හයි ක්ලාස්

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයියෝ මගේ ළමයට කිරි අරන් දෙන්න තියන් හිටපු රේප් ටික...............
    මාත්....
    හයියූ........
    කොහොමද කන්නෙ බොන්නේ රෙප් නැතව.....
    reputation_neg.gif

    හයි ක්ලාස් 02-06-2017 09:10 AM Gemak dila malabe edala eliyata awe :( ashawari malabeta ena amaredewa ponayek kasun lolek victor kibi sibek
     
    • Like
    Reactions: madushankads

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ තාම මේ හයි ක්ලාස් වෝරියර්ස් VS ලෝ ක්ලාස් චැලෙන්ජර්ස් වලිය යනවද???:shocked::shocked:

    ඒක නෙවෙයි නානා කුයිඩ් කියද්දි මතක් උනේ අද දැක්ක අනුවේදනීය සිදුවීමක් අද යාලුවෙක්ගෙ වැඩකට මේ ලග තියන දේවාලෙකට යන්න සිද්ධ උණා ඇත්තම කිව්වොත් මාව ඇදගෙන ගියා:P ඒ දේවාලෙට ඇවිත් තිබ්බා බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් රාජයෙක් අපි යනකොට කපුවා මිරිස් දෙහි එල්ලනවා කාර් එකේ..අයිතිකාරයා අවුරුදු 28ක විතර අහිංසකපාට බුවෙක් කාරෙකෙත් තාම L බෝඩ්....මේ පලවෙනිපාරට ගත්ත වාහනේ කියලත් කපුවට කියනවා ඇහුනා....මටනං සිරාවටම ඌ ගැන ආවෙ මාර දුකක් ලක්ෂම 23යි ගානක් දීලා පලවෙනිපාරට අරං තියෙන්නෙ මරාලයක්නෙ තව දෙතුන් දෙනෙක්ම මිනිහා දිහා අනුකම්පාවෙන් බලනවා ලාවට වගේ දැක්කා:P

    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරියේ ඉවන්ට්ස්? දැන් ඔය දෙකට ඇර තව ඉවන්ට්ස් තිබ්බද? මන් නම් දන්නේ නෑ. .
    දැන් උබ මන් ආව ඉවෙන්ට්ස් දෙකෙන් එකකටවත් ආවද? එහෙමනම් උබලව ඒ ඉවෙන්ට්ස් වලින් හැලුවේ කව්ද කියලා හිතලා බලපන්. .
    මේකේ බහුතරය පොඩි මිනිස්සු උන්ට උබල වගේ හයි ක්ලාස් මිනිස්සුන්ව දිරවන්නේ නෑ. .

    උබ නොදන්න කතාවක් කියන්නම් උබ ඔය සහබාගි නොවිච්ච ඉවෙන්ට්ස් දෙකේදිම උබයි උබලගේ සෙට් එකයි ගැන උන් කතාවුනා. .
    උබලගේ ලොකුකම් නිසා උබලා එනවට උනුත් කැමති නෑ. .

    කව්ද කාවද හැලුවේ කියලා උබම තේරුම් ගනින් බන්. . ලොකු කමෙන් හැමදාම ජීවත් වෙන්න බැරි බව තේරුම් ගනින්. .
    දැන් උබලව උන් ගන්නේ නැති නිසානේ උබලා හයි ක්ලාස් විදියට 12ක සෙට් එකක් හදන් ඉන්නේ. .

    දැන් උබලටගේ ඔය හයික්ලාස් සෙට් එකකට කිරියේ ඉවෙන්ට්ස් වලට ඇවිත් ලෝ ක්ලාස් මිනිස්සු එක්ක ලෝ ක්ලාස් බයිට් එක්ක ලෝ ක්ලාස් ලිකර් ගහන්න පුලුවන්ද කියලා හොදට හිතලා බලපන්. .
    උබලගේ වල උබලම කපාගත්තා බන්. . කිරියේ ඉවෙන්ට්ස් වලින් මමද කැපුනේ උබලගේ හයි ක්ලාස් සෙට් එකද කැපුනේ කියලා උබටම බලාගන්න ලැබෙයි. .
    හයි ක්ලාස් එවුන් ලෝ ක්ලාස් විදියට බොයිද නැත්තන් කැපිලම යයිද කියලා අපි බලන් ඉමු. .


    අපිත් මේකේ ඉන්නවනේ අපි බලමුකෝ. .

    දැන් උබට උත්තරේ හම්බවුනානේ දැන්වත් කුක්කෝ ටිකවත් අරන් පලයන්. .

    ලී මෝලා හිතන් ඉන්නේ එලකිරි ඉතිහාසයේ තිබුනේ ඉවෙන්ට්ස් දෙකයි. ඒ ඉවෙන්ට්ස් දෙක අර රාජගිරියේ පිට්ටනි කෑල්ලේ තිබුන මැච් දෙක කියලයි...

