හයි ක්ලාස්

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හයි ක්ලාස් එවුන්ට පුදුම රිදිල්ලක්නේ රිදිලා තියෙන්නේ. . පැය 24ම ඔන්ලයින් වගේ නේහ්!
එල එල තව හයියෙන් බුරන්න. .

හයි ක්ලාස් ඉජු ඉජු. . :lol:

ක්ලාස් එක පෙන්නුවනේ උඹලා නදියට කරපු වැඩෙන්

තව ලැජ්ජ නැතුව ක්ලාස් ගැන කියනවනේ බං

machan sohan malli,mama umbe beach partiyata awa,biwwa,athal dunna sindu kiwwa,eth ethana beer beepu uththala tikak mama kathaya,kaluya,mahathaya,wayasaya kiyala apahasa karala gal wale magul gedara kiyala thread,photo dala,ekeinne mamaya,mage ganiya kiyala mada gahala,anthime ape ganith danagena,pawul jiwithetath awul karagena

mama hithanne bona eke class eka ethana tamai tiyenne,mama iwasagena iwasagena hitiya,sorry meka methana dammata.umbala monawada mama wenuwen katha kale,dan class gana katha karana umbala eka wachanayak kiwwada,
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක හිටපු ගමන් හායි ක්ලාස් කියල පේන්නෙ මට විතරද :confused:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    රත්තරං;21207236 said:
    මම සල්ලි එකතු කරලා කුයිඩ් එකක් ගන්නවා. උබලට කියන්නේ නෑ:sorry::sorry:

    අඩෝ තාම මේ හයි ක්ලාස් වෝරියර්ස් VS ලෝ ක්ලාස් චැලෙන්ජර්ස් වලිය යනවද???:shocked::shocked:

    ඒක නෙවෙයි නානා කුයිඩ් කියද්දි මතක් උනේ අද දැක්ක අනුවේදනීය සිදුවීමක් අද යාලුවෙක්ගෙ වැඩකට මේ ලග තියන දේවාලෙකට යන්න සිද්ධ උණා ඇත්තම කිව්වොත් මාව ඇදගෙන ගියා:P ඒ දේවාලෙට ඇවිත් තිබ්බා බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් රාජයෙක් අපි යනකොට කපුවා මිරිස් දෙහි එල්ලනවා කාර් එකේ..අයිතිකාරයා අවුරුදු 28ක විතර අහිංසකපාට බුවෙක් කාරෙකෙත් තාම L බෝඩ්....මේ පලවෙනිපාරට ගත්ත වාහනේ කියලත් කපුවට කියනවා ඇහුනා....මටනං සිරාවටම ඌ ගැන ආවෙ මාර දුකක් ලක්ෂම 23යි ගානක් දීලා පලවෙනිපාරට අරං තියෙන්නෙ මරාලයක්නෙ තව දෙතුන් දෙනෙක්ම මිනිහා දිහා අනුකම්පාවෙන් බලනවා ලාවට වගේ දැක්කා:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;21207278 said:
    ලීසින් දානවනම් කම්පැනි වලින් දාන්න එපා. බැංකුවකින් ගන්න අඩු උනත් වැඩි උනත්.. රේට්ස් ගැන දන්නේ නෑ

    ඒක දැනගන්නත් බැංකුවෙන් බැංකුවට බඩගාන්න වෙනවා. . බැන්කු සේරමවල රේට් එක වෙබ් එකක දාන්න බෑනේ මුන්ට. . :angry:
     
    • Like
    Reactions: allrights

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ තාම මේ හයි ක්ලාස් වෝරියර්ස් VS ලෝ ක්ලාස් චැලෙන්ජර්ස් වලිය යනවද???:shocked::shocked:

    ඒක නෙවෙයි නානා කුයිඩ් කියද්දි මතක් උනේ අද දැක්ක අනුවේදනීය සිදුවීමක් අද යාලුවෙක්ගෙ වැඩකට මේ ලග තියන දේවාලෙකට යන්න සිද්ධ උණා ඇත්තම කිව්වොත් මාව ඇදගෙන ගියා:P ඒ දේවාලෙට ඇවිත් තිබ්බා බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් රාජයෙක් අපි යනකොට කපුවා මිරිස් දෙහි එල්ලනවා කාර් එකේ..අයිතිකාරයා අවුරුදු 28ක විතර අහිංසකපාට බුවෙක් කාරෙකෙත් තාම L බෝඩ්....මේ පලවෙනිපාරට ගත්ත වාහනේ කියලත් කපුවට කියනවා ඇහුනා....මටනං සිරාවටම ඌ ගැන ආවෙ මාර දුකක් ලක්ෂම 23යි ගානක් දීලා පලවෙනිපාරට අරං තියෙන්නෙ මරාලයක්නෙ තව දෙතුන් දෙනෙක්ම මිනිහා දිහා අනුකම්පාවෙන් බලනවා ලාවට වගේ දැක්කා:P

    අපේ පල්ලියට ගෙනාවනම් දෙහි මිරිස් එල්ලන්නේ නෑ... කියත් පටි කියතක් ගත්තා අල්ලා හුවක්බර් කිව්ව සයිලන්සරෙන් චූටි කෑල්ලක් කපල දැම්ම:cool::cool:
     
    • Haha
    Reactions: Bandolero1

    හරි උබත් ඇදලා ගත්තද තව වලියක්. . දැන් මේක තුන්වෙනි ලෝක යුද්දේ දක්වාම යයි වගේ. .

