හයි ක්ලාස්

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකත් නිකන් පාර්ලිමේන්තුව වගේ එක එකා කුනු ඇදගෙන හෝදගන්නව .වටේ ඉන්න උන් ඒව බලල ආතල් ගන්නව .වැදගත් යැයි ජේශ්ට යැයි කියන උන් ගැන කලකිරෙනව මේව දැක්කහම . මොන වැදගත් කමක්ද මොන ජේශ්ට කමක්ද ඉතින් :dull::dull::dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බන් උබ උබේ කටුකන මුස්ලිම් ගැනියෙක් පස්සේ යන කුක්කව දන්නේ නැද්ද. . ඒක අදාල එකා බාරගනී ඔය ෆේක් එකෙන් ඉන්නේ. .
    ඔය මට ආර් ග්‍රේඩ් ගෙන්නනවා කියපු එකාට දාපු රිප්ලයි එකට උබ මොකටද රිද්දෝ ගත්තේ මන් කිව්වේ නෑනේ උබ අර් ග්‍රේඩ් වාහන ගෙනත් විකුනනවා කියලා. .

    අනිත් දේ තමයි යූටියුබ් කතාවටනම් බබා වෙන්න එපා උබලා ගේම දීපු බව මන් දන්නවා. .
    ඕකට මූලික වුනෙ කොට බඩු පොන්නයා තමා. . එක්කො උබ බබා වෙනවා නැත්තන් උන් උබට හොරෙන් ගේම ගහලා. .

    උබට මන් කියන්නෙ මෙච්චරයි. . උබලා නිසා මගේ මාසෙකට 50000 කට වඩා හොයපු යුටියුබ් චැනල් එක සස්පෙන්ඩ් වුනා. . මන් අන්තිමෙට කෝල් කරපු වෙලෙත් උබට කිව්ව යුටියුබ් එක නිසා ඇදන් යනවා බිස්නස් අඩුයි කියලා. . මතකයි නේ උබට?
    හරි පරන දේවල් උනා වෙන එකෙක්ට ඔහොම උනානම් උබලා යහතින් ඉදීද? නෑ නේ?
    මන් පාඩුව විදගෙන පඩුවේ ඉද්දි පොන්නයෝ වගේ අඩලා මගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා. .
    හැබැ ජිවිතේට මේ ප්‍රශ්න ගේන්න එපා එහෙම ගෙනාවොත් දෙතුන් දෙනෙක්ව යවලා මිසක් මේක අතරින්නෙත් නෑ. .

    විහිලුවට නෙවෙයි කියන්නේ තේරුම් ගනින් මන් ආයේ මේක උබට කියන්නෙත් නෑ. .
    ඔය ලොකු සීන් දාන උබේ සෙට් එකේ එවුන්ට තරහා පිරිමැහෙනකන් ගහගන්න එන්න කියපන්. . මන් තැනක් කියන්නම්. . උන්ට කියපන් ඔන්ලයින් වීරයෝ නොවී ගිහින් ගහගනින් කියලා. . එහෙම බැරිනම් පොන්නයො වගේ අඩන් නැතුව ඉන්න කියපන්. .

    මගේ සීමාවත් දැන් පනින්න ලගයි. . ඒකත් මතක තියාගනින්. . තමත් ඉවසන්නේ උබ නිසා. . උබලත් ලමයින්ගේ තාත්තලා නිසා. .
    අනේ බං.......
    නිකං කට කියවන්නේ නැතුව ෆැක්ට්ස් වලට වරෙං......
    උඹේ ඔය චැනල් එක මං දන්නෙවත් දැකලවත් නෑ....
    මොකද ඕක මට අදාල නෑ........
    උම අතිං පයින් ද දැන් ගේම ඉල්ලන්නේ...ලොල්......
    අතිං පයිං හරි ගේමට එන්නං, හැබැයි අර උඹ කියල තියනව නේද මං නිසා ජේසන් සහ තව කවුද කවුද ගියා, මං උන්ව පන්න ගත්ත කියලා....
    අන්න ඒක ඔප්පු කරහං සාධක සහිතව.........

    මේක මේ ඔන්ලයින් කමියුනිටි එකේ දී ඇති වෙච්චි ප්‍රශ්නයක්.....
    ඒක උඹ එළියට ගේන්න හදනව නං උම කොයි වගේ අදබාලයෙක් ද කියල මේකේ උන් තේරුං ගනී......

