හයි ක්ලාස්

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ලොල්.....:P
උන් මට කතා කලා මිස මං උන්ට කතා කලේ නෑ බං....
ඕකෙන් ම පේනව උඹ නියම සයිකො ඩයල් එකක් කියලා.....
පව් බං උඹ නං.......
මම කියන්නේ මම එන්නං කියල උඹ උඩ පැනල එන්න හදපු ඉවෙන්ට් වලින උඹව හලපු එක ගැන. මම පාවල දෙන්නේ නෑ උන්ව....
දැන් උනත්, උඹ අද දවසේ කතා කරපු උන් කීයක් උඹට ෆෝන් ආන්සර කලේ නැද්ද කියහං.......:P:P

හොදට ත්‍රෙඩ් එක කියවල බලපං...උඹට පල නොකිය පලා බෙදපු කොච්චර ඉන්නව ද කියල මේකේ......උම කිරියෙන් යන්න ඕන නෑ බං. මොකද උඹ වගේ සයිකෝ ඩයල් සමාජයේ ඉන්න බවට උඹ මේකේ ඉදලාථ දැන් ඔය නානව වගේ නාලා පෙන්වන්න ඕන.......:P

:lol::lol: මූට ඒ කිව්වට තේරෙන්නෙත් නෑ....

යකෝ ටැබා ගහන උන්ට ඔයිට වඩා සිහි කල්පනාව තියනවා
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දන්නැති නිසා අහන්නෛ.. ඇයි බඩියා ගියෙ :confused:
    ෆෙක් එකකින් කාගෙ හරි ලමයෙක් හම්බෙන්නහ් හිටපු ගැනිට බැන්නාහ් බ0
    පස්සේ දර පොන්නයා කිව්වාහ් එ ෆෙක් එකෙන් ආවේ බඩියාහ් කියලා උ කාලයක් මොකා ෆෙක් වලින් ආවත් එ බඩියාහ් කියන්න පුරුදු වෙලාහ් හිටියේ ...
    පස්සේ උ එෆ්බි මැසෙජ් එකක් දාලා ලොකු විස්තරයක් කිව්වාහ්
    එක මෙතන කියනහ් එක හරි නැහ් :sorry:
    එන්නැ කියලා ගියා එක පාරක් බැනලා බැනලාහ් ගෙන්න ගත්තා
    ඉට පස්සෙ ගියා ගියාමයි ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දන්නැති නිසා අහන්නෛ.. ඇයි බඩියා ගියෙ :confused:

    කිරියෙ මෙම්බර් කෙනෙක් ගෙ ෆොටෝස් දාල ඌව එක්ස්පෝස් කලා ෆේක් එකකින් ආපු එකෙක්..... ඒක කලේ බඩියාය කියල මූ යකා නැටුව ඒ ත්‍රෙඩ් එකේ..... අනික අපි ජෝක් එකට බඩියයි , ජේසයි එකයි කියන එක මූ සිරා අරං ඒක කිය කිය පැන්නුව..... ඒ සීන් එකෙන් පස්සෙ තමයි බඩිය ගියේ.... උඹ ඌව දන්නව නේ...අහල බලපන් පොඩ්ඩක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඉතිං බලපංකො.. ඌ සද්දයක් වත් නෑ.. මං අහන්න ගියෙත් නෑ.. පහුගිය කාලෙ තිබ්බ වැඩ නිසා ඒක එහෙමම යට ගියා.. හෙටම ඌව කන්ටැක්ට් කරගෙන.. විස්තරේ අහ ගන්න ඕනේ... :sorry:
    ඕන එකකට හිටිය හොද යාළුවෙක් ඌ :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලොල්.....:P
    උන් මට කතා කලා මිස මං උන්ට කතා කලේ නෑ බං....
    ඕකෙන් ම පේනව උඹ නියම සයිකො ඩයල් එකක් කියලා.....
    පව් බං උඹ නං.......
    මම කියන්නේ මම එන්නං කියල උඹ උඩ පැනල එන්න හදපු ඉවෙන්ට් වලින උඹව හලපු එක ගැන. මම පාවල දෙන්නේ නෑ උන්ව....
    දැන් උනත්, උඹ අද දවසේ කතා කරපු උන් කීයක් උඹට ෆෝන් ආන්සර කලේ නැද්ද කියහං.......:P:P

