හය පහ ගහනවා කියන්නේ මොකක්ද, සුදුවක්ද ?
PHBhagya Well-known member Feb 26, 2020 25,086 3 118,778 113 Gampaha Dec 18, 2020 #2 හය පහ නං දන්නෙ නෑ. අට පහ නං දන්නව. ඒ සෙල්ලම වැඩිපුර කරන්නෙ රජයේ සේවකයො. 8ට ගිහින් 5ට කලින් එන්න ඕනෙ. වේලාසනම එන කෙනා දිනුම්. Reactions: Arumbaya De Almeida, DaraGarege, UKKU PUTHA and 6 others
හය පහ නං දන්නෙ නෑ. අට පහ නං දන්නව. ඒ සෙල්ලම වැඩිපුර කරන්නෙ රජයේ සේවකයො. 8ට ගිහින් 5ට කලින් එන්න ඕනෙ. වේලාසනම එන කෙනා දිනුම්.
Brandy2020 Well-known member May 15, 2018 20,549 25,895 113 Dec 18, 2020 #3 PHBhagya said: හය පහ නං දන්නෙ නෑ. අට පහ නං දන්නව. ඒ සෙල්ලම වැඩිපුර කරන්නෙ රජයේ සේවකයො. 8ට ගිහින් 5ට කලින් එන්න ඕනෙ. වේලාසනම එන කෙනා දිනුම්. Click to expand... රජයේ සේවකයන් කාළතරණය කරන අයද සිටියි. 9 ට වැඩට හිහින් 6.30 අත්සන යොදයි - අතීතයට යෑම 3.30 ට ගෙදර ගොස් 4.15 හෝ පසුවී අත්සන දැමීම . - අනාගතයට යෑම Reactions: PHBhagya
PHBhagya said: හය පහ නං දන්නෙ නෑ. අට පහ නං දන්නව. ඒ සෙල්ලම වැඩිපුර කරන්නෙ රජයේ සේවකයො. 8ට ගිහින් 5ට කලින් එන්න ඕනෙ. වේලාසනම එන කෙනා දිනුම්. Click to expand... රජයේ සේවකයන් කාළතරණය කරන අයද සිටියි. 9 ට වැඩට හිහින් 6.30 අත්සන යොදයි - අතීතයට යෑම 3.30 ට ගෙදර ගොස් 4.15 හෝ පසුවී අත්සන දැමීම . - අනාගතයට යෑම