හරක්මස් පිළිකා කාරක ද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Red meats can cause cancer. Specially undercooked meat, like half-done or not properly BBQ'ed are quite likely cause colon cancer and also the processed red meats. But some studies do show that even cooked at high temperatures can cause cancer too. Some blame the HCA's (heterocyclic amines) but these are in Chicken too and chicken does not cause cancer.
    It's definitely known that red meat can produce genetic damage to colon cells in just a few weeks., but this does not prove that red meat causes cancer.
    These cells were non- malignant, and most of the time the damaged DNA is repaired by in-built mechanism of DNA repair.
    But note that if the repair isn't successful then malignancy results.
    Moderate consumption should be alright. But generally red meats are classified as probable cancer causing.
    Loke wadipurama per capita beef kannd south america, colon cancer wadipurama thiyenne europe. Mostly estern European countries. Any idea Why?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Loke wadipurama per capita beef kannd south america, colon cancer wadipurama thiyenne europe. Mostly estern European countries. Any idea Why?
    Colorectal cancer is one the top 5 leading cancer diagnosis and the incidence is increasing in Central and South Americas.
    Not eit's not only red meat, many other factors come in too....eg like fiber consumption.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    සිංහයන්ට එහෙම පිළිකා ඇති එහෙනම්
    එහෙම වෙන්නෙ නෑ වෙන සත්තුන්ගෙ ජීරණය වෙන විදියයි අපිට ජීරණය වෙන විදියයි වෙනස්.

    සමහර සත්තුන්ගෙ බඩේ වෙනම බැක්ටීරිය ඉන්නව කන කෑම දිරවන්න උදව් කරන්නත්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    Colon Cancer enna redmeat hethuwak wenawa kiyala ahala thiyanawa. Mokada South Asian smahara african sambhawayak thiyana aya redmeat wedipura dirawanna badawel hedila na. Ekai Chadwick Botsman tat une kiyala report wala thibba a dawaswala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නෙ නෑ වෙන සත්තුන්ගෙ ජීරණය වෙන විදියයි අපිට ජීරණය වෙන විදියයි වෙනස්.

    සමහර සත්තුන්ගෙ බඩේ වෙනම බැක්ටීරිය ඉන්නව කන කෑම දිරවන්න උදව් කරන්නත්.
    මනුස්සයා ඉපදිල ඉන්නෙත් කොල කාල ජීවත්වෙන්න නෙවෙයිනේ..
     
    • Like
    Reactions: scorpion MW

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    zinc නම් උෟරු මස් වලත් තියෙන්නේ..ලංකාවේ උන් පාර දිගේ රොටි ඵක්කත් උෟරු මස් කන හැටියට zinc වැඩි වෙලා වෙනම ලෙඩක් හැදෙන්න ඕන..😃😃

    top_meats_high_in_zinc.jpg
    මාසෙකට පාරක් හරක්, ඌරු හරි එලු හරි කනව තියෙන පෙරේතකමට.

    ලග සුපර්මාර්කට් එකෙත් කලින් කුකුල් විතරයි තිබ්බෙ දැන් නන් ඔක්කොම තියෙනව.

    මනුස්සයා ඉපදිල ඉන්නෙත් කොල කාල ජීවත්වෙන්න නෙවෙයිනේ..
    ඒක වෙනයි ඔහොම අනික් සත්තු එහෙමයි අපි මෙහෙමයි කියල කම්පෙයාර් කරන්න බෑ.

    ඔය සමහර අය කියන්නෙ චිම්පන්සි කොල කාල තමා මේව කරන්නෙ කියල ඒක එහෙම වැරදියි. උන්ගෙ වෙනම මෙතඩ් තියෙනව ප්‍රොටීන් ගන්න. ඒව අපේ ඇගවල් වල නෑ. ඉතින් අපිට එලියෙන් ඔය දෙකම ගන්න වෙනව.
    ------ Post added on Apr 29, 2023 at 9:31 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ඒක වෙනයි ඔහොම අනික් සත්තු එහෙමයි අපි මෙහෙමයි කියල කම්පෙයාර් කරන්න බෑ.

    ඔය සමහර අය කියන්නෙ චිම්පන්සි කොල කාල තමා මේව කරන්නෙ කියල ඒක එහෙම වැරදියි. උන්ගෙ වෙනම මෙතඩ් තියෙනව ප්‍රොටීන් ගන්න. ඒව අපේ ඇගවල් වල නෑ. ඉතින් අපිට එලියෙන් ඔය දෙකම ගන්න වෙනව.
    ------ Post added on Apr 29, 2023 at 9:31 AM
    ලෝකෙ මිනිස්සු ඉස්සර ඉදල තාම වැඩියෙන් කන්නේ red meats තමයි බන්… අමුතු කෑමක් නෙවෙයි මිනිස්සුන්ට ඕක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ලෝකෙ මිනිස්සු ඉස්සර ඉදල තාම වැඩියෙන් කන්නේ red meats තමයි බන්… අමුතු කෑමක් නෙවෙයි මිනිස්සුන්ට ඕක
    කනව තමා ඉතින්. ඔය ඉස්සර ඉදලම මිනිස්සු දුම් බොන්නෙ.පස්සෙනෙ හොයාගන්නෙ හොදද නැද්ද කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    කනව තමා ඉතින්. ඔය ඉස්සර ඉදලම මිනිස්සු දුම් බොන්නෙ.පස්සෙනෙ හොයාගන්නෙ හොදද නැද්ද කියල.
    දුම් බොනව වගේ නෙවෙයි බන්.. මේක කෑමක් මිනිස්සු ඉස්සර ඉදන් කන.. දඩයම් යුග වල ඉදන් ජීවත්වෙන්න මස් කන උන්ගේ ඇගවල් ඒවට හැදිල නෑ කියන්න බෑ නේ..
     
    • Like
    Reactions: scorpion MW