෙන පාටියක් දැම්මත් සෙට් වෙන්න ඕනේ එහෙමලු. .
    එහෙම සෙට් වෙන්න බැරිනම් තත්වෙට හරි නෑලු පොන්නයෝ වෙනවලු. .
    කිරියේ දනවත් යයි කියා ගන්නා මොවුන් මේ අපහස කරන්නේ කාටදැයි මදක් සිතන්න. .

    ත්‍රේඩ් එක පටන් ගත් වෙලේ ඉදන් ත්‍රේඩ් එක පුරා රී ඇති හයි ක්ලාස් බලු රැල ඔබට පහසුවෙන් හදුනාගත හැක!

    සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට..... :lol:
    උදේ පටන් ගනිද්දී තිබූ පෝස්ට් එක රිදෙන විට එඩිට් කරන්න තරං උඹ නපුංසකයෙක් වුනානේ බං......

    උඹේ ක්ලාස් එක ගැන ආයේ කිනම් කතා ද?????????:(
     
    • Like
    Reactions: RIDER89
    Status
    Not open for further replies.