හරක්මස් පිළිකා කාරක ද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    I think you misunderstood... I said colon cancer is in the top 5 cancer cases in the Central & South Americas. (Not comparing with any World stats)
    I understood that, but beef wala sambande gana neda methana api katha kare. South America has the highest consumption of beef per capita, but Europe has the highest per capita rate for colon cancer. BTW Colon cancer is the third most prominent type of cancer in Sri Lanka too.

    So is this true?

    Red meats can cause cancer. Specially undercooked meat, like half-done or not properly BBQ'ed are quite likely cause colon cancer ..........
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    That's total bullshit

    Beef is one of the healthiest things we can eat

    ඔව් ඔව් එහෙම හරක් DNA තියන සෙට් එකක් ඉන්නව ලංකාවෙ. හරියටම ගනන් බැලුවොත් ලක්ශ 69යක් ඉන්නව බත් කන හරක් කියන්නෙ උන්ට තමා. ලංකාවට ආවේනිකයි

    නමුත් ඉතාලියෙ/ඔස්ට්‍රේලියාවෙ ලැට් හෝදන සුලුතරයකුත් ඉන්නව කාලෙකට චන්දෙ දාල යන්න එනව හැබයි

    මුන්ට බීෆ් කෑවොත් දිරවන්නෙම නෑ. බතුයි කුනු කරවලයි තමා දිරවන්නෙ :yes: :yes:
    ------ Post added on Apr 29, 2023 at 1:49 PM
    :yes::yes::lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව්. හේතුව හරක් මස් ඌරු මස් කියන දෙකම දිරවන්න සෑහෙන වෙලා යන එක.

    දවස් 2 ක් වගේ යනවා. එතකොට බඩවැල් දිරනවා. ඒක පිළිකා වලට හේතුවක්.
    ඒ කියන්නේ beef කන්නම බැරිද? හදන්න ක්‍රමයක්
    ඊට වඩා යකඩ හම්බ වෙන වෙන දේවල් තියෙනවා
    මොනවාද?
    ඔව්

    නෑ. හේතුව ප්‍රෝටීන් දිරවන්න ඇඟේ තැන්පත් වෙලා තියෙන ශක්තිය වැයවෙන හිංදා.
    එතකොට මොලේ වැඩෙන්න, බුද්ධිමත් වෙන්න දයක් වෙන්නේ මොන පෝෂ්‍ය කොටස් ද?
     
    • Like
    Reactions: Any.key

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ කියන්නේ beef කන්නම බැරිද?
    පුළුවන්
    හදන්න ක්‍රමයක්
    අඩුම තරමෙ පැය 4ක් වත් තැම්බෙන්න ඕන අස්ථි වලින් මස් ගැලවිලා යනකල්.
    මොනවාද?
    මොණරකුඩුම්බිය , නිවිති
    එතකොට මොලේ වැඩෙන්න, බුද්ධිමත් වෙන්න දයක් වෙන්නේ මොන පෝෂ්‍ය කොටස් ද?
    බුද්ධි වර්ධනයට දෙන සිංහල බේත් වල බහුලව තියෙන්නේ ගොටුකොළ, ලුණුවිල ගිතෙල් බටර් මී පැණි වගේ දේවල්.

    හැබැයි මෙව්ව නිකං කෑවට වැඩේ වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩුම තරමෙ පැය 4ක් වත් තැම්බෙන්න ඕන අස්ථි වලින් මස් ගැලවිලා යනකල්.
    එතකොට පෝෂ්‍ය කොටස් විනාශ වෙන්නේ නැද්ද?
    මොණරකුඩුම්බිය , නිවිති
    මොනරකුඩුම්බිය කොහොමද මොන විදියට හදන්න ඕන කෑමට ගන්න?
    බුද්ධි වර්ධනයට දෙන සිංහල බේත් වල බහුලව තියෙන්නේ ගොටුකොළ, ලුණුවිල ගිතෙල් බටර් මී පැණි වගේ දේවල්.

    හැබැයි මෙව්ව නිකං කෑවට වැඩේ වෙන්නෙ නෑ.
    කොහොමද කන්න ඕන?
     
