හරක්මස් පිළිකා කාරක ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය doctors ලා එහෙම කියනවා නේ හරක් මස් රතු මස් වර්ග පිලිකාකරයි කියලා. ඒව ඔය කියන තරම් පිළිකා කාරක ද?

    හරක් මස් වලින් යකඩ හම්බ වෙනවා නේද? අනිත් මස් වර්ග වලට වඩා

    ලංකාවේ ප්‍රෝටීන් ඌණතාවය ක් හා ප්‍රෝටීන් මන්ද පෝෂණයක් තියනවා නේද?

    ප්‍රෝටීන් මොලේ වැඩෙන්න කෙලින්ම දායක වෙනවා නේද? මේක ඌන නිසා මොලේ හරියට වැඩෙන්නේ නැතුව ( හිතන්න, තර්ක කරන්න බැරි අය) සමාජ ගත වෙනවා නේද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    පිළිකා හැදෙනව කියන්නේ steak වගේ බාගෙට කුක් කරල කනකොට නේද?අපි කන්නේ උයලනේ.ඒකෙන් හොඳක් වගේම නරකකුත් වෙනව හැබැයි..steak හදනකොට (grill කරලා) ඒ මස් වල තියෙන තෙල් ටික බේරෙනව උයල කන කොට තෙල් ටික ඔක්කොම හොද්දෙ..අපේ උන් ඒ හොඳි ටිකත් පාන් ඵක්ක හරි කනවනේ ඒකෙන් අර තෙල් ඔක්කොම අැඟට ගිහින් කොලෙස්ට්‍රෝල් වැඩි වෙනව.කොහොමත් හරක් මස්,බටර් කියන්නෙ කොලෙස්ට්‍රෝල් අධිකම කෑම..නිතරම කන්නෙ නැතුව ඉන්න ඵක අැඟට ගුණයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Red meats can cause cancer. Specially undercooked meat, like half-done or not properly BBQ'ed are quite likely cause colon cancer and also the processed red meats. But some studies do show that even cooked at high temperatures can cause cancer too. Some blame the HCA's (heterocyclic amines) but these are in Chicken too and chicken does not cause cancer.
    It's definitely known that red meat can produce genetic damage to colon cells in just a few weeks., but this does not prove that red meat causes cancer.
    These cells were non- malignant, and most of the time the damaged DNA is repaired by in-built mechanism of DNA repair.
    But note that if the repair isn't successful then malignancy results.
    Moderate consumption should be alright. But generally red meats are classified as probable cancer causing.
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,327
    4,481
    113
    උඹගේ පොටින්ට්ස් ගැන කිව්ව දේවල් වලට මම එකඟයි. සාමාන්‍යයනේ ලංකාවේ එකෙක්ට ප්‍රෝටීන් ගන්නනවා කියන්නේ සෑහෙන ගේමක්, අනෙක ප්‍රොටීන් සෑහෙන ගණන්.

    ඔය Bodybuilding කරන අය එහෙම පව් කියලා හිතනෙවා මොක ද ඒ අය දවසකට තමන්ගේ බර වගේ දෙගුණයක් වත් ප්‍රොටීන් ගන්න ඕනේ. (උදා බර 70kg නම් එයා 140g of Protein Per Day ගන්න ඕනේ අඩුම). හිතන්න බිත්තර (කහ මදයත් එක්කම) 5ක් දවසට ගත්තොත් Protein 35g ක් වගේ තමා හම්බවෙන්නේ.

    අනෙක හරක්මස් වල අනෙක් ගොඩ මස් වලට සාපේක්ෂව බහුලවය සින්ක් Zn තියනවා. සාමාන්‍යෙයන් සින්ක් Zn වැඩි පුරම තියෙන්නේ Sea Foods වල බෙල්ලෝ ඉස්සෝ වගේ... බෙල්ලන්ගේ තමා හොඳටම තියෙන්නේ. කොල්ලොන්ට සින්ක් කොච්චර වටිනව ද කියලා කියන්න ඕනේ නැහැනේ... දවසකට සින්ක් 11mg වගේ අපේ ඇඟට ඕනේ. නිකමට රිසර්ච් (research) එකක් කරලා බලන්න අපට ඩේලි ඉන්ටේක් එක කවර් කර ගන්න පුළුවන් ද කියලා අපි කන කෑමත් එක්ක.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය doctors ලා එහෙම කියනවා නේ හරක් මස් රතු මස් වර්ග පිලිකාකරයි කියලා. ඒව ඔය කියන තරම් පිළිකා කාරක ද?
    ඔව්. හේතුව හරක් මස් ඌරු මස් කියන දෙකම දිරවන්න සෑහෙන වෙලා යන එක.