    අන්තිමට කියන්නේ. උඹ මට චෝදනාවක් කලා.....
    ඒක ඔප්පු කරපං, නැත්තං මහත්මයෙක් විදියට පිළිගනින් උඹ පච ගැහුව කියලා.......
     
    • Like
    Reactions: madushankads

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මුස්ලිම් සංහාරයක් කරපු එකාට උබල අපි කජු ඇට කොස් ඇට වගේ...:oo:

    මෙන්න මෙහෙට වෙලා හිටහල්ල මැරුම් නොකා
    :angry:
     
    • Like
    Reactions: madushankads

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇයි බන් උබ උබේ කටුකන මුස්ලිම් ගැනියෙක් පස්සේ යන කුක්කව දන්නේ නැද්ද. . ඒක අදාල එකා බාරගනී ඔය ෆේක් එකෙන් ඉන්නේ. .
    ඔය මට ආර් ග්‍රේඩ් ගෙන්නනවා කියපු එකාට දාපු රිප්ලයි එකට උබ මොකටද රිද්දෝ ගත්තේ මන් කිව්වේ නෑනේ උබ අර් ග්‍රේඩ් වාහන ගෙනත් විකුනනවා කියලා. .

    අනිත් දේ තමයි යූටියුබ් කතාවටනම් බබා වෙන්න එපා උබලා ගේම දීපු බව මන් දන්නවා. .
    ඕකට මූලික වුනෙ කොට බඩු පොන්නයා තමා. . එක්කො උබ බබා වෙනවා නැත්තන් උන් උබට හොරෙන් ගේම ගහලා. .

    උබට මන් කියන්නෙ මෙච්චරයි. . උබලා නිසා මගේ මාසෙකට 50000 කට වඩා හොයපු යුටියුබ් චැනල් එක සස්පෙන්ඩ් වුනා. . මන් අන්තිමෙට කෝල් කරපු වෙලෙත් උබට කිව්ව යුටියුබ් එක නිසා ඇදන් යනවා බිස්නස් අඩුයි කියලා. . මතකයි නේ උබට?
    හරි පරන දේවල් උනා වෙන එකෙක්ට ඔහොම උනානම් උබලා යහතින් ඉදීද? නෑ නේ?
    මන් පාඩුව විදගෙන පඩුවේ ඉද්දි පොන්නයෝ වගේ අඩලා මගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා. .
    හැබැ ජිවිතේට මේ ප්‍රශ්න ගේන්න එපා එහෙම ගෙනාවොත් දෙතුන් දෙනෙක්ව යවලා මිසක් මේක අතරින්නෙත් නෑ. .

    විහිලුවට නෙවෙයි කියන්නේ තේරුම් ගනින් මන් ආයේ මේක උබට කියන්නෙත් නෑ. .
    ඔය ලොකු සීන් දාන උබේ සෙට් එකේ එවුන්ට තරහා පිරිමැහෙනකන් ගහගන්න එන්න කියපන්. . මන් තැනක් කියන්නම්. . උන්ට කියපන් ඔන්ලයින් වීරයෝ නොවී ගිහින් ගහගනින් කියලා. . එහෙම බැරිනම් පොන්නයො වගේ අඩන් නැතුව ඉන්න කියපන්. .

    මගේ සීමාවත් දැන් පනින්න ලගයි. . ඒකත් මතක තියාගනින්. . තමත් ඉවසන්නේ උබ නිසා. . උබලත් ලමයින්ගේ තාත්තලා නිසා. .

    හයියූ ආයේ ඉල්ලන් කන්න ඇවිල්ල. කාලෙකට පස්සේ ආව නම් අර ආව මුල් දවස් ටිකේ වගේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නේ නැතුව රේන්ද පටන් ගත්තනේ. දැන් ඉතින් අනිත් උන්ට බැන බැන යනවා උට කොලොප්පන් කොලා කියල ..... උබ හැදෙන්නේ නැහැ සිබිට්ටෝ ......
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකත් නිකන් පාර්ලිමේන්තුව වගේ එක එකා කුනු ඇදගෙන හෝදගන්නව .වටේ ඉන්න උන් ඒව බලල ආතල් ගන්නව .වැදගත් යැයි ජේශ්ට යැයි කියන උන් ගැන කලකිරෙනව මේව දැක්කහම . මොන වැදගත් කමක්ද මොන ජේශ්ට කමක්ද ඉතින් :dull::dull::dull::dull::dull:

