අපෝ බන් ඔහොම නෙමේ නෙ රිෆ්ලයි කරන්න ඕනlajja neme ban dukayi![]()

උබ එතකොට හෙන පොෂ් ටෝක් එකක් දෙන්න ඕන
ත්‍රේඩ් එකේ මුල කියෙව්වෙ නැද්ද බන්?

අපෝ බන් ඔහොම නෙමේ නෙ රිෆ්ලයි කරන්න ඕනlajja neme ban dukayi![]()


lajja neme ban dukayi
wesi monawada piduruda genawe![]()


කෝ බන් කිසි ආතල් එකක් නැහැ නෙඕකා කෝක් නේ ගේන්නේ![]()

mun denagen ekek merenwa balana mata hari asyi ban
ත්‍රෙඩ් එක ගෑන කියනවානම් අවන්කවම මමනම් මුගෙ පම්පොරි ගනන් ගන්නෙ නෑහෑ චිත්ත ඩයල් ගෑනු හොදයි උබලාට වඩා
අනිත් පෑත්තට කියනවානම් උබලා ඔය බොන ව්දිය කිසිම පොශ් ගතියක් නෑහෑ නුගත් උනුත් සමහර වෙලවට ඔයිට වඩා ලස්සනට බොනවා අනික අපි මෙවා බොන්නෙ කියලා පම්පොරි ගහන්න්න දෙයක් නෑහෑ උබලත් එ කාලෙ අනිත් උන්ට හිනා වෙනවටත් වඩා අන්ත ව්දියට බොන්න ඈත්තෙ එ විදියට තමයි ලන්කාවෙ සියට 96 විතරම බොන්නෙ
මමනම් කසියා බොන්නෙ මෙහෙ අනිත්වා ගන්න විශලා මුදලක් වෑය වෙන නිසා හා හොයා ගන්න අමාරු නිසා එකත් මාස හයකට පාරක් වගෙ නෑත්නම් මලක් ගහලා ආතල් එකෙ ඉන්නවා හරිම සාමකාමියි
උබ ලංකාවේ ඉන්නකොටත් කසියනේ බන් ගහන්නේ. උබ කාසිය ගහන්නේ ගහන්න සල්ලි නැති කමට නෙමයි උබට වෙන හොද ජාති ගහල ඉන්න බහ. අපි වගේ 1st ක්ලාස් නෙම්යිනේ උබ . නිකම් අරක මේක කියා කියා බයිලා නොගහ හිටපන්
මෙ ටික කිවුවා කියලා මගෙ ඈගට ගොඩ නොවන්න යාලුවො කියලා පෑත්තක් නොගෙන හිතට ආව අවන්ක අදහස කිවුවා
මටත් මෙ කියන කෙනා XibitZ පිඈම් එවුවා පෑත්තක් ගන්න එපා කියලා මම කියලා යෑවුවා මට කොල්ලත් එකයි බල්ලත් එකයි කෙල්ලත් එකයි උපසකයත් එකයි කුඩ්ඩත් එකයි කියලා


කෝ බන් කිසි ආතල් එකක් නැහැ නෙ
අපි අපිම බම්ප් කලාට වලියක් තියා කිසිම සද්දයක්වත් නැහැ නෙ![]()



මැරුම් කන්න ඉන්න එකෙක්තමයි![]()

කෝ බන් කිසි ආතල් එකක් නැහැ නෙ
අපි අපිම බම්ප් කලාට වලියක් තියා කිසිම සද්දයක්වත් නැහැ නෙ![]()

කසියා පොවලා පොවලා මූව ගිනි තියන්න ඕනේ බන් ඉස්සේල්ලාම![]()


සිරාවට ඔව් නෙඑද්දී ඇත පය වන වන එන්නේ නැතුව පොල්ලක් එහෙම ගෙනල්ල පෙන්න තියපන්![]()
කසියා talks™
![]()


ow ban paththu wenne naehaene parana nisaa pegiladaඋබ මේ ගිනි තියනවා නේහ් උට්ටා![]()

අපෝ බන් ඔහොම නෙමේ නෙ රිෆ්ලයි කරන්න ඕන
උබ එතකොට හෙන පොෂ් ටෝක් එකක් දෙන්න ඕන
ත්‍රේඩ් එකේ මුල කියෙව්වෙ නැද්ද බන්?![]()


හොදටම රිදුනා සහො බිලා නෑහෑ බන් මෙකෙ ඈදුනුම් කමක් නෑතිවම තම්යි ඉන්න ඔන බන් එතකොට කියන එක කියන්න පුලුවන් දෑන් නම් හිතෙන්නෙ නෑහෑ අරු මෙහෙම හිතයි මෙහෙම කිවුවොත් කියලා හිතන්නෙ නෑහෑ කොට්ටශයකට විශෙශයක් කරන්නෙ නෑහෑ සම්හරවෙලාවට අපි බල්ලා කියලා හිතන් ඉන්න එකා බොක්ක කියලා හිතන් ඉන්න එකාට වඩා හොදයි![]()
. දෙපැත්තටම කිව්වට එකෙක්වත් හැදෙන්නේ නැහැ. මුන්ට ගහන්න ඕනි මඩු වලිගෙන්
පිස්සුනේ බන් බන් මේක නිකම් ඉන්දියන් මෙගා නාට්ටියක් වගේ. දෙපැත්තටම කිව්වට එකෙක්වත් හැදෙන්නේ නැහැ. මුන්ට ගහන්න ඕනි මඩු වලිගෙන්
![]()