    දවස් 2 ක් වගේ යනවා. එතකොට බඩවැල් දිරනවා. ඒක පිළිකා වලට හේතුවක්.
    හරක් මස් වලින් යකඩ හම්බ වෙනවා නේද? අනිත් මස් වර්ග වලට වඩා
    ඊට වඩා යකඩ හම්බ වෙන වෙන දේවල් තියෙනවා
    ලංකාවේ ප්‍රෝටීන් ඌණතාවය ක් හා ප්‍රෝටීන් මන්ද පෝෂණයක් තියනවා නේද?
    ඔව්
    ප්‍රෝටීන් මොලේ වැඩෙන්න කෙලින්ම දායක වෙනවා නේද?
    නෑ. හේතුව ප්‍රෝටීන් දිරවන්න ඇඟේ තැන්පත් වෙලා තියෙන ශක්තිය වැයවෙන හිංදා.
    මේක ඌන නිසා මොලේ හරියට වැඩෙන්නේ නැතුව ( හිතන්න, තර්ක කරන්න බැරි අය) සමාජ ගත වෙනවා නේද?
    ඒකට හේතුව දැන් ප්‍රෝටීන් කාලා කාලා බඩවැල් දිරල ඇඟේ ජවය බස්සවගෙන ඉන්න නිසයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    උඹගේ පොටින්ට්ස් ගැන කිව්ව දේවල් වලට මම එකඟයි. සාමාන්‍යයනේ ලංකාවේ එකෙක්ට ප්‍රෝටීන් ගන්නනවා කියන්නේ සෑහෙන ගේමක්, අනෙක ප්‍රොටීන් සෑහෙන ගණන්.

    ඔය Bodybuilding කරන අය එහෙම පව් කියලා හිතනෙවා මොක ද ඒ අය දවසකට තමන්ගේ බර වගේ දෙගුණයක් වත් ප්‍රොටීන් ගන්න ඕනේ. (උදා බර 70kg නම් එයා 140g of Protein Per Day ගන්න ඕනේ අඩුම). හිතන්න බිත්තර (කහ මදයත් එක්කම) 5ක් දවසට ගත්තොත් Protein 35g ක් වගේ තමා හම්බවෙන්නේ.

    අනෙක හරක්මස් වල අනෙක් ගොඩ මස් වලට සාපේක්ෂව බහුලවය සින්ක් Zn තියනවා. සාමාන්‍යෙයන් සින්ක් Zn වැඩි පුරම තියෙන්නේ Sea Foods වල බෙල්ලෝ ඉස්සෝ වගේ... බෙල්ලන්ගේ තමා හොඳටම තියෙන්නේ. කොල්ලොන්ට සින්ක් කොච්චර වටිනව ද කියලා කියන්න ඕනේ නැහැනේ... දවසකට සින්ක් 11mg වගේ අපේ ඇඟට ඕනේ. නිකමට රිසර්ච් (research) එකක් කරලා බලන්න අපට ඩේලි ඉන්ටේක් එක කවර් කර ගන්න පුළුවන් ද කියලා අපි කන කෑමත් එක්ක.

    zinc නම් උෟරු මස් වලත් තියෙන්නේ..ලංකාවේ උන් පාර දිගේ රොටි ඵක්කත් උෟරු මස් කන හැටියට zinc වැඩි වෙලා වෙනම ලෙඩක් හැදෙන්න ඕන..😃😃

    top_meats_high_in_zinc.jpg
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,327
    4,481
    113
    zinc නම් උෟරු මස් වලත් තියෙන්නේ..ලංකාවේ උන් පාර දිගේ රොටි ඵක්කත් උෟරු මස් කන හැටියට zinc වැඩි වෙලා වෙනම ලෙඩක් හැදෙන්න ඕන..😃😃

    top_meats_high_in_zinc.jpg
    454g කනව ද බන් 😳😳😳😳😳