wild boar pork ganan nam danne naha ban gedarata genawata parentsla kamati na.වල් ඌරු මසුත් 1kg 1400 න් උඩ ගමේ
wild boar pork ganan nam danne naha ban gedarata genawata parentsla kamati na.වල් ඌරු මසුත් 1kg 1400 න් උඩ ගමේ
ehema than wala nan thiyenawa thama. ape wela thiyene mehe eka mas kadayakwath ne. api oni unama karane colombo mas kadeka weda karana mama kenek inawa eyata kiyala gena ganawa kalin. eya nan oya ganata wage thama genawe. supermarket eke ganan wadi kohomath,man supermarket eken nemei ban ganne. mehe weekends wala godak welawata harak mas karana tan tiyanawa. ethana normal 1800/= i yanne. Mas witarak nam 2000/= (illana tananin kapala denawa)
ඇති ඔය යුරොප් උන්ට එහෙම නන් මස් කන්න පුලුවන් වෙන්න ජානත් තියෙනව කියනවනෙ. අපේ තමා කෑවම බඩයි බෙල්ලයි තඩි වෙන්නෙ.දුම් බොනව වගේ නෙවෙයි බන්.. මේක කෑමක් මිනිස්සු ඉස්සර ඉදන් කන.. දඩයම් යුග වල ඉදන් ජීවත්වෙන්න මස් කන උන්ගේ ඇගවල් ඒවට හැදිල නෑ කියන්න බෑ නේ..
මස් කනවා නම් ඒ ලයිෆ් ස්ටයිල් එකට කරන්න ඕනඇති ඔය යුරොප් උන්ට එහෙම නන් මස් කන්න පුලුවන් වෙන්න ජානත් තියෙනව කියනවනෙ. අපේ තමා කෑවම බඩයි බෙල්ලයි තඩි වෙන්නෙ.
------ Post added on Apr 29, 2023 at 9:53 AM

For one month ?check cancer rates by country and compare this with beef consumption per capita. The Middle East is an exception due to fasting![]()
ඉතාලි ගෑනිගෙන් ඇහුවනං කියයි ගොං හරකගෙ තරමහරකෙක් ගේනම අහලා බලමු @hasithayad මෙන්න මෙහෙ වරෙන්

අනේ මන්දා මේ ප්‍රශ්න ඔක්කොම සිංහලුන්ට විතරද කියලා. ඔය අනිත් රටවල උන් එළවලු විතකක් කාලා ඉන්න අයද ඉන්නේ ඔය ඉන්නේ යස අගේට
Colorectal cancer is one the top 5 leading cancer diagnosis and the incidence is increasing in Central and South Americas.
Not eit's not only red meat, many other factors come in too....eg like fiber consumption.
What's your profession just curious? seems u read a lot of research papers 🫠Red meats can cause cancer. Specially undercooked meat, like half-done or not properly BBQ'ed are quite likely cause colon cancer and also the processed red meats. But some studies do show that even cooked at high temperatures can cause cancer too. Some blame the HCA's (heterocyclic amines) but these are in Chicken too and chicken does not cause cancer.
It's definitely known that red meat can produce genetic damage to colon cells in just a few weeks., but this does not prove that red meat causes cancer.
These cells were non- malignant, and most of the time the damaged DNA is repaired by in-built mechanism of DNA repair.
But note that if the repair isn't successful then malignancy results.
Moderate consumption should be alright. But generally red meats are classified as probable cancer causing.
පිළිකා හැදෙන්න පුළුවන් කියල හොයාගෙන තියෙනවා. ඒත් ඒ පර්යේෂණ කරලා තියෙන්නෙ ප්‍රධාන ආහාරවේල විදිහට හරක් මස් කන අයගෙ දත්ත අරගෙන. බත් ගෙඩියක් එක්ක චුටි හරක්මස් කෑල්ලක් කෑවට මොකුත් වෙනවා කියල හොයාගෙන නෑඔය doctors ලා එහෙම කියනවා නේ හරක් මස් රතු මස් වර්ග පිලිකාකරයි කියලා. ඒව ඔය කියන තරම් පිළිකා කාරක ද?
හරක් මස් වලින් යකඩ හම්බ වෙනවා නේද? අනිත් මස් වර්ග වලට වඩා
ලංකාවේ ප්‍රෝටීන් ඌණතාවය ක් හා ප්‍රෝටීන් මන්ද පෝෂණයක් තියනවා නේද?
