ඉමදුව ගාල්ලට නේද අයිති වෙන්නෙ මචන් ??
ඔව් ඉමදුව ගාල්ලට බන්.. මම ඒ අවට මාතර බෝඩරේ ඉන්නේ

අපේ ටෙලිකොම් ලයින් 091 ඒත් දිස්ත්‍රික්කේ මාතර

ඉමදුව ගාල්ලට නේද අයිති වෙන්නෙ මචන් ??


අනික බං ක්‍රිකට් මැච් එකට සෙට් උනේවත් නෑ කිව්ව නේ......
උඹ ගෑවෙන තැනකවත් ගෑවෙන්න කැමති නෑ බං පෞද්ගලිකව මං නම්...අනික් උන් කොහොමද දන්නෑ....ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ අනික් උන්ගෙ මතෙත්.....
ඒකට හේතුව උඹ මේ කියවන ක්ලාස් භේදෙ නෙවෙයි......උඹේ තියන මජර, කුහක, අන්ඩපාල, දියයටින් ගින්දර, කටින් බතල කේස්......දන්නෝ දනිති උඹ කිරියෙ දාපු කෙලි....උඹේ පරණ ත්‍රෙඩ් වල , උඹම ක්ලෝස් කරගෙන තියන ත්‍රෙඩ් ටික කියෙව්වනම් උඹ කොහොම මිනිහෙක්ද කියල හිතාගතෑකි
කිඹුල් අයියගෙ කේස් එකට උඹම ත්‍රෙඩ් දෙක තුනක් දාල පජාත උනා අන්තිමේ, වෙඩිමුරයක් පත්තු කරන්න ගිහින් ඒක පත්තු උනේ නෑ හරියට, එතන නෑව..... වාහන කේස් එකට ගිහින් කෑ පතේ පහරල නාගත්ත.....
බණ කියාගෙන, උදව් කරගෙන උඩින් පෙන්නුවට පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් මුඩුක්කු ටයිප් කුණුහරප එළියට එනව....
ඉතින් උඹ බ්‍රහ්ම ත්‍රෙඩ් දැම්මට උඹ ඇතුලෙ හැංගිල ඉන්න සතා අඳුරගත්තු උන්ට උඹව අප්පිරියයි බං....
ISISරත්තරං;21204010 said:රයිඩර් මල්ලි
රියදුරු දෑතට දෙවි පිහිටයි කිව්ව
මොකක්ද මේ වලිය?? කියපල්ලකෝ... සාමයේ ආගමේ උන් මෙහෙම කොටාගන්න එක හරිද? (බෝම්බයක් ගහනව මිසක්)

තාම මුල් පිටුව විතරයි කියෙව්වේ.. මෙලෝ සංසාරයක් තේරුනේ නෑ
රයිඩරයා එකසිබිටා හෝ හෝ එක්ක අැරගෙනද![]()

මම ඉල්ලුව ෆිල්ම් එක නැහැ කිව්ව දවසෙමයි මම පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මෙමාතර දිස්ත්‍රික්කේ බං.. ඉමදුව කිට්ටුව
මේ කොමන්ට් කරන බුවාල හැටියට ම්ගේ ඇඩ්‍රස් දුන්නොත් CID එකෙන් ඇවිත් උස්සන් යයි මුං මගේ විස්තර දීලා.. සිංදු ,ෆිල්ම් එලකිරියට දෙනවට![]()


රත්තරං;21204010 said:රයිඩර් මල්ලි
රියදුරු දෑතට දෙවි පිහිටයි කිව්ව
මොකක්ද මේ වලිය?? කියපල්ලකෝ... සාමයේ ආගමේ උන් මෙහෙම කොටාගන්න එක හරිද? (බෝම්බයක් ගහනව මිසක්)

මම ඉල්ලුව ෆිල්ම් එක නැහැ කිව්ව දවසෙමයි මම පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මෙ![]()




aewilena ginnata piduru danna epa yakow![]()




රත්තරං;21203933 said:ඌරු මස් අපිට හරාම් පකෝ... තෝ ආයේ කාලා අහු උනොත් පොල්පිති පාර දෙන්නේ පල්ලියෙදි
හර්ක් මශ් කෑල්ලක් කාපන්කෝ.. ඌරා මහ නාක ශතා බං
අරක්කුත් උගුරට හලාගනින්. බෝතලේ මූඩිය කඩද්දි අල්ලා හුවක්බර් කියපන්. එතකොට ඒක හලාල්![]()
කුකුල් මස් කිලෝ එකක් 480යි, ගෙනල්ලා මාලු මිරිස් ටිකයි ලූණු ටිකයි සෝස් ටිකයි දාලා ගත්තා නම් ඔය කඩෙන් ගේන බයිට් කැලේ. අනික ක්‍රාෆ්ට් චීස් නෙමේ වෙන්ගර් ප්‍රොඩ්ක්ට් කියලා එකක් ගෙන්නනවා ඔය බයිට් වගේ කුක් කරන කෑම වලට දාන්න. කීල්ස් චිකන් Bockwurst නම් මහ ගානක් නැහැ ඔය රුපියල් 900ක් වගේ වෙන්නෙ. ඒවා නම් ගොඩක් වෙලාවට ගන්නේ බාබකිව් එකේ හදලා කන්න නෙ. මෙලෝ විශේෂ රසක් නම් නැහැ! හදිස්සිම අවස්ථාවක ඇරෙන්න සොසේජස් නම් මම ගෙදර හදන්නෙත් නැහැ. ඕවා වල වස තියෙන්නෙ මස් වලට වඩා![]()

මම මේ බිස්නස් එකක් කරගන්න පුලුවන් වෙයිද කියලා බැලුවේ.![]()


ටහිකෙන හයි ක්ලාස් එකක්නේ...
ඔය ඔක්කොම හයි ක්ලාස් ඒවා උදේට පු...න් යනවා![]()

සොහොන;21203812 said:pisune bun high clz redak nisi me serema
Kala bila rila api wage katawath wadayak nowi hitiyanam ewarane
සොහොන;21203821 said:Mekane bun seen eka colombo wala gewal ase bbq dana tharam apita clz ekak na bun
Botal tika bar eken aran bite tikath pluwan widihata aran bonawa



[/QUOTE]සොහොන;21204055 said:Meka thami seratama mula rede clz
QUOTE=Mr PERERA;21190365]අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.
පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.
![]()
එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...
කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
![]()
මේ බෝන්ලස් චිකන්..
![]()
චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
![]()
මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
![]()
මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
![]()
මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
![]()
අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.
දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.
අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..

අහ්හ් තෝ මෙතන බිස්නොස් කරන්නද ආවේ
මාතියා කාලෙකින් දැක්කේ![]()
these are srilankan traditions eating bites while drinking is not a must most people in states and European countries doesn't give a fuck whether there's some thing to eat or not while drinking
read this https://books.google.lk/books?id=9a...ople eat bites while drinking alcohol&f=false

machan clear ur inbox. i need to know what happened and how.
pls update me on dd nalin case.
that kind of bulling is not acceptable.

නැතුව මතියා.කඩු,පිහි,කැති,මන්න,පොලු,උදලු,සවල්,අලවංගු විකුණනවා.අවමංගල්‍ය අධ්‍යක්ශක සේවය ඒවත් කරනවා.
හොඳින් ඉන්නවා මාතියා.