    • Like
    Reactions: weer 11 and Any.key

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට පෝෂ්‍ය කොටස් විනාශ වෙන්නේ නැද්ද?
    නෑ, තව සාන්ද්‍ර වෙනවා
    මොනරකුඩුම්බිය කොහොමද මොන විදියට හදන්න ඕන කෑමට ගන්න?
    කැඳ, මැල්ලුම් විදියට
    කොහොමද කන්න ඕන?
    ඒවා නම් වෛද්‍ය උපදෙස් මත
     
    • Like
    Reactions: scorpion MW

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    යුරෝප් ,බටහිර, නොර්ඩික් රටවල ප්‍රදාන අහාර වේල් වෙන්නේ මස් බහුල ආහාර මෙනු එක. උන් වඳවෙලා යන්න එපැයි :oops: කීයෙන් කී දෙනාද දන්නේ මේ රටවල අමුවෙන් හරක් මස් කනවා කියලා. :unsure:තම්බිත් තනිකරම බුදින්නේ මස්
    උන්ගේ ජාන මස් කන්න හැදිලා තියනවා කියන්නේ ගොං ආතල් එකක් ( හිත නිවන කතා ):-)
     
    Sen-lu

    Well-known member
  • ඔව්. හේතුව හරක් මස් ඌරු මස් කියන දෙකම දිරවන්න සෑහෙන වෙලා යන එක.

    දවස් 2 ක් වගේ යනවා. එතකොට බඩවැල් දිරනවා. ඒක පිළිකා වලට හේතුවක්.

    ඊට වඩා යකඩ හම්බ වෙන වෙන දේවල් තියෙනවා

    ඔව්

    නෑ. හේතුව ප්‍රෝටීන් දිරවන්න ඇඟේ තැන්පත් වෙලා තියෙන ශක්තිය වැයවෙන හිංදා.

    ඒකට හේතුව දැන් ප්‍රෝටීන් කාලා කාලා බඩවැල් දිරල ඇඟේ ජවය බස්සවගෙන ඉන්න නිසයි.
    සුඩෝ සයන්ස්වල උපරිමය උඹ නම් පට්ට නයි අරින්නෙ.😂😂

    අඩුම තරමෙ පැය 4ක් වත් තැම්බෙන්න ඕන අස්ථි වලින් මස් ගැලවිලා යනකල්.
    මේක බලපං දන්නෙනැති උට්ටවල් කියවලා මිනිස්සු අමාරුවේ දාන්න එපා. overcook කරන එකෙන් කැන්සර් රිස්ක් එක වැඩිවෙනව පොන්ස් ඔන්න බලපං උඹ වගේ හිතලු කියවන්නෙනෑ ඔන්න studies ඕක ගැන තියෙන
    ------ Post added on Apr 30, 2023 at 12:04 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    සුඩෝ සයන්ස්වල උපරිමය උඹ නම් පට්ට නයි අරින්නෙ.😂😂

    මේක බලපං දන්නෙනැති උට්ටවල් කියවලා මිනිස්සු අමාරුවේ දාන්න එපා. overcook කරන එකෙන් කැන්සර් රිස්ක් එක වැඩිවෙනව පොන්ස් ඔන්න බලපං උඹ වගේ හිතලු කියවන්නෙනෑ ඔන්න studies ඕක ගැන තියෙන
    ------ Post added on Apr 30, 2023 at 12:04 AM
    Muwa series ganna epa bun lol
     
    • Haha
    Reactions: NRTG and imhotep

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සුඩෝ සයන්ස්වල උපරිමය උඹ නම් පට්ට නයි අරින්නෙ.😂😂

    මේක බලපං දන්නෙනැති උට්ටවල් කියවලා මිනිස්සු අමාරුවේ දාන්න එපා. overcook කරන එකෙන් කැන්සර් රිස්ක් එක වැඩිවෙනව පොන්ස් ඔන්න බලපං උඹ වගේ හිතලු කියවන්නෙනෑ ඔන්න studies ඕක ගැන තියෙන
    ------ Post added on Apr 30, 2023 at 12:04 AM
    උඹ වගේ මී හරකෙක්, ඕය link එකේ කොහෙද යකෝ මස් උයන හැටි ගැන study කොරල තියෙන්නේ ?