    හොදට ත්‍රෙඩ් එක කියවල බලපං...උඹට පල නොකිය පලා බෙදපු කොච්චර ඉන්නව ද කියල මේකේ......උම කිරියෙන් යන්න ඕන නෑ බං. මොකද උඹ වගේ සයිකෝ ඩයල් සමාජයේ ඉන්න බවට උඹ මේකේ ඉදලාථ දැන් ඔය නානව වගේ නාලා පෙන්වන්න ඕන.......:P

    කිරියේ ඉවන්ට්ස්? දැන් ඔය දෙකට ඇර තව ඉවන්ට්ස් තිබ්බද? මන් නම් දන්නේ නෑ. .
    දැන් උබ මන් ආව ඉවෙන්ට්ස් දෙකෙන් එකකටවත් ආවද? එහෙමනම් උබලව ඒ ඉවෙන්ට්ස් වලින් හැලුවේ කව්ද කියලා හිතලා බලපන්. .
    මේකේ බහුතරය පොඩි මිනිස්සු උන්ට උබල වගේ හයි ක්ලාස් මිනිස්සුන්ව දිරවන්නේ නෑ. .

    උබ නොදන්න කතාවක් කියන්නම් උබ ඔය සහබාගි නොවිච්ච ඉවෙන්ට්ස් දෙකේදිම උබයි උබලගේ සෙට් එකයි ගැන උන් කතාවුනා. .
    උබලගේ ලොකුකම් නිසා උබලා එනවට උනුත් කැමති නෑ. .

    කව්ද කාවද හැලුවේ කියලා උබම තේරුම් ගනින් බන්. . ලොකු කමෙන් හැමදාම ජීවත් වෙන්න බැරි බව තේරුම් ගනින්. .
    දැන් උබලව උන් ගන්නේ නැති නිසානේ උබලා හයි ක්ලාස් විදියට 12ක සෙට් එකක් හදන් ඉන්නේ. .

    දැන් උබලටගේ ඔය හයික්ලාස් සෙට් එකකට කිරියේ ඉවෙන්ට්ස් වලට ඇවිත් ලෝ ක්ලාස් මිනිස්සු එක්ක ලෝ ක්ලාස් බයිට් එක්ක ලෝ ක්ලාස් ලිකර් ගහන්න පුලුවන්ද කියලා හොදට හිතලා බලපන්. .
    උබලගේ වල උබලම කපාගත්තා බන්. . කිරියේ ඉවෙන්ට්ස් වලින් මමද කැපුනේ උබලගේ හයි ක්ලාස් සෙට් එකද කැපුනේ කියලා උබටම බලාගන්න ලැබෙයි. .
    හයි ක්ලාස් එවුන් ලෝ ක්ලාස් විදියට බොයිද නැත්තන් කැපිලම යයිද කියලා අපි බලන් ඉමු. .

    අපිත් මේකේ ඉන්නවනේ අපි බලමුකෝ. .

    දැන් උබට උත්තරේ හම්බවුනානේ දැන්වත් කුක්කෝ ටිකවත් අරන් පලයන්. .
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉතිං බලපංකො.. ඌ සද්දයක් වත් නෑ.. මං අහන්න ගියෙත් නෑ.. පහුගිය කාලෙ තිබ්බ වැඩ නිසා ඒක එහෙමම යට ගියා.. හෙටම ඌව කන්ටැක්ට් කරගෙන.. විස්තරේ අහ ගන්න ඕනේ... :sorry:
    ඕන එකකට හිටිය හොද යාළුවෙක් ඌ :(

    ගෙන්න ගණින්...කිරියෙ ඉන්නම ඕන හිත හොඳ එකෙක් :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිරියේ ඉවන්ට්ස්? දැන් ඔය දෙකට ඇර තව ඉවන්ට්ස් තිබ්බද? මන් නම් දන්නේ නෑ. .
    දැන් උබ මන් ආව ඉවෙන්ට්ස් දෙකෙන් එකකටවත් ආවද? එහෙමනම් උබලව ඒ ඉවෙන්ට්ස් වලින් හැලුවේ කව්ද කියලා හිතලා බලපන්. .
    මේකේ බහුතරය පොඩි මිනිස්සු උන්ට උබල වගේ හයි ක්ලාස් මිනිස්සුන්ව දිරවන්නේ නෑ. .