    තව අඩු පක්ශ දෙකක දෙන්නෙකුයි, ප්‍රයිවට් කැම්පස් එකයි රජයේ කැම්පස් එකකයි දෙන්නෙක් විතරයි. .

    මිනිපෙට්ටි කඩයක් පටන් ගන්න දැන්ම ප්ලෑනක් ගහන්න වෙනවා. . :rolleyes:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;21207304 said:

    අපේ පල්ලියට ගෙනාවනම් දෙහි මිරිස් එල්ලන්නේ නෑ... කියත් පටි කියතක් ගත්තා අල්ලා හුවක්බර් කිව්ව සයිලන්සරෙන් චූටි කෑල්ලක් කපල දැම්ම:cool::cool:

    ඇයි බං රටඉඳි ඇටයක් පෙට්‍රල් ටැංකියට ඔබන්නෙ නෑද
    :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔයා කුයිඩ් එකක් අරං... නෝනාට පැන්ඩෙක් අරං දීලා... විවා එලයිට් එකක් ගේ ඉස්සරහා නවත්තලා.. කොරියන් වාහන හොදයි.. සුපිරියි.. ජපං ඒවා කැලේ.. කියලා ත්‍රෙඩ් එකක් දාන්න :cool::cool:

    අඩෝව් විවා එලයිට් කොරියන් නෙමෙයි මැලේසියන් :rolleyes::D:cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අඩෝ තම්බි නානා මේ දවස්වල ලීසින් රේට් අඩුම කම්පැනි එක මොකක්ද කියලා දන්නවද?
    බැංකු වලින් ලංකා බැංකුවේද රේට් අඩුම?

    සිටිසන් ඩිවෙලොප්මන් බෑන්ක්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    රත්තරං;21207304 said:

    අපේ පල්ලියට ගෙනාවනම් දෙහි මිරිස් එල්ලන්නේ නෑ... කියත් පටි කියතක් ගත්තා අල්ලා හුවක්බර් කිව්ව සයිලන්සරෙන් චූටි කෑල්ලක් කපල දැම්ම:cool::cool:

    නානා යේකෙ මට දැවෙන ප්‍රශ්නයක් තියනව මම මේ නානෙක් හම්බෙනකං හිටියෙ අහලා හරියටම සීන් එක අහගන්න හැබෑටම දැන් අල්ලා හැම දේම මැව්වනං ලෝකෙත් මැව්වෙ ඌ නං මිනිස්සු මැව්වෙත් ඌනං ඇයි හතිලව්වේ මුස්ලිම් එවුන්ගෙ කොන නැතුවම මවන්න තිබ්බනෙ...මොකද මේ ඉපදුනාට පස්සෙ පයි කොට කපාන දගල්ලන හැදුවෙ???:P ඒක ෆැක්ට්‍ර් ෆෝල්ට් එකක් වත්ද??:Pදැවෙන ප්‍රශ්න මේවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113

    හරි උබත් ඇදලා ගත්තද තව වලියක්. . දැන් මේක තුන්වෙනි ලෝක යුද්දේ දක්වාම යයි වගේ. .

    තව අඩු පක්ශ දෙකක දෙන්නෙකුයි, ප්‍රයිවට් කැම්පස් එකයි රජයේ කැම්පස් එකකයි දෙන්නෙක් විතරයි. .

    මිනිපෙට්ටි කඩයක් පටන් ගන්න දැන්ම ප්ලෑනක් ගහන්න වෙනවා. . :rolleyes:

    සිංහල මුස්ලිම් ජාතිවාදී කේස් එකකුත් මේකෙම අදිමු:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නානා යේකෙ මට දැවෙන ප්‍රශ්නයක් තියනව මම මේ නානෙක් හම්බෙනකං හිටියෙ අහලා හරියටම සීන් එක අහගන්න හැබෑටම දැන් අල්ලා හැම දේම මැව්වනං ලෝකෙත් මැව්වෙ ඌ නං මිනිස්සු මැව්වෙත් ඌනං ඇයි හතිලව්වේ මුස්ලිම් එවුන්ගෙ කොන නැතුවම මවන්න තිබ්බනෙ...මොකද මේ ඉපදුනාට පස්සෙ පයි කොට කපාන දගල්ලන හැදුවෙ???:P ඒක ෆැක්ට්‍ර් ෆෝල්ට් එකක් වත්ද??:Pදැවෙන ප්‍රශ්න මේවා

    ෆැක්ට්‍රි ෆෝල්ට් එකක්.. මෝල්ඩින් එකට පුරෝලා ඉතුරු වෙන ටික ඔය:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207244 said:
    වයින්??

