හය හතර තේරෙනවද..??

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
හය හතර තේරෙනවද..??

question2-724662.jpg



හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්‍යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ...
ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ?
දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න..

'හය' - දිව්‍යලෝක හය


  1. චතුම්මහාරාජිකය
  2. තාවතිංසය
  3. යාමය
  4. තුසිතය
  5. නිම්මාණරතිය
  6. පරිනිම්මිත වසවත්තිය
'හතර' - සතර අපාය

  1. නිරය භූමිය
  2. තිරිසන් භූමිය
  3. ප්‍රේත භූමිය
  4. අසුර භූමිය

පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න..

වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද ...මම හිතන්නේ 99%ක්ම හයහතර නොතේරෙන අය ඉන්නෙ..සමහරු කියනව ඔවා ඔක්කොම තියෙන්නෙ මෙහෙ කියල.. තව සමහරු විද්යාවෙන් ඔප්පුවෙනකන් බලන් ඉන්නවා..පිරිහීමක මහත...

:)

 
Last edited:

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
:)

:D

එල එල චින්තෝ
Thanx බොක්ක.... :)
thanx 4 sharing it.....ela gud work machan rep added 5+
Thanx මචන්... :)
Ethi yantham 6 4 therena ekek EK eke hitiya ;)
+r
:nerd:
මම දන්නෙත් ඊයේ බන්...:eek: Thanx මචන්...
Thankz onna apita haya hathara terenawa dn
:D
සතුටුයි... සතුටුයි.... :yes:
:)
එලකිරි වැඩක් චින්තෝ...........
රෙප් බැහැ බන්..........

Thanx hansa..... :)