    :lol:

    මෝලා දන්නෑ කිරියේ උන් ගියපු,
    ජෙට්ලයිනරේ ඉවෙන්ට් එක
    SLPL ඉවෙන්ට් එක
    RBCC Finals
    නුවර ට්‍රිප
    E Asia Exhibition එක.
    මුං ලොවෙත් නැති කාලේ ගහපු ක්‍රිකට් ටූර්නමන්ට් එක
    etc... (මතක නෑ)

    පව් බං මේ මෝලා.. :lol:
     
    • Like
    Reactions: dragon-fighter

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්දා උබලගේ තර්ක. . කිරිය ජීවිතය කරගත්ත උබලටනම් ඔහොම කියනවා ඇති. .
    මටනම් එහෙම යන්න අවශ්ය තාවයක් නෑ ඕපන් ඉවෙන්ට් එකක් නම් යනවා එච්චරයි. .

    අපි බලමුකෝ හයි ක්ලාස් එවුන් ඕපන් ඉවෙන්ට්ස් වලට ඇවිත් හයි ක්ලාස් විදියට බොන විදිය. .

    අනේ මෝලෝ.. උඹ එන කිරියේ ඔඵන් ඉවෙන්ට්. වැල්ලෙ බොන එකයි, අර ලාහෙට ගෙම්බෝ ඇහිඳලා ගහපු මැච් එකයි... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් උබත් දැන්ම බාබකිව් පාරක් දාන් බ්ලැක් ලේබල් එකක් වත් ගහපන්. .
    නැත්තන් උබවත් අපි වගේම ලෝ ක්ලාස් මට්ටමට වැටෙයි. .

    බ්ලැක් එකයි ඩබල් බ්ලැක් එකෙයි වෙනස දන්නෑ.
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පෝස්ට් කොටන්න එපා රිද්දගෙන.
    මම කීවේ අඩුම ඩබල් බ්ලැක් කියලා..
    ලිඳේ නෙහ්.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කියන්න තියෙන දේ මං කියලා යන්නං... :)
    උඹ දන්නවද එළකිරියේ තිබුන ගෙට් ටු ගෙදර් ගැන...
    උඹ දන්නවද එළකිරියේ හැකර් ටී සංවිධානය කරපු පළවෙනිම ක්‍රිකට් මැච් එක ගැන..?
    උඹ දන්නවද ඒ මැච් එක ගහපු ටීම් ටික ? උඹ දන්නවද කොච්චර සෙනගක් හිටියද කියලා ? උඹ දන්නවද දින්නෙ කවුද කියලා ? උඹ දන්නවද අන්තිම මැච් එක ගහද්දි එක ටීම් එකක උං බෝලෙ දෙක වෙලා පේන්නම ගහලා හිටියේ කියලා..උඹ දන්නවාද ඒ ගැහුවෙත් සාමාන්‍ය ලිකර් එකක් කියලා? ගේන්න ගිය එකේ ඉදං පොටෝ පෙන්වන්නං ඕනෙ නං... :lol: උඹ දන්නවද දෙවෙනි ක්‍රිකට් මැච් එක ගැන ? උඹ දන්නවද කිඹුලා කමෙන්ට්‍රි කරපු විදිහ... උඹ දන්නවද පොත් බෙදා දීමේ ඉවෙන්ට් එක ගැන...ඔය ටිකට ආපු උං දන්නවා ඇති... තත්වය..
    අන්තිම පාර ක්‍රිකට් මැච් එක විතරක් නෙවේ නේ.. ඊට කලිනුත් මැච් තිබුනා..වැඩේ කියන්නේ අර මුලිං හිටිය මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් අළුත් ඒවාට සහබාගි වෙන්න මැලිකමක් දක්වනවා...
    උඹ දන්නවද දන්නෑ එක්සිබිශන් වල එළකිරි එකෙන් ස්ටෝල් තිබිලා තියෙනවා.. බඩා මාමාගෙ බස් එකෙං සෙනග ඇදලා තියෙනවා... ඒවායේ මැජික් පෙන්නපුවාගේ වීඩියෝ තාමත් තියෙනවා...
    උඹ නොදන්නවාද දන්නවාදමං දන්නෑ... උඹට නොපෙනෙන ලොකු පැත්තක් මෙතන තියෙනවා...මං කිව්වේ උදාහරණ ටිකක් විතරයි බං
    කාටත් මගේ අවසන් අවවාදය... ඔන්ලයින් ජීවිතයයි.... සැබෑ ජීවිතයයි පටලවාගෙන පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ... දුවන්න නං ලෑස්ති වෙන්න එපා :)