    මූ තමා කඩවතටම කසිප්පු බෙදන්නේ

    මම කිව්ව කියන්න එපා හොද හිත මෙව්ව වෙයි:yes:
    කසියා උනත් ගේමක් නෑ ඩෝ :cool:
    පෙරපුවා දෙන්නද :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    එකට කාපු බීපු එකාගෙ බාහිර පෙනුම විහිළුවට අරන් නෝන්ඩි කරල දාන්න තරම්, පහුවදාට ත්‍රෙඩ් දාගෙන නෝන්ඩි කරන්න තරම් උඹල තත්වෙන් පහතට වැටිල කියල ඔක්කොම දැනගත්තෙ ඒකෙන්....
    හරියට රිදෙනව නේ ඒ ගැන කියපු ගමන්

    පාප මිත්‍රයෝ අඳුරගෙන තමයි ඊයෙ ගුණ වරුනාව කලේ උබලගෙ
    කාටද බන් ඇඟිලි දික් කරන්නෙ? උබල දැන් මූට කියල තියෙන දේවල් බලපන්කො.
    උබල උගේ අද්‍යාපනය, රැකියාව, බිස්නස් එක, ඒ වගේම විවාහය විහිලුවට අරන් පද හදල.. උබල අනුන්ගෙ විහිලුයි තත්වෙයි මනිනව..
    ඕකද බන් ඔය කියන ක්ලාස් එක.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කාටද බන් ඇඟිලි දික් කරන්නෙ? උබල දැන් මූට කියල තියෙන දේවල් බලපන්කො.
    උබල උගේ අද්‍යාපනය, රැකියාව, බිස්නස් එක, ඒ වගේම විවාහය විහිලුවට අරන් පද හදල.. උබල අනුන්ගෙ විහිලුයි තත්වෙයි මනිනව..
    ඕකද බන් ඔය කියන ක්ලාස් එක.

    ලී බඩු බිස්නස් කරන එකෙක්ට යතු ගාන එකෙක් කියනවනම් ඉතුරු කියපු කතා ටික ගැන හිතලා බලපන්කෝ. .
    මේකයි බන් උන් කැමති නෑ මේකේ තව බිස්නස් කරන එවුන් ඉන්නවට. .
    මේකේ ෆෝන් විකුනපු, පීසී කිකුනපු එවුන් කලින් හිටියා ඒත් උන්ට යන්න වුනා කිරියෙන්. .
    ඇයි උන් ගියේ කියන එක ගැන කියනවනම් ඕක දිය යටින් ගින්දර ගෙනිච්ච එවුන්ගේ ප්ලෑන් වලට වෙච්ච දෙයක්. .
    උන්ට ඕනේ පම්පෝරියක් ගහන් මේකේ රජ කරන්න. .

    උන්ට අවනත නොවෙන එවුන්ට ලස්සනට මුන් ගේම දෙනවා. . මුන්ගෙන් වෙන කරදර ගැන ගොඩක් එවුන් ජී.ටී ට වඩා මට කියන්නේ. .
    මතකද අර අරුන කියලා එකෙක් වලතරව බලන්න යන්න ප්ලෑන් කලා?
    ඔය උඩ මන් කියපු එවුන් තමයි අරුව කිරියෙන් යන විදියටම වැඩ සිද්ද කලේ. .
    උන්ගේ මහ එකා එන්නන් කියලා පස්සේ වෙඩිමකට ගියා කියලා බයිලා ගැහුවා. . පස්සේ උගේ කුක්කො රැල අරුනයට බුරලා එලෙව්වා. .
    ෆ්‍රීක්, රෙඩිංඇක්ටිව් ටත් වුනේ ඕකම තමා. .

    කියනවනම් බන් ලොකූ කතන්දරයක් තියෙනවා කියන්න. .
    ඒත් ඔකුන් එක්ක වාද කරලා වැඩක් නෑ ඒ නිසා නිකන් ඉන්නවා. .
    මාවනම් තාම කිරියෙන් එලවගන්න බැරිවුනා. . බලපන් උන්ගේ ඊලග ටර්ගට් එක සොහොනයි, උබයි. .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207250 said:
    තනි තරුවයි හද පලුවයි:angry::angry:තම්බි තම්බි ගාන්න එපා තෝ... අපේ රටේ ඉදගෙන අපිටම නෝන්ඩි දාන්න. කපල දානව මුහුදේ
    යේක තොපිලගෙ රට උනේ කොහොමද මේක අපේ සිංහල රට..
    පුකට පයිං ගහලා එලවන්නෙ තරි කැම්බියා :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207252 said:
    කුයිඩ් ශාන්ව මගේ උපදේශකයා කරගන්නත් ඕනේ
    ඔව් නැත්තං සෝලි තියෙයි... කුයිඩ් එක ගැන රීවිව් එකක් එහෙමත් දාන්න වෙයි..
    කුයිඩ් එකයි ඇලියොන් එකයි ඩ්‍රැග් එකක් තියලා කුයිඩ් එක දිනලා පෙන්වන්න වෙයි :cool:
     
    Status
    Not open for further replies.