    මෙන්න මෙහෙට වෙලා හිටපන් මං වගේ වෙන්නේ මොනවද බලාගෙන
    ඕවට බම්ප් එකක් දැම්මත් අපේ පිටින් යන්නේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංහලු කොයිවෙලේ බැලුවත් කුල මාන්නේ නිසා කොටා ගන්නවා.අර ඉන්දියාවේ සමහර දෙමල්ලු වගේ.:lol:.තොපි වගේ උන් රටක් දියුණු වෙයිද ඉතින්.:rofl:හම්බයෝ රජ කරන්නේ තොපි වගේ මෝඩ සිංහලු නිසා තමා.:yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිංහලු කොයිවෙලේ බැලුවත් කුල මාන්නේ නිසා කොටා ගන්නවා.අර ඉන්දියාවේ සමහර දෙමල්ලු වගේ.:lol:.තොපි වගේ උන් රටක් දියුණු වෙයිද ඉතින්.:rofl:හම්බයෝ රජ කරන්නේ තොපි වගේ මෝඩ සිංහලු නිසා තමා.:yes:

    දණගහල වැන්දපිය පද්දා හාමුට :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රෙඩ් එක ගෑන කියනවානම් අවන්කවම මමනම් මුගෙ පම්පොරි ගනන් ගන්නෙ නෑහෑ චිත්ත ඩයල් ගෑනු හොදයි උබලාට වඩා
    අනිත් පෑත්තට කියනවානම් උබලා ඔය බොන ව්දිය කිසිම පොශ් ගතියක් නෑහෑ නුගත් උනුත් සමහර වෙලවට ඔයිට වඩා ලස්සනට බොනවා අනික අපි මෙවා බොන්නෙ කියලා පම්පොරි ගහන්න්න දෙයක් නෑහෑ උබලත් එ කාලෙ අනිත් උන්ට හිනා වෙනවටත් වඩා අන්ත ව්දියට බොන්න ඈත්තෙ එ විදියට තමයි ලන්කාවෙ සියට 96 විතරම බොන්නෙ

    මමනම් කසියා බොන්නෙ මෙහෙ අනිත්වා ගන්න විශලා මුදලක් වෑය වෙන නිසා හා හොයා ගන්න අමාරු නිසා එකත් මාස හයකට පාරක් වගෙ නෑත්නම් මලක් ගහලා ආතල් එකෙ ඉන්නවා හරිම සාමකාමියි

    මෙ ටික කිවුවා කියලා මගෙ ඈගට ගොඩ නොවන්න යාලුවො කියලා පෑත්තක් නොගෙන හිතට ආව අවන්ක අදහස කිවුවා
    මටත් මෙ කියන කෙනා XibitZ පිඈම් එවුවා පෑත්තක් ගන්න එපා කියලා මම කියලා යෑවුවා මට කොල්ලත් එකයි බල්ලත් එකයි කෙල්ලත් එකයි උපසකයත් එකයි කුඩ්ඩත් එකයි කියලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිදුරුත් තියෙනම් ගින්දරත් තියෙනම් ඈවිලියන් දෙවියො:rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමනම් කසියා බොන්නෙ මෙහෙ අනිත්වා ගන්න විශලා මුදලක් වෑය වෙන නිසා හා හොයා ගන්න අමාරු නිසා එකත් මාස හයකට පාරක් වගෙ නෑත්නම් මලක් ගහලා ආතල් එකෙ ඉන්නවා හරිම සාමකාමියි

    ඊයා මෙන්න ලෝ ක්ලාස් එකෙක්, ලැජ්ජයි බන් කසියා ගහනවා කිව්වම! අර ලැබුන ලමයටත් නම්බුවක් වෙන්න පොෂ් විදිහට බීපන් බන් :rofl::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඊයා මෙන්න ලෝ ක්ලාස් එකෙක්, ලැජ්ජයි බන් කසියා ගහනවා කිව්වම! අර ලැබුන ලමයටත් නම්බුවක් වෙන්න පොෂ් විදිහට බීපන් බන් :rofl::P
    lajja neme ban dukayi:P

    wesi monawada piduruda genawe:angry:
     
    Status
    Not open for further replies.