    Google එකේ අකුරු ටිකක් ගැහුවා, ඒ ටික තිබ්බ link එක මේකෙ දැම්මා.

    උඹ වගේ අමු ගවයෙක්. 😝

    Chatgpt පාවිච්චි කරන්න ඉගෙනගනින්.

    අයියයියෝ 😫
     
    Sen-lu

    Well-known member
  • උඹ වගේ මී හරකෙක්, ඕය link එකේ කොහෙද යකෝ මස් උයන හැටි ගැන study කොරල තියෙන්නේ ?

    Google එකේ අකුරු ටිකක් ගැහුවා, ඒ ටික තිබ්බ link එක මේකෙ දැම්මා.

    උඹ වගේ අමු ගවයෙක්. 😝

    Chatgpt පාවිච්චි කරන්න ඉගෙනගනින්.

    අයියයියෝ 😫
    Chatgpt පුකේ ගහගනෙ දාල තියෙන එක කියවපං. කියවන්නෙ නැතුව ඇවිත් බොරුවට අඩන්න එපා.

    මට ඕක මතක තිබ්බ overcook කරපුවාම red meat වල cancer risk එක වැඩි වෙනව කියල ඒකයි ආයෙම බැලුවෙ බලනකොට වැඩේ හරි. ගෝතයා නයි ඇරල වැට්ජීපීටී එකක් අල්ලගෙන ඒපාර 😂😂.

    හූ හූ දැං ලැජ්ජාව වහගන්න ගිහින් ලගම පන්සලේ හාමුදුරුවෝ හම්බවෙයං
     
    • Like
    Reactions: scorpion MW

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    onama deyak onawata wada honda nah, oya moda minissu kiyana katha thama, chicken kannai honda naththey, dena tharamak denne hormone, lankawe harak ta ehema denne nah, eka hinda ehema kiyana wasa wisa lankawe harak kanne nah

    sausages, chicken, soya meat, burger, chips., dan oya elawalu walata kochchara beth gahanawada, ewalata wasa wisa thiyanawa

    minissu kanna purudu wenna ona balanced diet ekak misak, mala perathayo wage ekama kanna neme, wathura bonne nathuwa coca cola bona kochchara unta leda da...

    red meat godak hondai, baya nathuwa kapan, sathiyata wel dekak wage.. mala perathay wage hama dama kawoth harak mas angata sarai, lankawe unge diet eka neme sudanta thiyenne, api godak bath, kola mallum kanawa, api un wage as kutti kanneth nah, un godak welawata kanneth medium stake..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Chatgpt පුකේ ගහගනෙ දාල තියෙන එක කියවපං. කියවන්නෙ නැතුව ඇවිත් බොරුවට අඩන්න එපා.
    ආයෙ ආයෙ උම්බෑ කියනවා 😝
    මට ඕක මතක තිබ්බ overcook කරපුවාම red meat වල cancer risk එක වැඩි වෙනව කියල ඒකයි ආයෙම බැලුවෙ බලනකොට වැඩේ හරි. ගෝතයා නයි ඇරල වැට්ජීපීටී එකක් අල්ලගෙන ඒපාර 😂😂.
    Overcook කෙරිල්ලක් ගැන ඒ link එකේ නෑ ඒකෙ තියෙන්නේ processed meat ගැනයි.

    😆
    හූ හූ දැං ලැජ්ජාව වහගන්න ගිහින් ලගම පන්සලේ හාමුදුරුවෝ හම්බවෙයං
    රෙදි නෑ .... හූ. 😝
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බීප් පෝක් කන්න ඕන නෑ ඕයි මුලින්ම මැරෙන්නෙ එලවලු කන උන්, ගහන තෙල් ගොඩේ හැටියට.
    මැරෙන දවසට මැරෙනව. කැමති දෙයක් කාල බීල සතුටින් ඉදපල්ල