මටම 23500+ ක් තියෙනවා. එතකොට 2006 ඉදං ඉන්න බඩා මාමි ගැන හිතපංකො![]()

මටම 23500+ ක් තියෙනවා. එතකොට 2006 ඉදං ඉන්න බඩා මාමි ගැන හිතපංකො![]()

උයා නං ඉතිං මොකද.. මේකෙ එකාලට කොරියන් ගන්න එපා කියලා හොරාට නත්තල් සීයලා ගෙනත් විකුණනවා..රත්තරං;21207166 said:50000+ ඇති
මාමිගේ රෙප්නම් මොනාද.. ගෑනුනම් කීයක්ද![]()


බඩා isis එකට කප්පං ගෙවන්නෙ රෙප් වලින් නිසා යේක නගින්නෙම නෑ
මං කිව්වෙ කවුන්ට් එක![]()
ඇයි බන් උගෙන් ගේම ඉල්ලන්නත් යන්න ඕනද ඌව චාටර් කරල දැම්මට පස්සෙ උබලා:lol:
මේක පැහැහැදිලි කරපන් උඹ අදහස් කරපු දේ
Malamini wadi kal wikunanan kana ba bun
Ohoma yan ohoma yan high clz
ඌව විකුනන් කෑවෙ නෑ.... ඌ ඔච්චරක් කල් ඕක නොකිය හිටි නිසා තමයි උඹල ගැන කවුරුත් නොදැන හිටියෙ...... උඹල මෙතන සුදනො වෙන්න හදන නිසා තමයි ඌ ඒක මෙතනම කිව්වෙ...... එකට කාපු බීපු එකාගෙ බාහිර පෙනුම විහිළුවට අරන් නෝන්ඩි කරල දාන්න තරම්, පහුවදාට ත්රෙඩ් දාගෙන නෝන්ඩි කරන්න තරම් උඹල තත්වෙන් පහතට වැටිල කියල ඔක්කොම දැනගත්තෙ ඒකෙන්....
හරියට රිදෙනව නේ ඒ ගැන කියපු ගමන්
පාප මිත්රයෝ අඳුරගෙන තමයි ඊයෙ ගුණ වරුනාව කලේ උබලගෙ

සොහොන;21207182 said:Ame mena ayemath sathwa karunawa utara pitara galanawo![]()

ටෞකන්ඩ ...නාලා ආවා විතරයි..රත්තරං;21207177 said:නැග්ගත් පේන්නේ නෑනේ

රිදෙනව නේ කරපු කුප්ප වැඩේ කියපු ගමන්![]()

nikan paduwe ena ara manusaya gana hitalaඋයා නං ඉතිං මොකද.. මේකෙ එකාලට කොරියන් ගන්න එපා කියලා හොරාට නත්තල් සීයලා ගෙනත් විකුණනවා..
මුශ්ලිං වෙන්න එපා කියනවා ගෑනු 5ක් විතර තියාගෙන..
ඒ මදිවට නබිගෙ ලංකාවෙ ප්රධාන සංවිධායක.. ඉතිං රෙප් නං මොනවද...
යේක එළුව බෑ බෑ කියනවා වගේ රෙප් ටේබල් එක පිරෙනවා ඇති
![]()





ලිද !!!!!![]()
ටෞකන්ඩ ...නාලා ආවා විතරයි..
ලිදට මොකෙද්ද පැන්නා.. වතුර පාර උඩට ඇවිත් ආයේ නෑවා...![]()

රත්තරං;21207204 said:මම කිව්වේ රෙප් ගැන.. මොකෝ අපිට පේන්නේ නෑනේ
නැතුව බඩ නිසා වෙන අකරතැබ්බයක් ගැන නෙමේ.. නෙමේ ඈ... ඔන්නේ නෙමේ ආ... ඕන් ආ![]()

ටෞකන්ඩ ...නාලා ආවා විතරයි..
ලිදට මොකෙද්ද පැන්නා.. වතුර පාර උඩට ඇවිත් ආයේ නෑවා...![]()


