හයි ක්ලාස්

Status
Not open for further replies.

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    a dawaswala dath kibulata creed genwala dipu r grade aqua ekak gena thread ekak giya, eke auction eke wistarat tiba, kibula denan idala kibulage kemetata genat tiyene, a nisa creed ta warada patawana ba,
    onanam kemeten r grade genagana puluwan

    තමන්ගෙ කැමත්තට ගේනවනම් ඉතින් ගෙන්නන එකා වැරදි නෑනේ :yes::yes::cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ ත්‍රෙඩ් එක දැක්කම මට ජාතක කතාවක් මතක් උනා.

    එක්තරා භවයක අප මහ බෝසතාණෝ, බරණැස රජකෙනෙකුන්ගේ ප්‍රධාන අමාත්‍ය තනතුරෙහි සේවය කළෝය.දිනක් රජතෙම මහා යුද්ධයක් කොට ජයගෙන, සිය සේනාවත් සමඟින් පැමිණ, විවේකීව සිටියදී, සිය යුද්ධයට උපකාර කල, වෙහෙසවී සිටින අශ්වයින් දැක, උන් කෙරෙහි අනුකම්පාවෙන්, අශ්වයින්ට මිදි මිරිකා යුශ ලබාදීමට සිය සේවකයින්ට අණ කලේය.යුශ මිරිකූ මිදි ලෙලි වලට කුමක් කරන්නදැයි ඇසූ විට, ඒවා සියල්ල කරත්ත ඇදගෙන ආ වෙහෙසවූ කොටලුවන්ට දෙන ලෙසද අණ කලේය.මද වේලාවකින් අශ්වයින් හා කොටලුවන් සිටින පෙදෙසින් මහත් ඝෝශාවක් ඇසී, කුමක්දැයි පරික්ක්ශා කරන රජුහට දැනගන්නට ලැබුණේ, මිදි ලෙලි කෑමෙන් ඔද වැඩී ගිය කොටලුවන් එලෙස ඝෝශා කරන බවය.මෙතරම් මිහිරි මිදි යුශ පානයකොටවත්, අශ්වයින් කිසිදු ශබ්දයක් නොනගන්නේත්, මිදි ලෙලි කෑ කොටලුවන් මෙලෙස ශබ්දනගන්නේත් මන්දැයි, රජු අමාත්‍ය තුමන්ගෙන් විමසීය.එවිට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ, බුද්ධිමතුන් හට කොතරම් මිහිරි දේ ලැබුණත් ඔවුන් ඒවා ලැබුණා යැයි කියා, උඩගුවන්නේවත් ඝෝශා කරන්නට යන්නේවත් නැති බවත්, මෝඩයින්හට ලැබුණු සුලු දෙයත්, මහා සම්පතක් ලැබුණා සේ සිතා, මහත් ඝෝශා කොට, උඩගු වන බවත්ය.

    දැන් ඉතිං, මෙතනින් අශ්වයෝ වගේ බුද්ධිමත් විදියට හිටියේ කවුද, කොටලුවෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කලේ කවුද කියලා, තම තමන්ගේ හදවත් වලින්ම අහගන්න එකයි ඇත්තේ.

    මිනිස්සුන්ට කිසිම වැඩක් නැති, ශරීර සෞඛ්‍යයට අහිතකර, පාවිච්චි කරන එවුන් නරකයි කියලා දැනගෙනත්, හොඳයි කියලා බොන, එලොවටත්, මෙලොවටත් දෙකටම නැති, මෙලොවත් පරලොවත් දෙකම විනාශ කරන, සුලුදිය පහරක් තරම්වත් නොවටිනා දියරයක් බීලා, ඒක ගැන කියවලා, රංඩුවෙන උබලා ගැන අන්තෙටම කළකිරිලා මේක ලිව්වේ.

    well said machan rep+++ ubata wena denna deyak na :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Uba uge hora ganida ?

    Busnes karana un tharam kapatiyo lankawe thawath na

    Monawahari redak age gahana bslane un

    අකවුන්ට් එක මේ මාසෙ හැදුවට සෑහෙන පරණ තරහක් හිතේ තියනව වගේ
    :rofl:
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0

    අකවුන්ට් එක මේ මාසෙ හැදුවට සෑහෙන පරණ තරහක් හිතේ තියනව වගේ
    :rofl:

    Oba ochara uya wisyasa karane kohomada ?

    Eko ube miniha u ( natam pola katata () gana ekek wage ne ube katawa
     
    • Like
    Reactions: sankapeiris

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    okanam katukana ekek wage. kiriye kisi ekekgen adu gana narakayi.
    katiya kalli gehila ine. nodena aran adupaduwak metana kiwot gata ekata sorry wenawa.

