හයි ස්පීඩ් දඩේ...? සැපද..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ


    මුන්ට හෙන ගහලත් මදි යකෝ මේ කරන පාහර වැඩ වලට. උන්ට ඔය මොන මගුලවත් නෑ. මේවට නම් පාරට බහින්න වෙනවා බං.

    සම්මත වේගය ඉක්මවා යෑම කියන එකට පොලිසියට කැමති විදියට දඩ ගහයි .මාසෙට රු 25000.00 - 30000.00 අතර පඩි ගන්න ඩ්‍රයිවර් කෙනෙක් කොහොමද බං මේවගේ දඩයක් වැදුනොත් ඒ මාසේ ජිවත් වෙන්නේ?


     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද මේ විදියට ගියොත් වාහනයක් ඇරන් පාරේ යන්නත් බැරි වෙනවා...
    බලේට එන්න කලින් බයික් එකට කාර් එකක් දෙන්න කතාකලේ...
    වෙනස නම් මාරයි ඕයි...
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    Ochchara higana huththek nan, hariyata wahane elawa gannath bari nan oya paka wikunala dala bus eke palayan huththo..

    අනේ නිකන් ෆකීර් ටෝක්ස් දෙන්න එපා හුත් බොරුවට වාහන තියනවා වාගේ රගන්න :lol: තෝ වාගේ හාල් කෑලි මේකේ ඉන්නවා ඕනි තරම්. ලංකාවේ වාහන තියන හැම එකාම කොටිපතියෙද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද මේ විදියට ගියොත් වාහනයක් ඇරන් පාරේ යන්නත් බැරි වෙනවා...
    බලේට එන්න කලින් බයික් එකට කාර් එකක් දෙන්න කතාකලේ...
    වෙනස නම් මාරයි ඕයි...
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    :yes::yes::yes: OW OW

    පොලිසියේ උන්ට හිතෙන හිතෙන විධියට හයිස්පීඩ් ඇල්ලීම නිසා එක සැරයක් හරි කට්ට කාලා නැත්තම් කට වහගෙන පලයල්ලා...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    5) සම්මත වේගය ඉක්මවා යාම.
    (දුර ගමන් අනුන්ගේ වාහන වලම යමී.... )


    අනිත්වනම් කමක් නෑ... :yes::yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලක්ශ 62 මීහරක්ට දැන් සනීප ඇති,අනේ වදින තරම දඩ යහපාලනේට චන්දෙ දුන්න වේසිගෙ පුතාලටම වැදියන්, 25 000 ගෙවද්දි ඔකුන්ට වෙනස උදාවෙයි.

    සයිකල් කට්ටෙන් වැඩට යන නාට්ටාමිගේ සෝකය :rolleyes: :P :rofl:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    එදා මම ඇහුවාම 1000ක දඩේ 15000 කල එක සැපද කියලා,
    උත්තර දුන්න සිංහලු.

    මෙන්න මේකත් බලපල්ලා..

    වාහන උකස් කරන්න ලැහැස්තිවෙයල්ලා..

    15073549_749586338530436_2711510670469967978_n.jpg

    ඔය ට්‍රේන් එක එද්දි එද්දි බස් දාන නිසා තමා 6 වෙනි එක නම් තියෙන්නෙ
    ඒක නම් වැඩි කරපු එක හොඳයි
    බස් කාරයෝ කෝච්චිය එද්දි දාන්නෙ නිකම් උන්ට ඒක උඩින් පන්නන පුළුවන් වගේ :angry:
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    තිරසාර සන්වර්දනයක් කරා රට මෙහෙවන මේ අවස්තාවේදී ඔබත් ඊට දායකවන්න.

    වාහන උකස් ගනු ලැබේ... පොත සමග පැමිනෙන්න

    :D:D:D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අධික වේගයට මේ වගේ ලොකු දඩයක් ගහනවා නම් පාර බ්ලොක් කරගෙන කොට කොට යන, කෝච්චි වගේ පාරේ පෝලිම් හදන උන්වත් තෝරලා දඩ ගහන්න ඕනේ කියලයි මගේ අදහස.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලක්ශ 62 මීහරක්ට දැන් සනීප ඇති,අනේ වදින තරම දඩ යහපාලනේට චන්දෙ දුන්න වේසිගෙ පුතාලටම වැදියන්, 25 000 ගෙවද්දි ඔකුන්ට වෙනස උදාවෙයි.

    :D:D:D:D:D:D:D:D:D:D:D
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් 10,000ක් වත් ලග තියන් එලවන්න වෙන්නේ :baffled::baffled:
    වෙනද වගේ 1000ක් දීල ශේප් වෙන්න බෑනේ, මහත්තයෝ මට රජයෙන් මේ දඩේට 5000ක් දෙනවා කියුවොත් පොලිස්කාරය :rofl::rofl:

    5100 ක් දෙනවා.