හයි ක්ලාස්

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207166 said:
    50000+ ඇති

    මාමිගේ රෙප්නම් මොනාද.. ගෑනුනම් කීයක්ද :cool:
    උයා නං ඉතිං මොකද.. මේකෙ එකාලට කොරියන් ගන්න එපා කියලා හොරාට නත්තල් සීයලා ගෙනත් විකුණනවා..
    මුශ්ලිං වෙන්න එපා කියනවා ගෑනු 5ක් විතර තියාගෙන..
    ඒ මදිවට නබිගෙ ලංකාවෙ ප්‍රධාන සංවිධායක.. ඉතිං රෙප් නං මොනවද...
    යේක එළුව බෑ බෑ කියනවා වගේ රෙප් ටේබල් එක පිරෙනවා ඇති :cool:
    :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි බන් උගෙන් ගේම ඉල්ලන්නත් යන්න ඕනද ඌව චාටර් කරල දැම්මට පස්සෙ උබලා:lol:

    මේක පැහැහැදිලි කරපන් උඹ අදහස් කරපු දේ

    Malamini wadi kal wikunanan kana ba bun

    Ohoma yan ohoma yan high clz :lol:

    ඌව විකුනන් කෑවෙ නෑ.... ඌ ඔච්චරක් කල් ඕක නොකිය හිටි නිසා තමයි උඹල ගැන කවුරුත් නොදැන හිටියෙ...... උඹල මෙතන සුදනො වෙන්න හදන නිසා තමයි ඌ ඒක මෙතනම කිව්වෙ...... එකට කාපු බීපු එකාගෙ බාහිර පෙනුම විහිළුවට අරන් නෝන්ඩි කරල දාන්න තරම්, පහුවදාට ත්‍රෙඩ් දාගෙන නෝන්ඩි කරන්න තරම් උඹල තත්වෙන් පහතට වැටිල කියල ඔක්කොම දැනගත්තෙ ඒකෙන්....

    හරියට රිදෙනව නේ ඒ ගැන කියපු ගමන්

    පාප මිත්‍රයෝ අඳුරගෙන තමයි ඊයෙ ගුණ වරුනාව කලේ උබලගෙ

    Ame mena ayemath sathwa karunawa utara pitara galanawo :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207177 said:
    නැග්ගත් පේන්නේ නෑනේ
    ටෞකන්ඩ ...නාලා ආවා විතරයි..
    ලිදට මොකෙද්ද පැන්නා.. වතුර පාර උඩට ඇවිත් ආයේ නෑවා... :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උයා නං ඉතිං මොකද.. මේකෙ එකාලට කොරියන් ගන්න එපා කියලා හොරාට නත්තල් සීයලා ගෙනත් විකුණනවා..
    මුශ්ලිං වෙන්න එපා කියනවා ගෑනු 5ක් විතර තියාගෙන..
    ඒ මදිවට නබිගෙ ලංකාවෙ ප්‍රධාන සංවිධායක.. ඉතිං රෙප් නං මොනවද...
    යේක එළුව බෑ බෑ කියනවා වගේ රෙප් ටේබල් එක පිරෙනවා ඇති :cool:
    :lol:

    මම ඒ කොරියන් මරාලේ ගත්තේනෑ. අර ශොක් මාරු කරන ත්‍රෙඩ් එකටයි ප්ලග් දාන ත්‍රෙඩ් එකටයි මම ෆොටෝ දැම්ම සිවික් එකට මාරුවක් ආවා අපි ගත්තා (වාහනේ මගේ නෙමේ පව්ලේ එකක් ) පස්සේ මම ගාව තිබ්බේ විකුනගන්නකන්. කොහොම හරි වික්කා. අනේ අම්මෝ තරහ කාරයෙක්ටවත් කොරියන් දහ ජරාවනම් ගන්න කියන්නේ නෑ මම:sorry:

    රෙප් ගැන කිව්වොත් මේ මට එක ත්‍රෙඩ් ඒකකට ලැබිච්ච රෙප්.. :cool::cool::lol::lol:
    dskisnbp
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ලිද !!!!!
    :lol::lol::lol::lol:

    ටෞකන්ඩ ...නාලා ආවා විතරයි..
    ලිදට මොකෙද්ද පැන්නා.. වතුර පාර උඩට ඇවිත් ආයේ නෑවා... :sorry:

    මම කිව්වේ රෙප් ගැන.. මොකෝ අපිට පේන්නේ නෑනේ

    නැතුව බඩ නිසා වෙන අකරතැබ්බයක් ගැන නෙමේ.. නෙමේ ඈ... ඔන්නේ නෙමේ ආ... ඕන් ආ:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රත්තරං;21207204 said:
    මම කිව්වේ රෙප් ගැන.. මොකෝ අපිට පේන්නේ නෑනේ

    නැතුව බඩ නිසා වෙන අකරතැබ්බයක් ගැන නෙමේ.. නෙමේ ඈ... ඔන්නේ නෙමේ ආ... ඕන් ආ:P

    :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21207196 said:
    Na etin ridene mokada mata katawath man waradak karala nane :P

