හයි ක්ලාස්

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උබ කියන එක ඇත්ත කියල හිතමුකෝ උබේ හිතසුව පිනිස..... මං බාබකිව් කෑල්ලට, අරක්කු සොට් එකට පුක දෙනවා.....:yes:


    ඒත් උබ වගේ පුක ගණිකා වෘතියේ යොදවල නෑ:yes::yes:.....

    පරණ ත්‍රෙඩ් ටික ඇවිස්සුව නම් උඹේ පැටිකිරිය පේනවා......කොහෙද..අඬල අඬල ඒවත් ක්ලෝස් කරගෙන නේ

    මේකත් ඌ අඬලා අඬල ක්ලෝස් කරගන්න දත කනවා කියලා ආරංචියක් ආවා මහ පාන්දරම.
    බලමු ක්ලොස් කරවන හැටි. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බං ෆොටෝ අයින් කරේ...? කලින්ම ෆොටෝ නොදා හිටියනම් අපි මුකුත් කියන්නේ නෑනේ.... උඹේ ආතල් එක ගන්න දෙනවනේ.... :lol::lol:
    පස්සෙ ත්‍රෙඩ් එකට එන උන්ට උඹ ගූ වුනා කියලා නොතේරෙන්න නේ ෆොටෝ අයින් කරේ...? හැබැයි මේ ත්‍රෙඩ් එක නම් ක්ලෝස් කරවන්න බෑ උඹට.. අන්න ඒක මතක තියා ගනින්... කුණුහරප එහෙම වපුරලා මේකේ බුරපු බල්ලා කවුද කියලා බලන ඕන එකෙක්ට තේරෙයි... :lol:

    මල්කවියා ලයික් අ සර්..
    feel-like-a-sir-rage-comic-meme-poster.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21203581 said:
    Ame sathwa karunrawa berenawa :sorry:

    තොපිලා මේ මැච් වලට ගිහිල්ලා, වැල්ලේ බොන්න සෙට් වෙලා ඌව ලං කරගෙන අන්තිමට ඌව සමච්චලේට ගත්තට නලිය මගේ ලේ නෑයෙක්. අන්නේක නොදන්නව ඇති උඹ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තොපිලා මේ මැච් වලට ගිහිල්ලා, වැල්ලේ බොන්න සෙට් වෙලා ඌව ලං කරගෙන අන්තිමට ඌව සමච්චලේට ගත්තට නලිය මගේ ලේ නෑයෙක්. අන්නේක නොදන්නව ඇති උඹ...

    :P pisek wage pisek wage

    Mr high clz
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැය බාගෙට දාල මැකුවෙ මොකද ඌරෝ....
    ගූ උනත් නාපිය පිළිවෙළකට...මොරටුවම ගඳයි යකෝ තෝ හින්ද
    .

    මරු පෑ බාගේ මුගේ.
    අකනිටා බ්‍රහ්ම ලෝකේ වෙලාව යනවා වගේ මුගේ මොරටු මුල්ලේ වෙලාව යන්නේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අඩෝ මේක සිරාද. මගෙනම් ප්‍රතිපත්තිය ජීවිතේට නොදන්න එවුන් එක්ක බොන්න එපා, විශේෂයෙන්ම ඔන්ලයින් චරිත එක්ක සෙට් වෙන්න වත් එපා කියන එක.

    මමනම් බොන්න සෙට් වෙන්නෙ පොඩි කාලෙ ඉඳන් දන්න අඳුනන ඉස්කෝලෙ යාළුවො සෙට් එක එක්කයි, ගෙවල් අවට ඉන්න පොඩි කාලෙ ඉඳන් දන්න කියන යාළුවො එක්ක විතරයි. මොකද බොන එකට එහා ගිය යාළු මිත්‍ර කමක්, ක්ලාස් එකක් තියෙන නිසා.

