හයි ස්පීඩ් දඩේ...? සැපද..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හයි ස්පීඩ් දඩේ...? සැපද..

    එදා මම ඇහුවාම 1000ක දඩේ 15000 කල එක සැපද කියලා,
    උත්තර දුන්න සිංහලු.

    මෙන්න මේකත් බලපල්ලා..

    වාහන උකස් කරන්න ලැහැස්තිවෙයල්ලා..

    15073549_749586338530436_2711510670469967978_n.jpg

     
    • Like
    Reactions: sudasinghepm

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පොලිසියේ උන්ට හිතෙන හිතෙන විධියට හයිස්පීඩ් ඇල්ලීම නිසා එක සැරයක් හරි කට්ට කාලා නැත්තම් කට වහගෙන පලයල්ලා...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දැන් 10,000ක් වත් ලග තියන් එලවන්න වෙන්නේ :baffled::baffled:
    වෙනද වගේ 1000ක් දීල ශේප් වෙන්න බෑනේ, මහත්තයෝ මට රජයෙන් මේ දඩේට 5000ක් දෙනවා කියුවොත් පොලිස්කාරය :rofl::rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ochchara higana huththek nan, hariyata wahane elawa gannath bari nan oya paka wikunala dala bus eke palayan huththo..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 62 මීහරක්ට දැන් සනීප ඇති,අනේ වදින තරම දඩ යහපාලනේට චන්දෙ දුන්න වේසිගෙ පුතාලටම වැදියන්, 25 000 ගෙවද්දි ඔකුන්ට වෙනස උදාවෙයි.
     
    • Like
    Reactions: Red Soda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තිරසාර සන්වර්දනයක් කරා රට මෙහෙවන මේ අවස්තාවේදී ඔබත් ඊට දායකවන්න.

    වාහන උකස් ගනු ලැබේ... පොත සමග පැමිනෙන්න
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ochchara higana huththek nan, hariyata wahane elawa gannath bari nan oya paka wikunala dala bus eke palayan huththo..

    ගොන් ආතල් දෙන්න එපා බන්.

    සල්ලි තියන උන් විතරද වාහන එලවන්න ඔනෙ.?

    කොච්චර හරියට වාහනේ එලෙව්වත් කැරි පොලිස් බල්ලන්ට පුලුවන් උන්ට ඕන විදියට දඩ ගහන්න.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    25,000. Speeding ekata 25k gahanda kalin parawal hadala inna oni. 70 ta yanawa. Jeewitheta eka parai kala thiyenne high speed ekath city limit over take karanda gibin 65i. Oya wahanawala 75-80 thama final gear eka wetenne. Ithin kohamada oke petrol kiya ekak ithuru karanne. Ane manda keeyak wedi karath kamak ne. Parawal hondata thibbanam.