    කටු කන්නම ඕනද බං කාවෙනුවෙන් හරි පෙනී ඉන්න....

    අනික එක්සිබිට් ෆොටෝ දාල කතාකරපු දේට මාත් අදාළයි...මොකද මාත් එදා එතන හිටිය නිසා......ඉතින් මට මේ ත්‍රෙඩ් එකේ කතා කරන්න කටු කන්නම ඕන නෑ.....

    උඹේ මේකට කිසිම අදාළත්වයක් නැතුව උබ කාගෙ කටු කාලද කුණු රෙදි හෝදන්නේ මෙතන
    :confused::confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Oba ochara uya wisyasa karane kohomada ?

    Eko ube miniha u ( natam pola katata () gana ekek wage ne ube katawa

    දැන් ඌව විශ්වාස කරන උන් ඔක්කොම උගෙ ගෑණුද බං.....පට්ට ලොජික් නේ උඹේ තියෙන්නේ.....:lol::lol:

    අර උඩින් අහපු එකට උත්තරයක් දුන්නෙ නෑ නේ...මේ මාසෙම රෙජිස්ටර් වෙලා ඔච්චර මල මොකෝ බං.....කාගෙ ෆේක් එක ද:P
     
    Ka Ko Pappa

    Member
    Feb 10, 2017
    42
    10
    0
    Oba ochara uya wisyasa karane kohomada ?

    Eko ube miniha u ( natam pola katata () gana ekek wage ne ube katawa

    කෙල්ලව රූම් අරන් යන්න සල්ලි නෑ කියල මැරෙන්න ඕනෙ කිව්වෙ උඹ නේද? ලොකු ලොකු ටෝක් නොදා මුලින් රස්සාවක් කරපන්.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1784837

    මලා....මේ සල්ලි නෑ කියල මැරෙන්න ඕන එකාද මේ මිනිස්සු විශ්වාස අවිස්වාශ කරන එක ගැන ප්‍රශ්න කරන්නෙ
    :lol:

    සුවර් එකට අරූගෙ දියුණුව පේන්න බැරිව වෙන්න ඇති මේ විශ්වාස කරන්න එපා කියන්නෙ ඌව :rofl:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    කටු කන්නම ඕනද බං කාවෙනුවෙන් හරි පෙනී ඉන්න....

    අනික එක්සිබිට් ෆොටෝ දාල කතාකරපු දේට මාත් අදාළයි...මොකද මාත් එදා එතන හිටිය නිසා......ඉතින් මට මේ ත්‍රෙඩ් එකේ කතා කරන්න කටු කන්නම ඕන නෑ.....

    උඹේ මේකට කිසිම අදාළත්වයක් නැතුව උබ කාගෙ කටු කාලද කුණු රෙදි හෝදන්නේ මෙතන
    :confused::confused:

    ah me tiyene hetuwa. :rofl:
    ubala eka ekage kunu heduwata api kunu hodane na. lap,wahana,paripu,router horunta wirudawa hemadama katakaranawa. ubala unge katu kaka kunu hodanawa okai wenasa. :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ah me tiyene hetuwa. :rofl:
    ubala eka ekage kunu heduwata api kunu hodane na. lap,wahana,paripu,router horunta wirudawa hemadama katakaranawa. ubala unge katu kaka kunu hodanawa okai wenasa. :D

    මං එදා එතන හිටිය කියල දන්නෙත් නැතුවද උබ මෙච්චර වෙලා බයිල ගැහුවෙ......මං එතන හිටි නිසා මට අදාලයි....ඉතින් මන් ඒ ගැන කතා කරනව....අවුලද උබට ඒක..... :rofl::rofl:

    ඔය උඹ කියපු බිස්නස් කරන උන් ගැන සහ උන්ගෙ බිස්නස් ගැන ප්‍රශ්න තියෙනේ උඹ බගේ ආතක් පාතක් නැති, මොන ලෝකෙ ඉන්නවද දන්නෙත් නැති ගන්ධබ්බ මෙම්බර්ල කීපදෙනෙක්ට විතරක් නිසා ඒ ගැන නම් කතා කරන එකේ තේරුමක් නෑ.....:P
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    දැන් ඌව විශ්වාස කරන උන් ඔක්කොම උගෙ ගෑණුද බං.....පට්ට ලොජික් නේ උඹේ තියෙන්නේ.....:lol::lol:

    අර උඩින් අහපු එකට උත්තරයක් දුන්නෙ නෑ නේ...මේ මාසෙම රෙජිස්ටර් වෙලා ඔච්චර මල මොකෝ බං.....කාගෙ ෆේක් එක ද:P

    http://www.elakiri.com/forum/showpost.php?p=18024262&postcount=1

    ah horunta kade yane me nisa neh?badagen lap aran wikunanawa neh? ara creed karayagen r grade wahana aran cab service dema ne?

    hari hari mata terenawa. tawa unwa suda karapan :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    yana eka yaddi katahari kiyala yanna puluwan. owa opu karana un aye ene na.
    mukut one na kiriye kiyak kalakirimen inawada. kiriya epawela un wediya ene na.
    DIG ta wechcha de danawa etine.
    okotama mula kiriye business kirima saha kiriye ayagen banda ho sewa genima.
    kiriya aya business nokaranawanam saha kiriye ayagn banda ho sewa laba noganawanam oya prashna aduweyi.

    eko r grade vahana genat deyi, netan kedicha lap wikunai, kedicha wahana wikunai, sim/dongle/router wikunayi, bala paripu wikunai. business karayo kalli gehila. ehema kalliwalata wiruda wena tani kenekta ba. a nisa meke business karayongen kisideyak gana epa. kalli gehila inna katawat kisi deyak wikunanat epa. mamanam ganet na wikunanet na.
    :yes::yes:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    මං එදා එතන හිටිය කියල දන්නෙත් නැතුවද උබ මෙච්චර වෙලා බයිල ගැහුවෙ......මං එතන හිටි නිසා මට අදාලයි....ඉතින් මන් ඒ ගැන කතා කරනව....අවුලද උබට ඒක..... :rofl::rofl:

    ඔය උඹ කියපු බිස්නස් කරන උන් ගැන සහ උන්ගෙ බිස්නස් ගැන ප්‍රශ්න තියෙනේ උඹ බගේ ආතක් පාතක් නැති, මොන ලෝකෙ ඉන්නවද දන්නෙත් නැති ගන්ධබ්බ මෙම්බර්ල කීපදෙනෙක්ට විතරක් නිසා ඒ ගැන නම් කතා කරන එකේ තේරුමක් නෑ.....:P

    ponz mehemayi kiriye ekek deyak kiwama eka etada boruda kiyala terun ganna uge jatake hoyana one na, swadina matha kiyane ekata.
    uba katu kala kade giyata mata wedak na. meke katakirime nidahasa tinakan harideta harit weradideta weradit kiyanawa,

    mata mage mathe uben aha kiyana onet na. den uba katu kala kade yana ekek bawa denagata a nisa uba eka wada karaa terumak na :D
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    Quote:
    Originally Posted by sankapeiris
    yana eka yaddi katahari kiyala yanna puluwan. owa opu karana un aye ene na.
    mukut one na kiriye kiyak kalakirimen inawada. kiriya epawela un wediya ene na.
    DIG ta wechcha de danawa etine.
    okotama mula kiriye business kirima saha kiriye ayagen banda ho sewa genima.
    kiriya aya business nokaranawanam saha kiriye ayagn banda ho sewa laba noganawanam oya prashna aduweyi.

    eko r grade vahana genat deyi, netan kedicha lap wikunai, kedicha wahana wikunai, sim/dongle/router wikunayi, bala paripu wikunai. business karayo kalli gehila. ehema kalliwalata wiruda wena tani kenekta ba. a nisa meke business karayongen kisideyak gana epa. kalli gehila inna katawat kisi deyak wikunanat epa. mamanam ganet na wikunanet na.

    :yes::yes:

    meke ina katukana ewunta owa terene na bro. petak alan kiyawa kiyawa idi.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    http://www.elakiri.com/forum/showpost.php?p=18024262&postcount=1

    ah horunta kade yane me nisa neh?badagen lap aran wikunanawa neh? ara creed karayagen r grade wahana aran cab service dema ne?

    hari hari mata terenawa. tawa unwa suda karapan :D

    දැන් මෙතනයි ඕකෙයි තියන සම්බන්ධෙ පෙන්නපන් බලන්න...කියන්න දෙයක් නැතුවට ඔහේ කියවන්න එපා බං..... හේතුවක් පෙන්නපන්.....

    මගෙ ශොප් එකේ ලැප් විකුණන්නෙ නෑබොල ඌරෝ...ඩෙස්ක්ටොප් විතරයි.....දන්න උන් දන්නවා මේකෙ ඉන්න.....අනික මං වාහන රෙන්ට් කිරීමක් ගැන ඇහුවට උඹ කොහොමද කියන්නෙ මං ක්‍රීඩ් ගෙන් වාහන ගත්ත කියල..... යමර ලොජික් උඹලගෙ තියෙන්නේ...
    :P
     
    Status
    Not open for further replies.