    අපි 12ත් මීට අවුරුදු 06-07කට කලින් කාව වත් නොදන්න ඔන්ලයින් චරිත තමා බන්. හැබැයි සෑහෙන කල් ආස්සරය කරලා අපිට ගැලපෙන, අපේ තත්වයට හරියන සෙට් එකක් තමා මෙතන ඉන්නේ. අපිට තවත් එවුන් සෙට් වෙලා හිටියා. උන්ව නිකන්ම හැලිල ගියා. දැන් ඉන්න අපි 12 දෙනා කල්‍යාන මිත්‍ර කියන කුලකයට වැටෙන 12 දෙනෙක්. ඒ නිසා අපි සෙට් උනාම උතුර දකුණ මාරුවෙන්න බොනවා. බයක් නෑ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම බං මාත් බොන්නෙ ඉස්කෝල කාලෙ ඉදන් එකට ඉන්න අපේ කොල්ලො සෙටාර් එක එක්ක විතරයි...මේ ත්‍රෙඩ් එක දැකලා එලකිරියෙ එකෙක්වත් ඇත්තටම අදුරන්නැති එක ගැන සතුටු හිතුනෙ මට විතරද??බලපන්කො පරණ කරපු උදව් ජාතක මතක් කර කර ගෑනු වගේ බැනගන්න හැටි..ඩේටා යාලුකං කීබෝඩ් යාලුකං කීබෝඩ් එකටම සීමා කරගෙන හිටියම ඇති වගේ

    උඹට වැරදුන තැන ඔන්නෝකයි අන්නෝන්.. කිරියේ ඉන්නවා බහුතරයක් "මචං මම කිරියේ එකෙක්" කිව්වම බොක්ක උනත් දෙන. මම මේකට ආවේ 2009 පෙබරවාරි. අවුරුදු 08ක් සම්පුර්ණ වෙනවා තව ටික දවසකින්. මගේ ජීවිතේට උදව් අත්‍යාවශ්‍යම වෙලාවල් වලදී මට උදව් කරලා තියෙන්නේ එලකිරියේ උන්. මම ගියේ කොළඹ 07 හොඳ මැරෑටියෝ ඉන්න ඉස්කෝලෙකට. හොඳට යාළුවෝ ආස්සරය කලා. අවුරුදු 25ක් වෙනකන් හැදුනේ සේදවත්තේ. යාලුවෝ හොඳට ආස්සරය කරපු එකෙක් මම. ඒත් ඒ ඔක්කොමටත් වඩා මගේ ජීවිතේ මට උදව්වක් අත්‍යාවශ්‍ය වෙලාවල් වලදී මට උදව් කරපු බහුතරයක් මේ එලකිරියේ බන්. උඹට නම් කීබෝඩ් යාළුකම් කීබෝඩ් එකට විතරක් සීමා කරගත්තු යහලුවෝ ඇති. මට නම් බහුතරයක් ඉන්නේ කිරියෙන් අඳුරගෙන බොක්කටම වැදුන යාළුවෝ.

    මේ පජාත මෝලා, කනතුවා වගේ උන් නිසා කිරියේ එවුන් හෑල්ලුවට ලක් කරනව නම් අන්න උඹට වැරදුනා..
     

    Top 10

    Banned
    Aug 25, 2016
    47
    5
    0
    උඹට වැරදුන තැන ඔන්නෝකයි අන්නෝන්.. කිරියේ ඉන්නවා බහුතරයක් "මචං මම කිරියේ එකෙක්" කිව්වම බොක්ක උනත් දෙන. මම මේකට ආවේ 2009 පෙබරවාරි. අවුරුදු 08ක් සම්පුර්ණ වෙනවා තව ටික දවසකින්. මගේ ජීවිතේට උදව් අත්‍යාවශ්‍යම වෙලාවල් වලදී මට උදව් කරලා තියෙන්නේ එලකිරියේ උන්. මම ගියේ කොළඹ 07 හොඳ මැරෑටියෝ ඉන්න ඉස්කෝලෙකට. හොඳට යාළුවෝ ආස්සරය කලා. අවුරුදු 25ක් වෙනකන් හැදුනේ සේදවත්තේ. යාලුවෝ හොඳට ආස්සරය කරපු එකෙක් මම. ඒත් ඒ ඔක්කොමටත් වඩා මගේ ජීවිතේ මට උදව්වක් අත්‍යාවශ්‍ය වෙලාවල් වලදී මට උදව් කරපු බහුතරයක් මේ එලකිරියේ බන්. උඹට නම් කීබෝඩ් යාළුකම් කීබෝඩ් එකට විතරක් සීමා කරගත්තු යහලුවෝ ඇති. මට නම් බහුතරයක් ඉන්නේ කිරියෙන් අඳුරගෙන බොක්කටම වැදුන යාළුවෝ.

