හයි ක්ලාස්

Status
Not open for further replies.

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඉමදුව ගාල්ලට නේද අයිති වෙන්නෙ මචන් ??

    ඔව් ඉමදුව ගාල්ලට බන්.. මම ඒ අවට මාතර බෝඩරේ ඉන්නේ :rolleyes: :P
    අපේ ටෙලිකොම් ලයින් 091 ඒත් දිස්ත්‍රික්කේ මාතර :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනික බං ක්‍රිකට් මැච් එකට සෙට් උනේවත් නෑ කිව්ව නේ......

    උඹ ගෑවෙන තැනකවත් ගෑවෙන්න කැමති නෑ බං පෞද්ගලිකව මං නම්:yes:...අනික් උන් කොහොමද දන්නෑ....ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ අනික් උන්ගෙ මතෙත්.....

    ඒකට හේතුව උඹ මේ කියවන ක්ලාස් භේදෙ නෙවෙයි......උඹේ තියන මජර, කුහක, අන්ඩපාල, දියයටින් ගින්දර, කටින් බතල කේස්......දන්නෝ දනිති උඹ කිරියෙ දාපු කෙලි....උඹේ පරණ ත්‍රෙඩ් වල , උඹම ක්ලෝස් කරගෙන තියන ත්‍රෙඩ් ටික කියෙව්වනම් උඹ කොහොම මිනිහෙක්ද කියල හිතාගතෑකි

    කිඹුල් අයියගෙ කේස් එකට උඹම ත්‍රෙඩ් දෙක තුනක් දාල පජාත උනා අන්තිමේ, වෙඩිමුරයක් පත්තු කරන්න ගිහින් ඒක පත්තු උනේ නෑ හරියට, එතන නෑව..... වාහන කේස් එකට ගිහින් කෑ පතේ පහරල නාගත්ත.....

    බණ කියාගෙන, උදව් කරගෙන උඩින් පෙන්නුවට පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් මුඩුක්කු ටයිප් කුණුහරප එළියට එනව....

    ඉතින් උඹ බ්‍රහ්ම ත්‍රෙඩ් දැම්මට උඹ ඇතුලෙ හැංගිල ඉන්න සතා අඳුරගත්තු උන්ට උඹව අප්පිරියයි බං....

    රයිඩර් මල්ලි

    රියදුරු දෑතට දෙවි පිහිටයි කිව්ව

    මොකක්ද මේ වලිය?? කියපල්ලකෝ... සාමයේ ආගමේ උන් මෙහෙම කොටාගන්න එක හරිද? (බෝම්බයක් ගහනව මිසක්)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21204010 said:
    රයිඩර් මල්ලි

    රියදුරු දෑතට දෙවි පිහිටයි කිව්ව

    මොකක්ද මේ වලිය?? කියපල්ලකෝ... සාමයේ ආගමේ උන් මෙහෙම කොටාගන්න එක හරිද? (බෝම්බයක් ගහනව මිසක්)
    ISIS :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තාම මුල් පිටුව විතරයි කියෙව්වේ.. මෙලෝ සංසාරයක් තේරුනේ නෑ :sorry:
    රයිඩරයා එකසිබිටා හෝ හෝ එක්ක අැරගෙනද :rolleyes::eek:

    Meka thami seratama mula rede clz :P

    QUOTE=Mr PERERA;21190365]අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
    ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

    පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
    අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.

    16107553_10210308358457261_6059807188902103795_o.jpg

    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

    කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
    15937155_10210308357697242_4228691920861357848_o.jpg

    මේ බෝන්ලස් චිකන්..
    15995213_10210308356937223_4146677945534611930_o.jpg

    චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
    16112510_10210308358857271_2129205752834467883_o.jpg

    මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
    16113443_10210308358537263_2984171924917594190_o.jpg

    මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
    16107421_10210308356697217_1522565434995461795_o.jpg

    මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
    16107533_10210308359057276_3178001589207484233_o.jpg

    අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
    මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.

    දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.

    අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..[/QUOTE]
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මාතර දිස්ත්‍රික්කේ බං.. ඉමදුව කිට්ටුව :rolleyes:

    මේ කොමන්ට් කරන බුවාල හැටියට ම්ගේ ඇඩ්‍රස් දුන්නොත් CID එකෙන් ඇවිත් උස්සන් යයි මුං මගේ විස්තර දීලා.. සිංදු ,ෆිල්ම් එලකිරියට දෙනවට :D:D:D
    මම ඉල්ලුව ෆිල්ම් එක නැහැ කිව්ව දවසෙමයි මම පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මෙ:P:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රත්තරං;21204010 said:
    රයිඩර් මල්ලි

    රියදුරු දෑතට දෙවි පිහිටයි කිව්ව

    මොකක්ද මේ වලිය?? කියපල්ලකෝ... සාමයේ ආගමේ උන් මෙහෙම කොටාගන්න එක හරිද? (බෝම්බයක් ගහනව මිසක්)