ප්‍රෝටීන් මොලේ වැඩෙන්න කෙලින්ම දායක වෙනවා නේද? මේක ඌන නිසා මොලේ හරියට වැඩෙන්නේ නැතුව ( හිතන්න, තර්ක කරන්න බැරි අය) සමාජ ගත වෙනවා නේද?
හැබැයි මෙහෙමයි අපි ළඟ සැර culture එකක් තියනවා. සුද්දා ළඟ එක නෑ නේ..පිළිකා හැදෙනව කියන්නේ steak වගේ බාගෙට කුක් කරල කනකොට නේද?අපි කන්නේ උයලනේ.ඒකෙන් හොඳක් වගේම නරකකුත් වෙනව හැබැයි..steak හදනකොට (grill කරලා) ඒ මස් වල තියෙන තෙල් ටික බේරෙනව උයල කන කොට තෙල් ටික ඔක්කොම හොද්දෙ..අපේ උන් ඒ හොඳි ටිකත් පාන් ඵක්ක හරි කනවනේ ඒකෙන් අර තෙල් ඔක්කොම අැඟට ගිහින් කොලෙස්ට්‍රෝල් වැඩි වෙනව.කොහොමත් හරක් මස්,බටර් කියන්නෙ කොලෙස්ට්‍රෝල් අධිකම කෑම..නිතරම කන්නෙ නැතුව ඉන්න ඵක අැඟට ගුණයි.
Red meats can cause cancer. Specially undercooked meat, like half-done or not properly BBQ'ed are quite likely cause colon cancer and also the processed red meats. But some studies do show that even cooked at high temperatures can cause cancer too. Some blame the HCA's (heterocyclic amines) but these are in Chicken too and chicken does not cause cancer.
It's definitely known that red meat can produce genetic damage to colon cells in just a few weeks., but this does not prove that red meat causes cancer.
These cells were non- malignant, and most of the time the damaged DNA is repaired by in-built mechanism of DNA repair.
But note that if the repair isn't successful then malignancy results.
Moderate consumption should be alright. But generally red meats are classified as probable cancer causing.
උඹගේ පොටින්ට්ස් ගැන කිව්ව දේවල් වලට මම එකඟයි. සාමාන්‍යයනේ ලංකාවේ එකෙක්ට ප්‍රෝටීන් ගන්නනවා කියන්නේ සෑහෙන ගේමක්, අනෙක ප්‍රොටීන් සෑහෙන ගණන්.
ඔය Bodybuilding කරන අය එහෙම පව් කියලා හිතනෙවා මොක ද ඒ අය දවසකට තමන්ගේ බර වගේ දෙගුණයක් වත් ප්‍රොටීන් ගන්න ඕනේ. (උදා බර 70kg නම් එයා 140g of Protein Per Day ගන්න ඕනේ අඩුම). හිතන්න බිත්තර (කහ මදයත් එක්කම) 5ක් දවසට ගත්තොත් Protein 35g ක් වගේ තමා හම්බවෙන්නේ.
අනෙක හරක්මස් වල අනෙක් ගොඩ මස් වලට සාපේක්ෂව බහුලවය සින්ක් Zn තියනවා. සාමාන්‍යෙයන් සින්ක් Zn වැඩි පුරම තියෙන්නේ Sea Foods වල බෙල්ලෝ ඉස්සෝ වගේ... බෙල්ලන්ගේ තමා හොඳටම තියෙන්නේ. කොල්ලොන්ට සින්ක් කොච්චර වටිනව ද කියලා කියන්න ඕනේ නැහැනේ... දවසකට සින්ක් 11mg වගේ අපේ ඇඟට ඕනේ. නිකමට රිසර්ච් (research) එකක් කරලා බලන්න අපට ඩේලි ඉන්ටේක් එක කවර් කර ගන්න පුළුවන් ද කියලා අපි කන කෑමත් එක්ක.
Zn මචං 11mg ඕන g නෙවෙයිඉතිං ඵහෙම බැලුවොත් අරූ කියපු දවසකට 11g gram zinc ගන්න beef කන්නත් ඵපැයි වැඩියෙන්.
ඔව් බං මාළුත් කන්න එපා කියනවා.. පෝයට බිත්තර කන්න එපා කියනවා farm බිත්තර වල ජීවියෙක් නෑ කියලා උන් දන්නෙත් නෑ.. හොයලා දැන ගන්න ඕන කමකුත් නෑ. මොකෙක් හරි සිවුරක් දාගන්න එකෙක් කියන බයිලයක් අහං එහෙයි කියාගෙන ඉන්නවා.lankawe ewun mas malu kanta epa kiyala thamai push karanne,
kanta kiyanne ala bathala manyokka thamai... kala kalama leda minissunta, pressure, seeni...
