හය පහ ගහනවා කියන්නේ මොකක්ද, සුදුවක්ද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    හය පහ නං දන්නෙ නෑ.
    අට පහ නං දන්නව. ඒ සෙල්ලම වැඩිපුර කරන්නෙ රජයේ සේවකයො. 8ට ගිහින් 5ට කලින් එන්න ඕනෙ. වේලාසනම එන කෙනා දිනුම්.

    රජයේ සේවකයන් කාළතරණය කරන අයද සිටියි.

    9 ට වැඩට හිහින් 6.30 අත්සන යොදයි - අතීතයට යෑම

    3.30 ට ගෙදර ගොස් 4.15 හෝ පසුවී අත්සන දැමීම
    . - අනාගතයට යෑම
     
    • Like
    Reactions: PHBhagya