සොහොන;21207196 said:Na etin ridene mokada mata katawath man waradak karala nane
Habi malamani ohoma wikunan kana wadi num podak ridunanikan paduwe ena ara manusaya gana hitala


කොහොම හරි නත්තල් සීයෙක් හිටියා නේරත්තරං;21207199 said:මම ඒ කොරියන් මරාලේ ගත්තේනෑ. අර ශොක් මාරු කරන ත්රෙඩ් එකටයි ප්ලග් දාන ත්රෙඩ් එකටයි මම ෆොටෝ දැම්ම සිවික් එකට මාරුවක් ආවා අපි ගත්තා (වාහනේ මගේ නෙමේ පව්ලේ එකක් ) පස්සේ මම ගාව තිබ්බේ විකුනගන්නකන්. කොහොම හරි වික්කා. අනේ අම්මෝ තරහ කාරයෙක්ටවත් කොරියන් දහ ජරාවනම් ගන්න කියන්නේ නෑ මම
රෙප් ගැන කිව්වොත් මේ මට එක ත්රෙඩ් ඒකකට ලැබිච්ච රෙප්..![]()
ආපු විදිහයි දීපු විදිහයි වැඩක් නෑ.. කීර්ති නාමයට හානි වෙන අයුරින් කිසියම් ක්රියාවක් සිදු කිරීම නිසා අල්ලාහ්ගේ නාමයෙන් කුරාණයට අනූව සෙට් එක ඉවත් කරන්න සිදු වෙනවා
වහාම ක්ලාස් එකට ශොට් එකක් දමා ගොස් ත්රෙඩ් එකේ හිමිකරු හමුවන්න 

ඔහොම හිටියට මාමා ගැන අහල පහල (ගෑනු)හොදට දන්නවා ලුරත්තරං;21207204 said:මම කිව්වේ රෙප් ගැන.. මොකෝ අපිට පේන්නේ නෑනේ
නැතුව බඩ නිසා වෙන අකරතැබ්බයක් ගැන නෙමේ.. නෙමේ ඈ... ඔන්නේ නෙමේ ආ... ඕන් ආ![]()

තෝ රයිඩරයා හොරාට හොරාට මුං එක්ක ශෙට් වෙලා ක්ලාස් එකට බීලා.. දැං ඒවාගේ පොටෝ දාලා මිනිස්සුංව මානසිකව වට්ටන් නහවුල් උනා නේද..



කොහොම හරි නත්තල් සීයෙක් හිටියා නේආපු විදිහයි දීපු විදිහයි වැඩක් නෑ.. කීර්ති නාමයට හානි වෙන අයුරින් කිසියම් ක්රියාවක් සිදු කිරීම නිසා අල්ලාහ්ගේ නාමයෙන් කුරාණයට අනූව සෙට් එක ඉවත් කරන්න සිදු වෙනවා
වහාම ක්ලාස් එකට ශොට් එකක් දමා ගොස් ත්රෙඩ් එකේ හිමිකරු හමුවන්න
රෙප් ගැන කිව්වොත් නං.. ඔයා දාන ත්රෙඩ් වලට හම්බෙවන රෙප් ගැන ඉතිං අහන්න දෙයක් නෑ නේ.. මාත් කීපයක්ම බුක් මාර්ක් කරං තියං ඉන්නවා.. අර තාත්තා හා ජීවිතය කියන එක එහෙම..
අපිට නං ඔහොම රෙප් හම්බෙලා ම නෑ ඕං![]()




අර කතාවක් තියෙන්නේ සීණි දිය උනාට ගෝණි දෙයවෙන් නෑ කියල...
ඒක තමයි කියන්න වෙන්නේ....වැඩේ කෙරිල කාලයක් ගියාට, කරපු කුප්ප වැඩේ යට යන්නෙ නෑ![]()

ඔහොම හිටියට මාමා ගැන අහල පහල (ගෑනු)හොදට දන්නවා ලු![]()