    උබ නොදන්න කතාවක් කියන්නම් උබ ඔය සහබාගි නොවිච්ච ඉවෙන්ට්ස් දෙකේදිම උබයි උබලගේ සෙට් එකයි ගැන උන් කතාවුනා. .
    උබලගේ ලොකුකම් නිසා උබලා එනවට උනුත් කැමති නෑ. .

    කව්ද කාවද හැලුවේ කියලා උබම තේරුම් ගනින් බන්. . ලොකු කමෙන් හැමදාම ජීවත් වෙන්න බැරි බව තේරුම් ගනින්. .
    දැන් උබලව උන් ගන්නේ නැති නිසානේ උබලා හයි ක්ලාස් විදියට 12ක සෙට් එකක් හදන් ඉන්නේ. .

    දැන් උබලටගේ ඔය හයික්ලාස් සෙට් එකකට කිරියේ ඉවෙන්ට්ස් වලට ඇවිත් ලෝ ක්ලාස් මිනිස්සු එක්ක ලෝ ක්ලාස් බයිට් එක්ක ලෝ ක්ලාස් ලිකර් ගහන්න පුලුවන්ද කියලා හොදට හිතලා බලපන්. .
    උබලගේ වල උබලම කපාගත්තා බන්. . කිරියේ ඉවෙන්ට්ස් වලින් මමද කැපුනේ උබලගේ හයි ක්ලාස් සෙට් එකද කැපුනේ කියලා උබටම බලාගන්න ලැබෙයි. .
    හයි ක්ලාස් එවුන් ලෝ ක්ලාස් විදියට බොයිද නැත්තන් කැපිලම යයිද කියලා අපි බලන් ඉමු. .

    අපිත් මේකේ ඉන්නවනේ අපි බලමුකෝ. .

    දැන් උබට උත්තරේ හම්බවුනානේ දැන්වත් කුක්කෝ ටිකවත් අරන් පලයන්. .

    තෝව හලපු හින්ද තමයි දන්නෙ නැත්තෙ...දැන් පල...... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්සිබිටෝ.. උඹ නොදන්නවා උනාට කිරියේ සෙට් වල වෙඩිංස් එහෙම තිබුනා සෑහෙන්න..
    මාත් සමහර ඒවාට ගියා.. සමහර ඒවාට නං ආරාධනා කරලත් යන්න බැරි උනා.. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු අයගෙං 80% විතර ඒ හැම ඉවෙන්ට් එකකටම ඉන්වයිට් කරලා තියෙනවා...
    මං දන්නෑ උඹ මොකක් හිතාගෙන තරක කරනවා ද කියලා.. ඒ උනාට බං.. ක්‍රිකට් මැච් එකයි අනිත් පාටියටයි අමතරව... කිරියේ තව ගොඩක් දේවල් වෙනවා :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    "කිරියේ ඉවන්ට්ස්? දැන් ඔය දෙකට ඇර තව ඉවන්ට්ස් තිබ්බද? මන් නම් දන්නේ නෑ. .

    "

    මට වෙලාවක් තිබ්බොත් උබලගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න එන්නම්. . එතකන් ඔය කතාව හොදට හිතේ දාරනය කරලා තියාගනින්. . ඔයදේ උබලට නොවෙයිද කියලා බලපන්කෝ. .

    ගිහින් එන්නම්. . ටටා. .

