adenawa ado uba lokuwatama bonawada ban apitanam ithin kasiyane
e comment eka thread ekatama adalawa neme damme kanaththata damme
![]()



කොහේ බොන්නද බන් දැන්... සිකරට් එකක 55 බෝහලයක් හෙනගැගන්.... මේ හයි ක්ලාස් උන් කොහොම බොඅනවද මන්ද
උබ වගේ කාසිය වලට වත් හුරුවෙන්න ඕනි![]()




කොහේ බොන්නද බන් දැන්... සිකරට් එකක 55 බෝහලයක් හෙනගැගන්.... මේ හයි ක්ලාස් උන් කොහොම බොඅනවද මන්ද
උබ වගේ කාසිය වලට වත් හුරුවෙන්න ඕනි![]()

ane manda ban api kasiyath gahanawa oita wada hodata {ridawa ganna epa}
apahasayata nowe kiwuwe}

බොතල් බ්‍රැන්ඩ්ස් වලටද වලිය ගිහින් තියෙන්නෙ? පොඩි උන්ගෙ වලි කියල වෙන වලි වලට අපහාස කරලා පොර ටොක්ස් දෙන ජීවිතෙ තෙම්පරාදු හෙන පරිණත වෙච්ච ඩයල්ස් බොතල් බ්‍රැන්ඩ්ස් වලට මරාගෙන නෙ අම්මපා ,





yako meke un okkoma balan yaddi high clz unne inneapi vitharai me haal keli walata inne ethakota aeeh , kana bona inna ewala photo danna gagena monawada ban me karana ewa
patta photo tika
![]()



කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න.. කසාඳ බැඳලා නැති කොල්ලෙක්ට උනත් අද කාලෙ අවම පඩිය රුපියල් පනස්දාහක් හැට දාහක් තියෙන්න ඕන කාලා ඇඳලා ශේප් එකේ ඉන්න.. ඉතිං බැඳපු එකෙක්, ළමයි ලපටි ඉන්න එකෙක් කොච්චරක් කියලා හොයන්න ඕනද උගේ පවුල නඩත්තු කරන්න..

![]()
mama me ko kiyala baluwe bothale..me assak thiyenne..mokkda ban oya bothale...thread eka kiywaddi mamath hithuwe hena grand vidihata set wela athi kiyala...matath asa hithuna set wenna...me mona vihiluwakda?![]()
![]()
mama me ko kiyala baluwe bothale..me assak thiyenne..mokkda ban oya bothale...thread eka kiywaddi mamath hithuwe hena grand vidihata set wela athi kiyala...matath asa hithuna set wenna...me mona vihiluwakda?![]()



අපිටනම් ඉතින් ඔව්වගෙ කොලිටියක් නෑ කසිය හරි කමක් නෑ




පෙරේරාගේ හෙලුව
මිස්ටර් පෙරේරා නොහොත් හයික්ලාස් පෙරේරා නොහොත් කෝච්චි පෙරේරා යනු එලකිරියේ එතෙක් මෙතෙක් පහල වූ පජාතම ඩෑල් එකකි.
පෙරේරා එලකිරියට එන්නේම උදව් හොයාගෙනය. ඒත් පෙරේරා එලකිරියට කල දෙයක් නැත්තේය. මුල් කාලයේ පෙරේරාට ගොඩ යාමට මගක් නොවීය. ඒ නිසා පෙරේරා කලේ කෝච්චි යන මාතෘකාව යටතේ එලකිරියේ ත්‍රෙඩ් දැමීමයි. ඒ ත්‍රෙඩ් ඔහුටත්, එලකිරියටත්, රටටත්, ජාතියටත් වැඩක් ඇති ඒවා නොවූයේය.
ඉන් පසු පෙරේරා ප්ලග් උනේ එලකිරි ට්‍රැවලර් හෙවත් එලකිරි සංචාරකයා කන්ඩායමටය. ඒ කන්ඩායමේ රැඟීමට පෙරේරාට වැඩිකල් ඉඩ ලැබුනේ නැතිය. එලකිරි ට්‍රැවලර්ස්ලා විසින් පෙරේරා ගොයියාව කන්ඩායමෙන් පන්නා දැමුවේ මහ කුජිත ආකාරයටය. එලකිරි සංචාරකයන්ගේ ජෝනා පෙරේරාම විය. පෙරේරා පැන්නූ පසු කන්ඩායමට යහපත් කලක් උදා විය.
ඉන්පසු පෙරේරා ප්ලග් වන්නේ දත් කිඹුලා, ලැප් යුරාජ්, රබර්ස්ලිපර්ස් ෆැශන් නුවන්ඩීකේ ඇතුලු බේබද්දන් කන්ඩායමටය. ඔය අතරේ පෙරේරාට එලකිරියේ පොරක් වීමට උවමනා විය. මුද්‍රන නම් එලකිරියේ පැරණි සාමාජිකයා හා පාසල් වලියක් ඇදගන්න පෙරේරා විවිධාකාරයේ හින්ට් ගසමින් මුද්‍රන එලකිරියෙන් පන්නා දමන්නේය. අදටත් මුද්‍රන එලකිරියට නොපැමිනීමට හේතුව මේ පෙරේරා නම් කාලකන්නියාය.
එයින් නොනැවතුනු පෙරේරා ඊලඟට අත තබන්නේ එලකිරි ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහල වූ විශීෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණකරුවා වන එක්සිබිට්ටය. එක්සිබිට් යනු එලකිරියේ මා දන්නා හිත හොඳම අයවලුන්ගෙන් කෙනෙකි. ඔහුට තමන්ගේ පොරත්වය සහ ලොකුකම පෙන්වන පෙරේරා සහ ඔහුගේ හයික්ලාස් පොන්න නඩය එක්සිබිට් නම් සොඳුරු ත්‍රෙඩ් නිමැයුම්කරුවා එලකිරියෙන් පන්නා දමයි.
මේවා මහ චාටර් වැඩය.
අතීතයේ පවා පෙරේරාට එරෙහිව සිටියේ කුරේරාය.
වර්තමානයේද එසේමය.
අනාගතයේද එසේම වන්නේය.
එන්න ඔබත් එක්වන්න. පෙරේරා එලකිරියෙන් පන්නා දැමීමේ මෙහෙවරට දායකවන්න.
පෙත්සමට ඔබගේ අස්සම යොදන්න.

