හයි ක්ලාස් එවුන්ට පුදුම රිදිල්ලක්නේ රිදිලා තියෙන්නේ. . පැය 24ම ඔන්ලයින් වගේ නේහ්!
එල එල තව හයියෙන් බුරන්න. .
හයි ක්ලාස් ඉජු ඉජු. .![]()
ක්ලාස් එක පෙන්නුවනේ උඹලා නදියට කරපු වැඩෙන්
තව ලැජ්ජ නැතුව ක්ලාස් ගැන කියනවනේ බං
machan sohan malli,mama umbe beach partiyata awa,biwwa,athal dunna sindu kiwwa,eth ethana beer beepu uththala tikak mama kathaya,kaluya,mahathaya,wayasaya kiyala apahasa karala gal wale magul gedara kiyala thread,photo dala,ekeinne mamaya,mage ganiya kiyala mada gahala,anthime ape ganith danagena,pawul jiwithetath awul karagena
mama hithanne bona eke class eka ethana tamai tiyenne,mama iwasagena iwasagena hitiya,sorry meka methana dammata.umbala monawada mama wenuwen katha kale,dan class gana katha karana umbala eka wachanayak kiwwada,




ඒ දේවාලෙට ඇවිත් තිබ්බා බ්රෑන්ඩ් නිව් කුයිඩ් රාජයෙක් අපි යනකොට කපුවා මිරිස් දෙහි එල්ලනවා කාර් එකේ..අයිතිකාරයා අවුරුදු 28ක විතර අහිංසකපාට බුවෙක් කාරෙකෙත් තාම L බෝඩ්....මේ පලවෙනිපාරට ගත්ත වාහනේ කියලත් කපුවට කියනවා ඇහුනා....මටනං සිරාවටම ඌ ගැන ආවෙ මාර දුකක් ලක්ෂම 23යි ගානක් දීලා පලවෙනිපාරට අරං තියෙන්නෙ මරාලයක්නෙ තව දෙතුන් දෙනෙක්ම මිනිහා දිහා අනුකම්පාවෙන් බලනවා ලාවට වගේ දැක්කා