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මතක ඇතුව ගැනිට කන්න දිපන් බැරිනම් කන්න දෙන්නහ් පුලුවන් එකෙක් ගාවට යවපන්
    ටටා ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තෝව හලපු හින්ද තමයි දන්නෙ නැත්තෙ...දැන් පල...... :lol:

    12 හයික්ලාස් සෙට් එක සෙට් වෙන ඉවෙන්ට්ස් වෙන්ටෑ. . :lol:

    ගිහින් එන්නම්. . ටටා. .
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    මම රෙප් කැපුවේ නැති නිසා ඒ ප්‍රශ්නේ මට අදාල නෑ. .
    ඒත් තේරුම් ගන්න ඕනදේ බබකිව් බයිට් එකට ගන්න බැරි එවුන් කියන්නේ හිගන්නෝ නොවන බව. .
    එක එකාගේ පම්පෝරි කතාවලට කඩේ යන්න එපා මෙතන ගමක් වටා ඉන්න සෙට් එකකගේ සක්කිලි වැඩ තියෙන්නේ. .

    උන් කිව්වොත් 2+2 = 5යි කියලා උබට ඒක පිලිගන්න වෙනවා. . තේරුම් ගනින්. .

    "උබමනෙ අර ත්රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
    උබ කියල තිබුන උබට ඒ ත්රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්."

    ඔන්න ඔය ටික ගැන අහන්නෙ. උත්තරයක් දුන්න නම් හොදයි නේද?

    BBQබයිට් එකට ගන්නෙ නැති උන් හිගන්නො කියල කවුද කොතනද කීවෙ ඒ ත්‍රෙඩ් ඒකේ. එකටත් එක්කම උත්තර දෙමුද?

    ගමක් වටාද ගෙයක් වටාද කියන එක මට අදාලම නෑ. මම ඉන්නෙ මිනිස්සු එක්ක. හොද මිනිස්සු එක්ක.
    උබ කොහොමද කියන්නෙ උන 2+2=5 කීවොත් මම පිලිගන්න ඕන කියල? කොහෙද එහෙම කියල තියෙන්නෙ
     
    • Like
    Reactions: Dinushasankalpa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරියේ ඉවන්ට්ස්? දැන් ඔය දෙකට ඇර තව ඉවන්ට්ස් තිබ්බද? මන් නම් දන්නේ නෑ. .
    දැන් උබ මන් ආව ඉවෙන්ට්ස් දෙකෙන් එකකටවත් ආවද? එහෙමනම් උබලව ඒ ඉවෙන්ට්ස් වලින් හැලුවේ කව්ද කියලා හිතලා බලපන්. .
    මේකේ බහුතරය පොඩි මිනිස්සු උන්ට උබල වගේ හයි ක්ලාස් මිනිස්සුන්ව දිරවන්නේ නෑ. .

    උබ නොදන්න කතාවක් කියන්නම් උබ ඔය සහබාගි නොවිච්ච ඉවෙන්ට්ස් දෙකේදිම උබයි උබලගේ සෙට් එකයි ගැන උන් කතාවුනා. .
    උබලගේ ලොකුකම් නිසා උබලා එනවට උනුත් කැමති නෑ. .

    කව්ද කාවද හැලුවේ කියලා උබම තේරුම් ගනින් බන්. . ලොකු කමෙන් හැමදාම ජීවත් වෙන්න බැරි බව තේරුම් ගනින්. .
    දැන් උබලව උන් ගන්නේ නැති නිසානේ උබලා හයි ක්ලාස් විදියට 12ක සෙට් එකක් හදන් ඉන්නේ. .

    දැන් උබලටගේ ඔය හයික්ලාස් සෙට් එකකට කිරියේ ඉවෙන්ට්ස් වලට ඇවිත් ලෝ ක්ලාස් මිනිස්සු එක්ක ලෝ ක්ලාස් බයිට් එක්ක ලෝ ක්ලාස් ලිකර් ගහන්න පුලුවන්ද කියලා හොදට හිතලා බලපන්. .
    උබලගේ වල උබලම කපාගත්තා බන්. . කිරියේ ඉවෙන්ට්ස් වලින් මමද කැපුනේ උබලගේ හයි ක්ලාස් සෙට් එකද කැපුනේ කියලා උබටම බලාගන්න ලැබෙයි. .
    හයි ක්ලාස් එවුන් ලෝ ක්ලාස් විදියට බොයිද නැත්තන් කැපිලම යයිද කියලා අපි බලන් ඉමු. .