    මේ පජාත මෝලා, කනතුවා වගේ උන් නිසා කිරියේ එවුන් හෑල්ලුවට ලක් කරනව නම් අන්න උඹට වැරදුනා..

    පොන්න පොෂ්
    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21203917 said:
    ටෞකන්ඩ.... ෆාතිමා ශිපානා

    උබට කියන්න මේ ලගදි බන් බිත්තර ඔම්ලට් එකේ මිරිස් ඇටයක් තිබ්බා

    මම ඇහුවා "යේක ශිපානා කෝමද මිර්ශ් ඇටේ ඔම්ලට් එකට ආවා. ශරිනම් බිත්තර කට්ටක් තමා තියෙන්න ඕනා, අනික කෑලි මිරිශ් ඊයේ ඉවර උනානේ " කියල

    ශිපානා කියපි කෑලි මිරිශ් අද ඉවර උනාට ඊයේ අපිලා කෑවනේ කියල...


    පුක කහනකොට මිරිස් ඇටයක් නියපොත්තේ රැදිලා ඇවිල්ල ඔම්ලට් එකට වැටිල:yes::yes:

    හැමනියං ...
    පාතිමෝ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    no offence intended to anyone.
    but this and other thread related to this was very informative. thanks to this I've seen what has happened to nalin, who was a very kind hearted fellow and a good man.

    I have desided not to join any future events organised here. there are some very good people here but some people's foolish actions will ruin some others whole life.

    as dath kibula knows I dont have any issues if anybody exposes me or not. I just don't want to be a partner in ruining someone else's life.

    amen.

    දැං ඇයි අපිට ඕක කියන්නේ?
    අපිට වැඩක්ම නෑ ඔව්වා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හයි ක්ලාස් බාබකිව් පොන්ස්ලා දැන් ත්‍රේඩ් එකේ රෙන්නේ නැතුව හිටියොත් හොද නැද්ද?
    උබලගේ ෆොටෝස් නෑනේ. . දැන් බුරන එක නවත්තන්නකෝ. . :lol:

    පොල් කෑල්ල කාලා කසිප්පු ගහන උඹලට මොන බාබකියුද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ නිසා වෙන්න ඇති නේද බන්. . සල්ලි නම් අද තියෙනවා හෙට නෑ. . ඕවා නම් මන් හොදට අත්විදපු දේවල්. .
    උත්සහයෙන් ගොඩ යන එකෙක්ට කුහකකම් කරන එවුන්ටම ඔවල රිටර්න් එක ලැබෙයි බන්. . :sorry:

    ඊයෙත් කීවා මේක. අපේ ගෙවල් පැත්තේ පොලියට සල්ලි දෙන ඩෑල් එකක් ඉන්නවා. ඌ ගාව හොඳට සල්ලි තියෙනවා. හැබැයි ඌව අපේ පැත්තේ කිසිම එකෙක් ගනන් ගන්නේ නෑ. මොකද ඌට කිසිම ක්ලාස් එකක් නෑ.

    මම උඹ එහෙමයි කියල කීවේ නෑ ඕං..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මචන් සොහොන වගේ මට ගැලපෙන සෙට් එකක් එක්ක තමයි සෙට් වුනේ. .
    අපි එහෙම සෙට් වෙන එකට අරවගෙ ලොකු කතා කිව්වම තරහක් එන්නේ නැද්ද බන්?
    මටනම් මේ ත්‍රේඩ් එකෙන් කිසි පාඩුවක් වුනේ නෑ. . මන් කට්ට කාගෙන තැනකට ආවේ ඔය වගේ පොඩි දේවල් වලට සැලෙන්න නෙවෙයි බන්. .

    ඒක තමා නලියට ඇරලම තිබ්බේ.. උඹටම ගැලපෙන උඹටම කැපෙන නොමේරූ ලදරු ඒකකේ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:

    :lol:

    ඔහොම සමාජයක් නැති සිප්පු කටු ඔන්ලයින් ජීවිතේ පට්ට චන්ඩි බන්
    ඌව මොකෙක් හරි ගනන් ගත්තේ නැතොත් කලිසමේ රීගෙන අඩනවා:lol:
    අනුකම්පා කරන්න ඕනේ:P

    මූනට හම්බුනාම "හප්" කියහං.
    හුජ්ජ යනවා කකුල් පල්ලෙන්.. :lol:
     
    Status
    Not open for further replies.