Ita wada mas kana eka hodai man hithanne... agawal, mole hari wardanaya wenawa
ඔය චිම්පන්සීන් ගේ protin හැදෙන්නේ වෙනම method එකක් තියනවා තමයි මට දැන් මතක නෑ..මාසෙකට පාරක් හරක්, ඌරු හරි එලු හරි කනව තියෙන පෙරේතකමට.
ලග සුපර්මාර්කට් එකෙත් කලින් කුකුල් විතරයි තිබ්බෙ දැන් නන් ඔක්කොම තියෙනව.
ඒක වෙනයි ඔහොම අනික් සත්තු එහෙමයි අපි මෙහෙමයි කියල කම්පෙයාර් කරන්න බෑ.
ඔය සමහර අය කියන්නෙ චිම්පන්සි කොල කාල තමා මේව කරන්නෙ කියල ඒක එහෙම වැරදියි. උන්ගෙ වෙනම මෙතඩ් තියෙනව ප්‍රොටීන් ගන්න. ඒව අපේ ඇගවල් වල නෑ. ඉතින් අපිට එලියෙන් ඔය දෙකම ගන්න වෙනව.
------ Post added on Apr 29, 2023 at 9:31 AM
එක තමයි මටත් තියන ප්‍රශ්නෙ.. ගොඩක් කල් ඉඳන් කෑවා නේ. අපේ සීයා එහෙම හෙන කාලයක් හරක් මස් කාල තියනවා කිසිම හෙනයක් තිබුණේ නෑ...ලෝකෙ මිනිස්සු ඉස්සර ඉදල තාම වැඩියෙන් කන්නේ red meats තමයි බන්… අමුතු කෑමක් නෙවෙයි මිනිස්සුන්ට ඕක
කොහෙද බං placeman supermarket eken nemei ban ganne. mehe weekends wala godak welawata harak mas karana tan tiyanawa. ethana normal 1800/= i yanne. Mas witarak nam 2000/= (illana tananin kapala denawa)
Wild boar pork නම් සුපිරි ඔය farm උන්ට වඩා.wild boar pork ganan nam danne naha ban gedarata genawata parentsla kamati na.
ඇයි.. ගංගොඩවිල සෝම හාමුදුරුවෝAnagarika Dharmapala
Menna propaganda king
සත්තු මැරුවහම අපායේ යනවා කියලා තමයි මේ රටේ මොල ටික කෑවේ...![]()
සිංහලු සත්තු මැරුවොත් අපායේ යනවා.
ඒක නිසා දොරමඩලාවෙ සූරියප්පෙරුම උගන්නලා තියෙන්නේ තුන් වේලක් කාබ්ස් කාපල්ලා කියලා.
දැන් ඉතින් ඉකිලා ඉන්නේ
![]()
හරක්ගෙ ඩි-එන්-එ මිනිසුන්ගෙ එවාට සමාන කෙස් එකක් මට ඇහුනා, හදිසියකට ලෙ නැත්නම් හර්ක් ලෙ ඇගට දාන්න පුලුවන්ලු, එක නිසා හර්ක්මස් දිගටම කැමෙන් විකුර්ති සයිල හෙවත් පිලිකා හැදෙන්න පුලුවන් නෙද

One month every yearFor one month ?![]()
![]()
බිෆ් කැම පිලිකා වැඩි විමට හෙතුවක් නෙවිද?That's total bullshit
Beef is one of the healthiest things we can eat
ඔව් ඔව් එහෙම හරක් DNA තියන සෙට් එකක් ඉන්නව ලංකාවෙ. හරියටම ගනන් බැලුවොත් ලක්ශ 69යක් ඉන්නව බත් කන හරක් කියන්නෙ උන්ට තමා. ලංකාවට ආවේනිකයි
නමුත් ඉතාලියෙ/ඔස්ට්‍රේලියාවෙ ලැට් හෝදන සුලුතරයකුත් ඉන්නව කාලෙකට චන්දෙ දාල යන්න එනව හැබයි
මුන්ට බීෆ් කෑවොත් දිරවන්නෙම නෑ. බතුයි කුනු කරවලයි තමා දිරවන්නෙ![]()
------ Post added on Apr 29, 2023 at 1:49 PM