    අපිත් මේකේ ඉන්නවනේ අපි බලමුකෝ. .

    දැන් උබට උත්තරේ හම්බවුනානේ දැන්වත් කුක්කෝ ටිකවත් අරන් පලයන්. .
    ලොල්...ලොලේ ලොල්.....:P:P:lol::lol:
    උඹව හීන් නූලෙන් හලල කරපු ඉවෙන්ට්ස් ඕන තරම් තිබේ පුටා.....ඒක ඔලුවට දා ගනින්.....උන් උඹව හැලුවේ උඹ කුජීත පොරක් කියලා.....ඒ ඉවෙන්ට් එකක්ට කෙලින්ම සහභාගී වුනු එකෙක් අද හවස මෙතනට ඇවිත් උමේ කුජීත වැඩ ගැන කියලත් ගියේ....:P

    උඹ ආවේ ඉවෙන්ට් දෙකකට විතරයි. මම මැච් වලට ඇවිත් තියනවා. මැච් එකේ කමෙන්ට්‍රිය දීලත් තියනවා. පොත් බෙදාදෙන්න ආවා. උඹ ඒවට ආව ද? උම මේ ළග දි ඉවෙන්ට් දෙකකට ආව එක ගැන ලොකුවට පම්පෝරි ගහනවා. ඒනයින් බැලුවා ම උඹව හලලා කියල හොදටම තේරෙනවා. තේරුං ගනින්......දැන්වත්.....

    උඹට ලොකු උවමනාවක් තියනව මේක පිටිපසසේ මම ඉන්නව කියල පෙන්නන්න. හේතුව උඹට තියන ඉරිසියාව බං. උඹට වඩා පිළිගැනීමක් මේකේ උන් අතරේ මට තියන එක ගැන උඹට තියන ඉරිසියාවේ තරම පේනවා, අරුණය යාම, ජේසන් යාම, බඩියා යාම, රේඩියෝඇක්ටිව් යාම වගේ අපි දන්නෙවත් නැති දේවල් උඹ මගේ එකවුන්ට් එකට බැර කරන්න මෙතන දත් කන දත කෑමෙන් ම........

    දැන්වත් මනුස්සයෙක් වෙයං....මනුස්සයො දිනා ගන්න පුළුවන් කුජීත විදියට පොර වෙන්න දගලලා නෙවෙයි. මනුස්සකං වලින්.
    දැන්වත් මනුස්සයෙක් වෙන්න බලපං...අර්ධ සත්ත්වයෙක් වෙන්නේ නැතුව.....
     
    • Like
    Reactions: Dinushasankalpa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක්සිබිටෝ.. උඹ නොදන්නවා උනාට කිරියේ සෙට් වල වෙඩිංස් එහෙම තිබුනා සෑහෙන්න..
    මාත් සමහර ඒවාට ගියා.. සමහර ඒවාට නං ආරාධනා කරලත් යන්න බැරි උනා.. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු අයගෙං 80% විතර ඒ හැම ඉවෙන්ට් එකකටම ඉන්වයිට් කරලා තියෙනවා...
    මං දන්නෑ උඹ මොකක් හිතාගෙන තරක කරනවා ද කියලා.. ඒ උනාට බං.. ක්‍රිකට් මැච් එකයි අනිත් පාටියටයි අමතරව... කිරියේ තව ගොඩක් දේවල් වෙනවා :)
    නිපුන්...
    දැන් හරි ද??
    උත්තරය හම්බ වුනා ද????

    දැන්වත් හැදියං මනුස්සයෝ......:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලා මේ ත්‍රෙඩ් එකේ ලැගලා ගෙදර යන්න පරක්කු වීලා..
    කිඹුලිගෙං කයිදෝ.. කයිදෝ :cool:
     
    Status
    Not open for further replies.