    වෙල් සෙඩ්!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කිරිය ජිවිතේ කරගෙන නැත්නම් කිරියේ ඉවෙන්ට්වලට කිරියේ උන්ගේ සහභාගීත්වය ප්‍රශ්ණ කරල උන් බොනව කියන්නේ ඇත්තටද බොරුවටද ප්‍රශ්න කරල කිරියෙ එවුං උන් බොනහැටි විස්තර කරලා කිරියට ෆොටෝ දැම්මාම ඒවා ටික කොපි කරන් ආයේ කිරියේම ත්‍රෙඩ් එකක් ඇරලා හයි ක්ලාස් ලෝ ක්ලාස් කියල කිරියේ ගෘප් දෙකක් හදාගෙන බැන බැන ඉන්නෙ නැතුව වැඩක් පළක් බලාගන්න නේ බන් තිබ්බේ, කිරියෙන් මෙපිට මේ උඹ හයි ක්ලාස් කියන මෙම්බර්ලත් එක්ක උඹේ සම්බන්ධයක් නෑනේ, ඉතිං මේ කිරියෙ උන් ඇත්තටම උඹ ලෝ ක්ලාස් කියල හිතුවත් උඹට හිතේ අමාරුවක් හැදෙන්න හේතුව මොකද? - ස්වාධීන විචාරකයෙක්

    :lol: :lol:
    ෆක්...
    ලිඳ ලිඳ..
    මට කියන්න දෙයක් ඉතුරු කරල නෑ නෙහ්..
    එව්වා හෙන අසාධාරණයි ඈ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට්ටියක් හෝ ගාලා පී.එම් දානවා. .
    නඩා ඉදින්. . උබලට ඕනදේ කරලා දෙන්නම්. .

    ජී.ටී මේක ක්ලෝස් කරපන් මට මුන්ගේ අදෝනාව අහලා එපාවෙලා තින්නේ. . :sorry:

    හරිද දැං?
    ක්ලෝස් උනාද ත්‍රෙඩ් එක?
    :lol: :lol: :lol:
    අවුරුදු 08ක් තිස්සේ අපි මේකේ පොල් ගෑවේ නෑ. අර එකෙක් කියනවා වගේ මේකේ උන්ට වෙලඳං කොරෙත් නෑ. පුළුවන් තරම් මේකෙන් යාලුවො හම්බුකරගත්තා. දන්න දෙයක් කියල දුන්න අනිත් උන්ට.
    අර උඹ හම්බුකරන් කන එක පොලවෙ ගහගෙන මැරියං දැන්.
    :lol: :lol: :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුක්තිය වෙනුවෙන් මේක නැවත ඕපන් කලාට කමක් නැ ඉතින්

    හැබැයි මම නම් කියන්නේ බල්ලෙක් හපා කැවොත් අපි බල්ලව හපා කන්න ගියොත් අපිත් නවතින්නේ බල්ලෙක් වෙලා

    උබල කලුද සුදුද උසද මහතද මම දන්නෙත් නැ හැබැයි මෙහෙම කාපු බීපු දේකට මරාගන්න එකෙන් සිද්ද වෙන්නේ මේ එලකිරි එකට එන පිටස්තර්යො මේ වෙබ්සයිට් එක ගැන දරන ආකල්පය වෙනස් වෙනව

    මගේ මතය නම් කාපු බීපු දේකට මෙහෙම ප්‍රසිද්දියේ රන්ඩු සරුවල් වීම ඉතාම කුජීතයි..

    තීරණය හොද නරක තේරෙන උබල අතේ තමයි තියෙන්නේ

    එහෙනම් බෝම ඉස්තුතී

    :no::no:

    බල්ලෙක් මාව හපා කෑවොත් අපි ආයේ ඌව හපන්නෑ. ඌට පොල්ලක් අරගෙන මැරෙනකං ගහනවා.. :yes:

    අපි කාපු බීපුවට නෙමෙයි සන්ඩු උනේ.
    අපි කාපු බීපුවා පොටෝ වත් දැම්මේ නෑ.
    අපේ සෙට්වීම් ගැන කෙනෙක් පස්න කලා. ඒකට දුන්න උත්තරේට රිදිලා තැන තැන අපේ නුගුන කියව කියව යනවා අර ලැයිම් වල ගෑණු වගේ. එතකොට ක.පු. වහගෙන ඉන්න බෑ නෙහ් අපිට. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21211939 said:
    Dan etin wena one dewal wela ewari

    High clz gema dina penawane :P

    Hula hula emu power kiyana deta koi lokath yati political waladith ehemai elakiriyeth eka ehemai

    නැවත ත්‍රෙඩ් එක ඕපන් කිරීමේ උ.වේ.ස. :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හොක් හොක්....මේ සීන් ගෙවල් වලට කියන්ට එපා කෝකටත්.. ආයේ කිරියට එන්න දෙන එකක් නෑ :sorry:
    අර මෙනු එකෙං චීස් කේක් අයිං කලාට... පුද්ගලික ඉල්ලීමක් පිට චූටි එකක් වත් ඇඩ් කර ගන්න බැරි වෙිද :eek:

    පන්කසාලය උඹ තනියම කන්නද යන්නේ..චුටියට ඇඩ් කොරන්....:angry::angry:
     
    Status
    Not open for further replies.