    Habi malamani ohoma wikunan kana wadi num podak riduna :( nikan paduwe ena ara manusaya gana hitala

    අර කතාවක් තියෙන්නේ සීණි දිය උනාට ගෝණි දෙයවෙන් නෑ කියල...
    ඒක තමයි කියන්න වෙන්නේ....වැඩේ කෙරිල කාලයක් ගියාට, කරපු කුප්ප වැඩේ යට යන්නෙ නෑ
    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207199 said:
    මම ඒ කොරියන් මරාලේ ගත්තේනෑ. අර ශොක් මාරු කරන ත්‍රෙඩ් එකටයි ප්ලග් දාන ත්‍රෙඩ් එකටයි මම ෆොටෝ දැම්ම සිවික් එකට මාරුවක් ආවා අපි ගත්තා (වාහනේ මගේ නෙමේ පව්ලේ එකක් ) පස්සේ මම ගාව තිබ්බේ විකුනගන්නකන්. කොහොම හරි වික්කා. අනේ අම්මෝ තරහ කාරයෙක්ටවත් කොරියන් දහ ජරාවනම් ගන්න කියන්නේ නෑ මම:sorry:

    රෙප් ගැන කිව්වොත් මේ මට එක ත්‍රෙඩ් ඒකකට ලැබිච්ච රෙප්.. :cool::cool::lol::lol:
    කොහොම හරි නත්තල් සීයෙක් හිටියා නේ :lol: ආපු විදිහයි දීපු විදිහයි වැඩක් නෑ.. කීර්ති නාමයට හානි වෙන අයුරින් කිසියම් ක්‍රියාවක් සිදු කිරීම නිසා අල්ලාහ්ගේ නාමයෙන් කුරාණයට අනූව සෙට් එක ඉවත් කරන්න සිදු වෙනවා :sorry: වහාම ක්ලාස් එකට ශොට් එකක් දමා ගොස් ත්‍රෙඩ් එකේ හිමිකරු හමුවන්න :cool:

    රෙප් ගැන කිව්වොත් නං.. ඔයා දාන ත්‍රෙඩ් වලට හම්බෙවන රෙප් ගැන ඉතිං අහන්න දෙයක් නෑ නේ.. මාත් කීපයක්ම බුක් මාර්ක් කරං තියං ඉන්නවා.. අර තාත්තා හා ජීවිතය කියන එක එහෙම..
    අපිට නං ඔහොම රෙප් හම්බෙලා ම නෑ ඕං :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207204 said:
    මම කිව්වේ රෙප් ගැන.. මොකෝ අපිට පේන්නේ නෑනේ

    නැතුව බඩ නිසා වෙන අකරතැබ්බයක් ගැන නෙමේ.. නෙමේ ඈ... ඔන්නේ නෙමේ ආ... ඕන් ආ:P
    ඔහොම හිටියට මාමා ගැන අහල පහල (ගෑනු)හොදට දන්නවා ලු :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ රයිඩරයා හොරාට හොරාට මුං එක්ක ශෙට් වෙලා ක්ලාස් එකට බීලා.. දැං ඒවාගේ පොටෝ දාලා මිනිස්සුංව මානසිකව වට්ටන් නහවුල් උනා නේද.. :eek::sorry::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොම හරි නත්තල් සීයෙක් හිටියා නේ :lol: ආපු විදිහයි දීපු විදිහයි වැඩක් නෑ.. කීර්ති නාමයට හානි වෙන අයුරින් කිසියම් ක්‍රියාවක් සිදු කිරීම නිසා අල්ලාහ්ගේ නාමයෙන් කුරාණයට අනූව සෙට් එක ඉවත් කරන්න සිදු වෙනවා :sorry: වහාම ක්ලාස් එකට ශොට් එකක් දමා ගොස් ත්‍රෙඩ් එකේ හිමිකරු හමුවන්න :cool:

    රෙප් ගැන කිව්වොත් නං.. ඔයා දාන ත්‍රෙඩ් වලට හම්බෙවන රෙප් ගැන ඉතිං අහන්න දෙයක් නෑ නේ.. මාත් කීපයක්ම බුක් මාර්ක් කරං තියං ඉන්නවා.. අර තාත්තා හා ජීවිතය කියන එක එහෙම..
    අපිට නං ඔහොම රෙප් හම්බෙලා ම නෑ ඕං :sorry:

    කුම්බලා මශ් කෑවනම් දුක විදපන් බලලෝ

    එලකිරියේ උබල මෙහෙම කියනවාම් යකෝ ඕක නිසා මම අහල පහල උන්ගෙන් ගෙදරට එන යාලුවන්ගෙන් අහගත්ත ඒවා උබ දන්නවනම්:(:(:(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අර කතාවක් තියෙන්නේ සීණි දිය උනාට ගෝණි දෙයවෙන් නෑ කියල...
    ඒක තමයි කියන්න වෙන්නේ....වැඩේ කෙරිල කාලයක් ගියාට, කරපු කුප්ප වැඩේ යට යන්නෙ නෑ
    :yes::yes:

    Sinhala clz by clz member :P
     
    Status
    Not open for further replies.