"අනේ මේ හයක් හතරක් නොතේරෙන පොඩි දරුවා..." කියල අපේ අම්මල පොඩි ලමයි ගැන කියනව අහල ඇති.
මොකක්ද මේ හය හතර ?
හය කියන්නෙ දිව්‍ය ලෝක හය:
හතර කියන්නෙ සතර මහ අපායන් :
හයක් හතරක් නොතේරෙන පොඩි එකා කිව්වෙ ඇයි කියල දැන් හිතා ගන්න පුළුවන් නේද ?
කට්ටියගෙ කුසල් බලය අනුව දෙව් ලොව හෝ බඹ ලොව යන්න හේතු වේවි.
නමුත් නිතැතින්ම කෙරෙන්නෙ අකුසල් නිසා මෙන්න මෙතැන ගැන හොඳට කියව ගන්න :
Larger version (http://dharmanidhaana.files.wordpress.com/2011/02/pathrika13_pg1.gif)
මොකක්ද මේ හය හතර ?
හය කියන්නෙ දිව්‍ය ලෝක හය:
- චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය
- තාවතිංශය
- යාමය
- තුසිත දිව්‍ය ලෝකය
- නිම්මානරති දිව්‍ය ලෝකය
- පරිනිම්මිත වසවත්තිය
හතර කියන්නෙ සතර මහ අපායන් :
- අසුර අපාය
- ප්‍රේත අපාය
- තිරිසන් අපාය
- නරකය

Last edited: