ත්‍රේඩ් එකක් දැම්ම කියලා මගේ නැතිවෙන දෙයක් නෑනේ බන්. .
මේකේ එවා රියල් ලයිෆ් අරන් පිස්සෙක් වගේ හැසිරුනානම් හරි, අව්ල් ගත්තනම් හරි තමයි ප්‍රශ්නේ. .
ඔන්ලයින් ජීවිතේ මේකෙම තියෙනවා බන්. . රියල් ලයිෆ් නිකන් ඉන්න වෙලේට මේකට ඇවිත් වචන ටිකක් කොටලා යනවා. .
සමහරු තමන්ගේ වැඩ පාඩු කරන් මගේ ත්‍රේඩ් වලටවෙලා හිටියට මට කරන්න දෙයක් නෑ බන්. .
මෙහෙම වත් ත්‍රේඩ් එකක් දාන්න ඕනා බන්. . නැත්තන් අපි දුප්පත් එවුන් බව කිරියේ එවුන් දැනගන්නේ නෑනේ. .
රියල් ලයිෆ් නිකං ඉන්න වෙලේ මේකෙ වචන ටිකක් කොටල යනවා විතරයි.
එක එකාට කෝල් කර කර අඬ අඬ උදව් ඉල්ලුවේ නෑ නෑ නෑ මයි.