    රත්තරං හරාම් මාතියා :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;21203933 said:
    ඌරු මස් අපිට හරාම් පකෝ... තෝ ආයේ කාලා අහු උනොත් පොල්පිති පාර දෙන්නේ පල්ලියෙදි

    හර්ක් මශ් කෑල්ලක් කාපන්කෝ.. ඌරා මහ නාක ශතා බං

    අරක්කුත් උගුරට හලාගනින්. බෝතලේ මූඩිය කඩද්දි අල්ලා හුවක්බර් කියපන්. එතකොට ඒක හලාල්:yes::yes:

    යේක තමා මත්තියා යේක දැක්ක ගමන් මට මල තමා පැන්නා. .
    හයි ක්ලාස් වුනත් ඌලා නාක ශතා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කුකුල් මස් කිලෝ එකක් 480යි, ගෙනල්ලා මාලු මිරිස් ටිකයි ලූණු ටිකයි සෝස් ටිකයි දාලා ගත්තා නම් ඔය කඩෙන් ගේන බයිට් කැලේ. අනික ක්‍රාෆ්ට් චීස් නෙමේ වෙන්ගර් ප්‍රොඩ්ක්ට් කියලා එකක් ගෙන්නනවා ඔය බයිට් වගේ කුක් කරන කෑම වලට දාන්න. කීල්ස් චිකන් Bockwurst නම් මහ ගානක් නැහැ ඔය රුපියල් 900ක් වගේ වෙන්නෙ. ඒවා නම් ගොඩක් වෙලාවට ගන්නේ බාබකිව් එකේ හදලා කන්න නෙ. මෙලෝ විශේෂ රසක් නම් නැහැ! හදිස්සිම අවස්ථාවක ඇරෙන්න සොසේජස් නම් මම ගෙදර හදන්නෙත් නැහැ. ඕවා වල වස තියෙන්නෙ මස් වලට වඩා :rolleyes:

    අපි පොඩි මිනිස්සුනේ. . අපිට ඔය බාබකිව් අකැපයි. . හයි ක්ලාස් මිනිස්සු කන කෑම කෑවම දිරවගන්න අමාරුයි. . :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ටහිකෙන හයි ක්ලාස් එකක්නේ...:lol::lol::lol:
    ඔය ඔක්කොම හයි ක්ලාස් ඒවා උදේට පු...න් යනවා
    :lol::lol::lol:

    මුන්ට ඕවා තේරෙනවනම් බැරියෑ. . :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;21203812 said:
    :P pisune bun high clz redak nisi me serema

    Kala bila rila api wage katawath wadayak nowi hitiyanam ewarane

    සොහොන;21203821 said:
    Mekane bun seen eka colombo wala gewal ase bbq dana tharam apita clz ekak na bun :sorry:

    Botal tika bar eken aran bite tikath pluwan widihata aran bonawa

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;21204055 said:
    Meka thami seratama mula rede clz :P

    QUOTE=Mr PERERA;21190365]අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
    ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

    පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
    අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.

    16107553_10210308358457261_6059807188902103795_o.jpg

    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

    කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
    15937155_10210308357697242_4228691920861357848_o.jpg

    මේ බෝන්ලස් චිකන්..
    15995213_10210308356937223_4146677945534611930_o.jpg

    චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
    16112510_10210308358857271_2129205752834467883_o.jpg

    මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
    16113443_10210308358537263_2984171924917594190_o.jpg

    මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
    16107421_10210308356697217_1522565434995461795_o.jpg

    මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
    16107533_10210308359057276_3178001589207484233_o.jpg

    අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
    මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.

    දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.

    අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..
    [/QUOTE]

    Patta:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහ්හ් තෝ මෙතන බිස්නොස් කරන්නද ආවේ:angry:
    මාතියා කාලෙකින් දැක්කේ:rolleyes:

    නැතුව මතියා.කඩු,පිහි,කැති,මන්න,පොලු,උදලු,සවල්,අලවංගු විකුණනවා.අවමංගල්‍ය අධ්‍යක්ශක සේවය ඒවත් කරනවා.

    හොඳින් ඉන්නවා මාතියා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    these are srilankan traditions eating bites while drinking is not a must most people in states and European countries doesn't give a fuck whether there's some thing to eat or not while drinking
    read this
    https://books.google.lk/books?id=9a...ople eat bites while drinking alcohol&f=false

    මුන්ට ඕවා තේරෙන්නේ නෑ බන් ඔය හයි ක්ලාස් මිනිස්සුන්ට බාබකිව් නැතුව ලිකර් බොන්න බෑලුනේ. . :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නැතුව මතියා.කඩු,පිහි,කැති,මන්න,පොලු,උදලු,සවල්,අලවංගු විකුණනවා.අවමංගල්‍ය අධ්‍යක්ශක සේවය ඒවත් කරනවා.

    හොඳින් ඉන්නවා මාතියා.

    වතුර නැද්ද බන් විකුනන්න...
    කලිසමේ රෙවුන එකෙක් ඉන්නවා උට පොඩ්ඩක් දියන් පුලුවන්නම්:sorry:
     
    Status
    Not open for further replies.