සිටි වෙහිකල් වලින් රේස් පදින රටේ ඕවා නම් මොනාද
ඉතිං සිටි කාර් දෙකක් රේස් යන්න ඇති
ඕක ලංකාවේ විතරක් වෙන දෙයක් යැ
සිටි වෙහිකල් වලින් රේස් පදින රටේ ඕවා නම් මොනාද
ඕක ලංකාවේ විතරක් වෙන දෙයක් යැ නැහැ මම කුරුනෑගලදි දැක්කා එක්කෙනෙක් ඇල්ටෝ කාර් එකකට බොඩිකිට් ගහලා අරන් ඇවිත් තිබ්බා රේස් පදින්න කියලාඉතිං සිටි කාර් දෙකක් රේස් යන්න ඇතිඕක ලංකාවේ විතරක් වෙන දෙයක් යැ

නැහැ මම කුරුනෑගලදි දැක්කා එක්කෙනෙක් ඇල්ටෝ කාර් එකකට බොඩිකිට් ගහලා අරන් ඇවිත් තිබ්බා රේස් පදින්න කියලා![]()
![]()

හොඳ රේසින් කාර් යන රේස් එකකට මොඩිකිට් ගහලා ඇල්ටෝ දාන්න බැහැ නෙඉතිං ඇල්ටෝ දෙකකට රේස් එකක් යන්න පුළුවන් නේ![]()


හොඳ රේසින් කාර් යන රේස් එකකට මොඩිකිට් ගහලා ඇල්ටෝ දාන්න බැහැ නෙ![]()

ඌ මචං බොන එක ගැන ප්‍රශ්න කලා...ඒකට උත්තරේ ෆොටෝස් එක්කම දැම්මා....ඒක අල්ලගෙන ඌ ත්‍රෙඩ් එකක් ඇරලා ඒ මදිවට පත බොරු ගොඩකුත් ඇදබෑවා බඩියව, රේඩියෝඇක්ටිව් ව අපි එකතු වෙලා පන්නගත්තයි කියල, තව කිරියෙ හිටපු බිස්නස් කරන සෙට් එකක් අපි එකතු වෙලා එලෙව්වයි කියල....
ඇයි මචං එහෙම බොරු මඩ ගහන්නේ..... එක්කො ඒක ගැන කෙලින් කියන්න ඕනේ..... සමහරු හිතන්නේ ඕවා ඔක්කොම ඇත්තයි කියල..... ඒකට උත්තරයක් දෙන්නෙ එපැයි ඌ එහෙම චෝදනාවක් කෙලින්ම කරනවා නම්.....
අනික උඹ දන්නව්ද ගමයා...උඹ නිසා කිරියෙන් ගියපු මෙම්බර්ල දෙන්නෙකුත් ඉන්නවාය කියල![]()
කිව්ව තමාඉතිං ඇල්ටෝ කාරය කිව්වද මිනිහ බොඩිකිට් එක ගහගෙන ආවේ හොඳ රේසිං කාර් යන රේස් එකකට කියල? නිකං ලස්ස්සනට බොඩිකිට් ගැහුවා වෙන්නත් පුළුවන් නේ![]()



![]()
හයි ක්ලාස් 02-09-2017 09:50 PM nodanna car gana puka denna gihin nikan gu una neda? ha ha ha
කොන්දක් තියෙනවා නම් නම දාලා රෙප් කපපන්![]()












කිව්ව තමා
ඇප්ලිකේෂන් එකත් පුරවලා, පස්සෙ රිජෙක්ට් උනේ![]()

ඇප්ලිකේෂන් කිව්වම නිකම් NASCAR රේසින් වගේ නෙමේK/gala mnwd application purawala yana race?![]()



ඇප්ලිකේෂන් කිව්වම නිකම් NASCAR රේසින් වගේ නෙමේ
ඔය ගම් වල කඹ අදින්නත් ඇප්ලිකේෂන් පුරවනවා
මතක විදිහට ගිහාන් කියලා කෙනෙක් තමා ඕගනයිසර් හිටියේ![]()


hafoiසුද්දෝ වගේ බිව්වනං අද මෙහෙම ඇඩියාවක් අහන්න වෙන්නේ නෑ නේ.........මදැයි කළු කොට කුකුලෝ බාබකිවූ දාන් සුද්දන්ටත් වඩා පොස් වෙන්න ගියා.......![]()

කවුද බං ලංකාවේ උන්ට බත් මුට්ටි උයං, බබකිවූ දාන් අම්බානට සෝඩා, කෝලා දාන් බොන්න පුරුදුකලේ? සුද්දෝ බනිනවා දහ ජරාව කලවන් කරලා ලිකර් එකේ රසයි කොලිටියයි බස්සගෙන අම්බානට බිලා බඩ පැලෙන්න කාල බොංගෝ ගගහ උබලගේ රටේ උන් මොන ලබ්බක්ද කරන්නේ කියල .:
සුද්දෝ බනිනවා දහ ජරාව කලවන් කරලා ලිකර් එකේ රසයි කොලිටියයි බස්සගෙන අම්බානට බිලා බඩ පැලෙන්න කාල බොංගෝ ගගහ උබලගේ රටේ උන් මොන ලබ්බක්ද කරන්නේ කියල.
සුද්දෝ වගේ බිව්වනං අද මෙහෙම ඇඩියාවක් අහන්න වෙන්නේ නෑ නේ.........මදැයි කළු කොට කුකුලෝ බාබකිවූ දාන් සුද්දන්ටත් වඩා පොස් වෙන්න ගියා.......![]()
උබලට කොයින්ද පොස් කෑම.. දැන් රිදිල මෙතන මරු කියෝනව..![]()
ape ayyala sudonta wada posh 
කවුද බන් මම නිසා කිරියෙන් ගිය දෙන්නා ... දැනගන්නත් ආසයි
හයි ක්ලාස් 02-09-2017 08:01 PM එපා වෙනවා තොගේ බිජ්ජේ කතා අහලා.නයට කහින්න "
